රට මුදාගත් නායකයා ජනපතිතුමායි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දැන් රට මුදවා ගන්නවා නෙවෙයි මොනවා කීවත් වැඩක් නෑ.මහින්දට දැන ජනතා බලයක් නෑ.ඒක ඔහු නැති කර ගත්තා.මහින්ද ඔහු නයෙක් වගේ එලවා එලවා පලිගන්න බව තමයි සරත් හරහා රටට පෙන්නුවේ.විශේෂයෙන්ම සරත් කොටින්ගෙන් වෙඩි කාලා රෝගීවී සිටින නිසා මේක මගින් ඔහු ජනතාවට කලකිරීමකට ලක්වෙලා ඉවරයි.මහින්ද විතරයි අද සැප විඳින්නේ.මුලු රටම දුක් විඳිනවා.රටට යුද්ධය නිමා කරා කියලා බඩු මිල බර අඩුවෙලා නෑ.නමුත් මහින්ද විතරක් බිලියන ගනන් වියදම් කරමින් ඇමෙරිකාවේ හොටල් වල තට්‍ටු ගනන් වියදම් කරමින් තනිවම රජ සැප විඳිනවා.මේක නිසා ජනතාවට ඔහු ගැන පැහදීමක් නෑ. 87 සයිකලේ පැදන් උසාවියට ගිය මහින්ද අද ජනතාව අමතක කරලා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා.ඔහු ජනතාව සමඟ දුක් විඳින්න කැමති නෑ.ජනතාවට යුද්ධයේ සහන දීලා ජනතාවට සැපක් සහනයක් දෙන්න අකමැතියි.කමක් නෑ මහින්ද ඔහේ තනිවම සැප විඳින්න.හැබයි අමතක කරන්න එපා කතරගම දෙවියන් ඔහේ දිහා බලන් ඉන්නවා කියලා.ප්‍රේමදාස ජනධිපති වුනාට සැප වින්දේ නෑ.ඔහු සුචරිතේ කුඩා කාමරයක,මැල්ලුම්,බෙහෙත් කොල ආහාරයට ගනිමින් දුකසේ ජීවත් වුනා.ඒත් එහෙම හිටපු ප්‍රේමදාසටත් කතරගම දෙවියන් ඔහුට දඩුවම් කරා.ඒ ඔහුගේ අලුගෝසු කමට.ජනතා ශාපයට ලක්වුනා.අද ලෙඩ ගානේ ඉන්න, බෙහෙත් බොන සරත් හිරේ බලු දුක් විඳිනව.ජනතාව හිඟ නොකා හිඟා කනවා.ජනතාව දුක් විඳිනවා.
php9wkkpvam.jpg
1993_Premadasa.jpg
 
Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුය් කියනවනෙ:)වින්ඩෝස් 8 දැන් වලලියන් ඔයිට වඩා ඒක හොදයි
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන, අන්‍යමතයන්ට ගරු නොකරන,රටේ නීතියට ගරු නොකරන, ව්‍යවස්තාවට ගරු නොකරන දේශපාලන නායකයෙක්.අවංකවම කීවොත් මෙවනි පුද්ගලයන් දේශපාලනයට සුදුසු නෑ.නමුත් රජකමට නම් හොඳයි.
    ඔහු නියම දේශපාලකයෙක් නොවෙයි.වරදාන හ දොල පිදේනි මගින් මිනිස්සු ටිකක් තමන් වටේ තියාගෙන සිටීම නියම දේශපාලන නායකයෙක්ගේ ලක්ෂන නම් නෙවෙයි.
    හමුදාව වසර 4ක් තිස්සේ දුක් විඳලා ඔහුට ජනබලයක් හදලා දුන්නා.නමුත් ඔහු ඒක එක දවසකින් නැති කර ගත්තා.ජනබලයක් එක දවසකින් හදන්න අමාරුයි.බැරි කමක් නෑ. ඒක ලේසියෙන්ම එක දවසකින්, එක අත්සනකින් නැති කර ගන්න පුලුවන්.මේක නිසා ඔහුගේ දේශපාලන ඔල මොට්ට්ලකම පෙන්වනවා.මහින්ද යුද්දය නැවත්වීමේ වාසිය තනියම භුක්ති විඳිනවා.නමුත් මෙහි වාසිය රටේ ජනතාවට නෑ.පරිප්පු ගනන්, මාලු ගනන්, පාන් ගනන්, මිනිස්සුන්ට පඩි වැඩිවෙන්නේ නෑ.මේක නිසා ඔහුගේ මුල් මාස 6 ඉතාම අසාර්තකයි.යුද්ද්යෙන් පසු වසර එක හමාරක් ගියත් මිනිස්සුට කිසිම සෙතක් නෑ. කිසිම සහනයක් නෑ.සැප විඳින්නේ ඔහු සහ ඔහුගේ හොර ඇමතිවරුන් විතරයි.මට පේන හැටියට ඔහුගේ ඉදිරි වසර 6 තුල, ජනතාව ඔහුට පොල් ගහමින්, මිරිස් අඹරමින් සිටීවී.හොර ඇමතිවරු මුලු රටටම කෙලීවී.දුෂ්ඨත්වය ඇති මිනිස්සු ඔවුන් විසින් නිපදවන කලු ශක්තිය මගින් වැනසී යනවා.ශ්‍රේෂ්ඨත්වය ඇති මිනිසුන් ඔවුන් නිපදවන සුදු ශක්තිය මගින් ආරාක්ෂා වෙනවා.
    ජනතා ශාපයට ලක් වීම නිසා ප්‍රේමදාසට තම ජීවිතය අහිමි වුනා, චන්ද්‍රිකාට ඇහක් අහිමි වුනා.මහින්දට මොනවා වෙයිද?
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43

