රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම පට්ට කම්මලිකමේ හිටියේ බං.. මේ රට හරකා.. නෑ.. නෑ,.. රටමීයා නිසා මාර ආතල්... :lol:

    ඔව් බන් මම ලෙඩ මර ගාතේ ගෙදර හිටියේ ... ලෙඩත් හොඳ උනා මේක දැකල:lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,602
    5,780
    113
    GT ge fake ekada natthan ......... me dennage wena sambandayak wenna barida .... :lol::lol::lol:
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උන් ඉතින් අපි මේ දෙන්නවා පෙන්නකන් විස්වාස කරන එකක් නෑ.. ආපහු ගෙට් එකක් ලෑස්ති කරමු.. රට මීයවත් ගෙන්නලා දෙන්නව එක තැන තියලා පෙන්නමු... :lol:

    eka thami karanna wenna eth me mee tadiya kiyai
    black kiyala GT boru ekak genath penanawa kiyala :P:P :lol:
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Eyy j00 F_kin Rat Face He's Blacklist You Noob! -.-
    Blacklist a.k.a Epic nab! xD
    So If i send him a PM I would Turn to GT too .. hmm AMAZING!
    Please Check your Thick Skull if it has a peanut Size brain =D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meeya mehata enna bayai wage :(

    meeya iju iju :lol:

    බළල්ලු ඉන්න තැනකට එක මීයෙක් එයි ද බන් ?? ඒ මදිවට උඹ මී පාසානම් උත් ගෙනල්ල
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Eyy j00 F_kin Rat Face He's Blacklist You Noob! -.-
    Blacklist a.k.a Epic nab! xD
    So If i send him a PM I would Turn to GT too .. hmm AMAZING!
    Please Check your Thick Skull if it has a peanut Size brain =D

    මේ මොන මගුලක්ද කියලා තියෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ... :lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බළල්ලු ඉන්න තැනකට එක මීයෙක් එයි ද බන් ?? ඒ මදිවට උඹ මී පාසානම් උත් ගෙනල්ල

    meeya hangilaa wage meeyath awa nam thami watinne :growl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මොකෝ අසනීප..?? :nerd:

    හෙම්බිරිස්සාව බන් හෙන අමාරු වුණා.... අම්බෝ මෙහෙම එකක් නම් ජීවිතේට හැදුනේ නෑ බන් :(:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ඔබටත් මේ ෆොරමය තුල තවත් ජීටී ආර් ඉසෙඩ් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ බොහොම ලෙහෙසි වැඩක්.

    කියන්න බ්ලැකා නෙමෙයි ජීටී. ජීටි වෙන එකෙක් කියලා මේ ත්‍රෙඩ් එකෙදි..

    (ඔන්න ඕක කිව්වාම අපේ රටමීයා උන්නැහේ ඔබවත් ජීටී කෙනෙක් බවට පත් කරයි :lol: (ඌ කියයි උබත් ජීටී ගේ ෆේක් එකක් කියලා :lol: )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොන මගුලක්ද කියලා තියෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ... :lol:

    ඕක මචන් ගේමින් බාසාව ... :lol:;)
     
    Status
    Not open for further replies.