හෙම්බිරිස්සාව බන් හෙන අමාරු වුණා.... අම්බෝ මෙහෙම එකක් නම් ජීවිතේට හැදුනේ නෑ බන්![]()
දැන්නම් මට ආපහු සැකයි උඹ GTRZ ද කියලා.. ඒ විදිහටමයි කතා කරන්නේ...![]()

දැං නං මට මේ මනුස්සය එක්ක මලත් පනිනව බං.. මං දහයට ගැනල ආයෙ බිංදුවට ගැන්නා
මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ඔබටත් මේ ෆොරමය තුල තවත් ජීටී ආර් ඉසෙඩ් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ බොහොම ලෙහෙසි වැඩක්.
(ඔන්න ඕක කිව්වාම අපේ රටමීයා උන්නැහේ ඔබවත් ජීටී කෙනෙක් බවට පත් කරයි(ඌ කියයි උබත් ජීටී ගේ ෆේක් එකක් කියලා
)




අපෝ.. හෙම්බිරිස්සව වැඩි වුනහම නම් එපා වෙනවා බං.. දැන් ශේප් ද..??
naa ban thama honda naa 
යකෝ දැං මූ කියපි.. ජීටී මගෙ අයිඩී එක යූස් කරනවා කියලදැං නං මට මේ මනුස්සය එක්ක මලත් පනිනව බං.. මං දහයට ගැනල ආයෙ බිංදුවට ගැන්නා
![]()




Eyy j00 F_kin Rat Face He's Blacklist You Noob! -.-
Blacklist a.k.a Epic nab! xD
So If i send him a PM I would Turn to GT too .. hmm AMAZING!
Please Check your Thick Skull if it has a peanut Size brain =D

උම්මා.. 
ඌ ඇත්තටම නොදැනුවත්කමට වෙන්න ඇති කියන්න ඇත්තේ.. දැන් ඌ දන්නවනේ දෙන්නෙක් කියලා...![]()


ඔව් බන් මම ලෙඩ මර ගාතේ ගෙදර හිටියේ ... ලෙඩත් හොඳ උනා මේක දැකල![]()
කියපංකෝ මං වෙන එකෙක් කියලා අය්යෝ... 

උන් ඉතින් අපි මේ දෙන්නවා පෙන්නකන් විස්වාස කරන එකක් නෑ.. ආපහු ගෙට් එකක් ලෑස්ති කරමු.. රට මීයවත් ගෙන්නලා දෙන්නව එක තැන තියලා පෙන්නමු...![]()
ඒත් ශුවර් නෑ බං මූ කියයි එලකිරි කියන්නේ ලොකුයි සල්ලි කාරයෙක් වෙන්න ඇති ජීටී කියන්නෙ. ඒක නිසා මූට විස්වාස නැති වෙයි මූ කියයි ඔය ජීටී නෙමෙයි ඔය වෙන එකෙක් ප්ලාස්ටික් සැත් කමක් කරං ඇවිල්ලා කියලා
දැං ඇත්තටම ජීටී අය්යා මේක දැකල මට මොනා කියයිද මංදා

නැත්නං..??![]()



උබලා ඔක්කොම මේව්වා දැකල ආතල් අරං ලෙඩත් සනීප කොරගත්ත මේ අසරනයා තාම එහෙම්මමය්![]()
කියපංකෝ මං වෙන එකෙක් කියලා අය්යෝ...
![]()
.... එන්න කියපන් මී කතුරක් තියල දාල වැඩේ ඉවරයක් කරමු .... 
GT ge fake ekada natthan ......... me dennage wena sambandayak wenna barida ....![]()