    chi chi ayya kari kolla....
    kivvoth kiyanne hukana katha....
    ayyage sudu puka pennuwothin mama....
    bassanawa polla......
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද දන්න දේශපාලනයක් නෑ.හැබයි සල්ලි වරදාන දොල පිදේනී දීලා මිනිස්සු අල්ල ගන්නනම් දක්ෂයා.
    මහින්ද ප්‍රභාකරන් එක්ක ටිට් ‍ටු ටැට් කරන්න යනකොට, කොටින් එක්ක ටිට් ‍ටු ටැට් එහෙමත් නැත්නම් එකට එක කරන්න යනකොට සරත් ඉදිරිපත් වෙලා මහින්දගේ ටිට්ටි ප්‍රතිපත්තිය පැත්තකට දාලා කිලිනොච්චියට රිංගුවාට පස්සේ තමයි මහින්දත් දැන ගත්තේ කොටින්ව පරාජය කරන්න පුලුවන් කියලා.අන්න එහෙම කරලා තමයි මහින්දට ජන බලයක් සරත් හදලා දුන්නේ.මහින්ද සරත්ව හමුදාපති කරාට, සරත්ට ඒකෙන් වුනේ කොටින්ගෙන් වෙඩිකාල රෝගියෙක් වෙන්න.ඒ මොකද සරත්ට වෙඩි නොවදින රථයක් දුන්නේ නෑ.එහෙම තුවාල ලබපු සරත් මහින්දට ජනබලයක් හදලා, වැලේ වැල් නැතිව හිටපු මහින්දව ජනතා වීරයෙක් කරා.ඒ ජනබලය මහින්ද එක දවසින් නැති කර ගත්තා.ආපහු ඒක හදන්න බෑ.මොකද දෙමල ප්‍රභාකරන් කෙනෙක් තවත් නෑ.තව ටික දවසකින් ඉතිරි වෙලා ඉන්න ශ්‍රී ලංකා කාරයොත් කලකිරෙයි.මොකද උන්ටත් වැල් නෑ පාන් මිල දැක්කම. අද පෝස්ටර් ගහන්න බෑ.ඒක නිසා කට කතා මගින් තමයි මිනිස්සු නිවුස් ගන්නේ.මේක නිසා මහින්දගේ ජනප්‍රියත්වය 10% වඩා බහින්න පුලුවන්.එතකොට මොන කොම්පියුටර් ජිල්මාට්වත් දාන්න බැරිවෙයි.මොකද කොම්පියුටර් එකත් අබලික් වෙනවලු කට කතා වෙලට
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දට බුද්ධි අංශ මගින් උපදෙස් මාලාවක් නිකුත් කරල තියෙනවා.ඔහුට වැසි අකුනු සහිත දිනවල වේදිකා මත සිට ගෙන කතා කිරීම තහනම්.මෙමගින් ඔහුව වැහි අකුනු වලින් බේරාගැනීමට පිලිවන්.හෙණ ගහන දිනවල හෙලිකොප්ටරය මගින් ගමන් කල නොහැක.
    තවද මිලියන30ක ජනතා මුදල් වැය කරමින් අකුනු ආරක්ෂන පද්ධතියක් අරලිය ගහ මන්දිරය අවට ස්ථාපනය කර ඇත.මීලඟට බුද්ධි අංශ මුහුන පා ඇති ගැටලුව වැහි නැති හෙණ වලින් ජනාධිපති තුමාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්නයි.මේ පිලිබදව දැඩි අවධානයක් යොමු වී ඇත.වැහි නැති වලින් ආරාක්ෂා වීමට තරම් තවම තාක්ෂනය දියුනු නැත.දැන් ජනපති තුමාට කොටින්ගෙන තර්ජන නැත.ප්‍රධානම තර්ජනය ඇත්තේ කාලි අම්මගෙන්ය.කාලි අම්මා ජනධිපති තුමන්ගේ කාන්තා හතුරන්ගේ ලැයිස්තුවේ චන්ද්‍රිකා පරදා ඉහලට පැමින ඇත.පොල් ගැසීම තුලින් හෙන වැදීම සිදුවෙන අතර, මිරිස් ඇඹරීම තුලින් සතුරන්ට යක්කු ගැසීම ,භයානක රෝගාබාධ ඈතිවන බව සිංහල ජනවහරේ කියැවේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ජනතා ශාපයට ලක් වීම නිසා ප්‍රේමදාසට තම ජීවිතය අහිමි වුනා, චන්ද්‍රිකාට ඇහක් අහිමි වුනා.මහින්දට මොනවා වෙයිද?

    කොහෙ තියෙන ශාපද යකෝ , එහෙනම් ප්‍රභාකරන් මැරෙන්න තිබ්බේ මීට අවුරුදු 25 විතර කලින් ,ලොල්
    :rolleyes::rolleyes::rolleyes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොහෙ තියෙන ශාපද යකෝ , එහෙනම් ප්‍රභාකරන් මැරෙන්න තිබ්බේ මීට අවුරුදු 25 විතර කලින් ,ලොල්
    :rolleyes::rolleyes::rolleyes:
    ප්‍රභාකරන් කියන්නේ ජනාධිපති කෙනෙක් නෙවෙයි.ත්‍රස්තවාදියෙක්නේ බං.ඒකාගේ ශාපය තමයි විඳවා විඳවා අවුරුදු 25ක් බංකර් අස්සේ ඉන්න ලැබුන එක.:growl::growl::growl:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියලා ... දැන් ඒකෙ සදාකල් ඉන්න මාර්ගයක් හදා ගත්තා ... මහජනයගෙ දේපල මහ දවල් කොල්ලකන සුනාමි හොරා

    Windows 8 katai pu....vahan hitiyanan hondai nadda????????????????? :frown:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    පිම්ප්ස් of the year..... 2010

    WINDOWS 8 kiyanne mahindage hora shot ekak.....podi kale hadila tiyenne wimal uruwansa laga.....dan job eka anduwata p*k* dima...padiyak den ne...pau....mas kattak lewakanna denawa witarai....
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියලා ... දැන් ඒකෙ සදාකල් ඉන්න මාර්ගයක් හදා ගත්තා ... මහජනයගෙ දේපල මහ දවල් කොල්ලකන සුනාමි හොරා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: