රට මුදාගත් නායකයා ජනපතිතුමායි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අධිකරණ තීන්දුවකට අභියෝග කිරීම සුදුසු නෑ

    කෝම්පිටිය සුසීල හිමි

    රටේ පිළිගත් අධිකරණයක් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කිරීම සුදුසු නොවන බව කෝම්පිටියේ සුසීල හිමියෝ පවසති. එමෙන්ම ඒ සඳහා හැකියාවක්ද නැත..

    P .B ජයසුන්දරට දුන්න නඩු තීන්දුව ගැන උඹේ අදහස කියපන්කො ඔක්කොටම කලින්? :rolleyes::rolleyes::rolleyes:
     
    GENERAL MATA SAMA WENA...KADA RAJA
    Ad%20Tam.jpg

    Oct 8, 2010
    9
    4
    0
    චාමචා;8415600 said:
    නිකන් මෝඩ කතා කියන්න එපා.....හරකෙක් උනාට උම්බෑ කියන්න එප බන්...

    කොහෙද සදාකාලික වෙන්න හදා ගත්තේ ...අවුරුදු 6කින් මහජන චන්දයක් තියනවා....
    උබයි මායි දන්න දේශපාලනේ.... ගිරව් වගේ අනුන් කියන එක කියවන්න එපා බන්....

    හරිනේ බන් මුන්ගේ එකෙක්ටවත් තව කාලෙකට ජනාධිපති වෙන්න බෑ.. එක නිසයි කෑ ගහන්නේ.

    උන්ගේ බැරි කම අනුන්ගේ පිට පටවනවා
    :no::no:
     
    windows12

    Member
    Oct 8, 2010
    31
    1
    0
    රටේ රාල;8417577 said:
    හරිනේ බන් මුන්ගේ එකෙක්ටවත් තව කාලෙකට ජනාධිපති වෙන්න බෑ.. එක නිසයි කෑ ගහන්නේ.

    උන්ගේ බැරි කම අනුන්ගේ පිට පටවනවා
    :no::no:
    jvp chappa cha
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    චාමචා;8415600 said:
    නිකන් මෝඩ කතා කියන්න එපා.....හරකෙක් උනාට උම්බෑ කියන්න එප බන්...

    කොහෙද සදාකාලික වෙන්න හදා ගත්තේ ...අවුරුදු 6කින් මහජන චන්දයක් තියනවා....
    උබයි මායි දන්න දේශපාලනේ.... ගිරව් වගේ අනුන් කියන එක කියවන්න එපා බන්....

    ඒකත් ඉතින් කොම්පියුටර් ජිල්මාට් තමයි..... :rofl::rofl::rofl:

    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් .......අරලියගහ චන්ද ගනන් කිරිමේ මධ්‍යස්ථානයේ සිට.... :D:D:D