රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Aayeth ahala.. mamath saakkiy oya chodanawata :lol::lol::lol: neda chudu aiyee :lol:
    අප්පේ .... දැන් කට්ටිය ඇත්තටම හිතයිද දන්නෙ නෑ බ්ලැකා GT ගෙ fake එකක් කියලා... ඔන්න මම දන්නවා එහෙම නෑ කියලා.. මොකද මම මේ දෙන්නවම දැකලා තියෙනවා... :yes:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :lol::lol:

    මූව උඩිනුයි යට්නුයි අදින්න ඕනේ තව අඩි 2ක් විතර දික් වෙන්න.. අන්න එතකොට නම් මූ GT වගේ වෙයි... ;)
    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීයා මී පාසානම් කාලද මන්ද :lol::dull: ... ජී.ටී කියන්නේ මේකේ ඇඩ්මින් බ්ලෑක් ලිස්ට් මෙම්බර් කියන්නේ වෙන කෙනෙක් බන් :yes:... කොහොම උනත් බ්ලෑකා ට මීයා නිසා ඇඩ්මින් වෙන්නත් පුළුවන් උනා එහෙනම් .... ;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අප්පේ .... දැන් කට්ටිය ඇත්තටම හිතයිද දන්නෙ නෑ බ්ලැකා GT ගෙ fake එකක් කියලා... ඔන්න මම දන්නවා එහෙම නෑ කියලා.. මොකද මම මේ දෙන්නවම දැකලා තියෙනවා... :yes:

    එක්කෙනෙක් කණුවක් වගේ උසයි....
    අනිත් එකා, ඒකෙන් භාගයයි....:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කළුතර දිස්ත්‍රික්කෙම මෙතනවගේ...!

    ඔව්.. ඔව්... එකත් හොඳා.. මොකද එකම දිස්ත්හ්‍රික්කෙ වුනාට අපි මෙහෙම එකමුතු වෙලා කතබහ කරන්නෙම නැහනෙ.. ඔන්න අපේ රට හරකට.. ආ වැරදුනා රට මීයට පිං සිද්ද වෙන්න ඒකත් වුනා... :lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අප්පේ .... දැන් කට්ටිය ඇත්තටම හිතයිද දන්නෙ නෑ බ්ලැකා GT ගෙ fake එකක් කියලා... ඔන්න මම දන්නවා එහෙම නෑ කියලා.. මොකද මම මේ දෙන්නවම දැකලා තියෙනවා... :yes:
    :yes:
    අපි ජෝක් එකට කිව්වට රට මීයා ඒවත් ට්‍රස්ට් කරන්න බැරි නෑ..
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මීයා මී පාසානම් කාලද මන්ද :lol::dull: ... ජී.ටී කියන්නේ මේකේ ඇඩ්මින් බ්ලෑක් ලිස්ට් මෙම්බර් කියන්නේ වෙන කෙනෙක් බන් :yes:... කොහොම උනත් බ්ලෑකා ට මීයා නිසා ඇඩ්මින් වෙන්නත් පුළුවන් උනා එහෙනම් .... ;)

    oya kiyanne mona මීයා da ?? :confused::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba thawa 2x wath loku weyan....
    mun ane manda mewa kohoma kiyanawada kiyala :lol:
    hehe eka thamai ban :lol: mun danna magulak na ohe eka eka eunta angilla dik karanawa. man muladi patalawagena hitiya dan mu patalila. mama lehanna haduwa haduwa ba mu patalawagena natanawa :lol: dangalanawa :lol: anthimata barima thana thamai thread eka damme malath penala :lol:
     
    Status
    Not open for further replies.