මහින්ද කියන්නේ ප්රජාතන්ත්රවාදය නොඉවසන, අන්යමතයන්ට ගරු නොකරන,රටේ නීතියට ගරු නොකරන, ව්‍යවස්තාවට ගරු නොකරන දේශපාලන නායකයෙක්.අවංකවම කීවොත් මෙවනි පුද්ගලයන් දේශපාලනයට සුදුසු නෑ.නමුත් රජකමට නම් හොඳයි.
ඔහු නියම දේශපාලකයෙක් නොවෙයි.වරදාන හ දොල පිදේනි මගින් මිනිස්සු ටිකක් තමන් වටේ තියාගෙන සිටීම නියම දේශපාලන නායකයෙක්ගේ ලක්ෂන නම් නෙවෙයි.
හමුදාව වසර 4ක් තිස්සේ දුක් විඳලා ඔහුට ජනබලයක් හදලා දුන්නා.නමුත් ඔහු ඒක එක දවසකින් නැති කර ගත්තා.ජනබලයක් එක දවසකින් හදන්න අමාරුයි.බැරි කමක් නෑ. ඒක ලේසියෙන්ම එක දවසකින්, එක අත්සනකින් නැති කර ගන්න පුලුවන්.මේක නිසා ඔහුගේ දේශපාලන ඔල මොට්ට්ලකම පෙන්වනවා.මහින්ද යුද්දය නැවත්වීමේ වාසිය තනියම භුක්ති විඳිනවා.නමුත් මෙහි වාසිය රටේ ජනතාවට නෑ.පරිප්පු ගනන්, මාලු ගනන්, පාන් ගනන්, මිනිස්සුන්ට පඩි වැඩිවෙන්නේ නෑ.මේක නිසා ඔහුගේ මුල් මාස 6 ඉතාම අසාර්තකයි.යුද්ද්යෙන් පසු වසර එක හමාරක් ගියත් මිනිස්සුට කිසිම සෙතක් නෑ. කිසිම සහනයක් නෑ.සැප විඳින්නේ ඔහු සහ ඔහුගේ හොර ඇමතිවරුන් විතරයි.මට පේන හැටියට ඔහුගේ ඉදිරි වසර 6 තුල, ජනතාව ඔහුට පොල් ගහමින්, මිරිස් අඹරමින් සිටීවී.හොර ඇමතිවරු මුලු රටටම කෙලීවී.දුෂ්ඨත්වය ඇති මිනිස්සු ඔවුන් විසින් නිපදවන කලු ශක්තිය මගින් වැනසී යනවා.ශ්‍රේෂ්ඨත්වය ඇති මිනිසුන් ඔවුන් නිපදවන සුදු ශක්තිය මගින් ආරාක්ෂා වෙනවා.
ජනතා ශාපයට ලක් වීම නිසා ප්‍රේමදාසට තම ජීවිතය අහිමි වුනා, චන්ද්‍රිකාට ඇහක් අහිමි වුනා.මහින්දට මොනවා වෙයිද?