රට යනවද ? මෙහෙ ඉන්නවද ?

$onny

Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    මට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.

    මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
    මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .

    ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?

    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?

    කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?

    කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ . :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    Hoyannath kalin amaru weira kiyala ahanne.job walata skill migration walata apply karala balapanko
     
    • Like
    Reactions: $onny

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?
    Puluwan nam mehe degree eka karagin...eth udata yana ewa nam itin...Ubata trenewane

    2.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?

    ekath awalak na...hebei meyana widiyata student ganida kiyna eka sakai....Experience hadaganin kohomahari :)

    3.කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?
    Meka mamath hoyanwa :(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    Ikamanata skill migration dala palayan
    Mehe idala lapan gahana da
     
    • Like
    Reactions: $onny

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    මට දැන් වයස 33.Engineering ඩිප්ලෝමා එකක් තියෙනවා .මෙහෙ Managerial postion එකක් එක්ක 150ක්-200K විතර salary ගන්නවා. මම marry කරලා ඉන්නේ.

    මම කලින් මෙහෙ online job එකක් කරලා ගේමක් ගහන්න හිටියේ.ඒත් දැන් situation එකත් එක්ක සල්ලි හම්බ කරත් මෙහෙ මොකක් වත් ගන්න බැරි case එකක් නේ තියෙන්නේ .parents ලා දාල රට යන්න හිතුනේ නෑ කලින් .
    මට රට Student Visa වගේ යන්න සල්ලි දැනට නෑ .

    ඔයාල හිතන විදියට මට හොදම option මොනවද ?

    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?

    කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?

    කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ . :(
    onama ekakata palayan honda naraka hoyanne nathuwa aduma $500 ekakata giyath
    180000 LKR wage enawa umba mehe hitiyath hambune 150 - 200 nam level eka ballata dapan,
    lake pankawe level eka gana hithana nisa thamai mehema wela thiyenne......
    ehema gihin passe qualification walata hoyaganna balapan.
     
    • Like
    • Love
    Reactions: Poththa and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    Hoyannath kalin amaru weira kiyala ahanne.job walata skill migration walata apply karala balapanko
    Aka nam mage waraddak ban.Aken thama mata mechchara kal kela une.Dala balannam.

    Tnx

    Lancawe inda epa.. Ranil cir 2048di goda danacan wena coheta hari wela inda
    :yes:

    umba marry karala needa inne ehenam issella wipe ge aya thamai ganna wenne passe oyage parents la
    matath same issue :(
    Ayala nam ganna ona ne ban.Ayalage family eke thawa kattiya innawa.

    ඉක්මනට යන්න
    Aka thama baluwe ban.

    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?
    Puluwan nam mehe degree eka karagin...eth udata yana ewa nam itin...Ubata trenewane

    2.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?
    ekath awalak na...hebei meyana widiyata student ganida kiyna eka sakai....Experience hadaganin kohomahari :)

    3.කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?
    Meka mamath hoyanwa :(
    Parentsla asaneepa nisa thama case ban.Ayala thawath watenawane.

    Ikamanata skill migration dala palayan
    Mehe idala lapan gahana da
    Mama try karala balannam.

    onama ekakata palayan honda naraka hoyanne nathuwa aduma $500 ekakata giyath
    180000 LKR wage enawa umba mehe hitiyath hambune 150 - 200 nam level eka ballata dapan,
    lake pankawe level eka gana hithana nisa thamai mehema wela thiyenne......
    ehema gihin passe qualification walata hoyaganna balapan.
    Level eka nam mata ganak ne ban. man e kathawa kiwwe mage backgoround eke gana idea ekek denna.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,793
    113
    දෙහිවල
    ඔයාට ලේසියෙන් යන්න පුළුවන් නෙහ් මචන්.
    පවුලව අරන් පලයන් ළමයි එක්ක අමතක නොකර
     
    • Like
    Reactions: $onny

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Ath mehe idala basic need tikawath fulfill karanna puluwan weida? Online karannath current,Computers,internet onanae.

    :cool:
    දවසක් දෙකක් අමාරු වුනා කියලා එහෙම වැටෙන්න හොඳ නෑ.

    tG3Z2KL.jpg
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    ඔයාට ලේසියෙන් යන්න පුළුවන් නෙහ් මචන්.
    පවුලව අරන් පලයන් ළමයි එක්ක අමතක නොකර
    Try ekak denna ona ban.
    දවසක් දෙකක් අමාරු වුනා කියලා එහෙම වැටෙන්න හොඳ නෑ.

    tG3Z2KL.jpg
    Ath ban thamath mechchara deyak welath rata godaganna kisima plan ekek wath nane.
    Doller income wadi karaganna eke gana kathawath karanne nane.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    1. මෙහෙ degree eke complete කරලා engineering side එකේ ලංකාවෙම උඩට යන එකද ?

    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    3.තව අවරුදු දෙකක් විතර ඉදලා සල්ලි සෙට් කරන් student visa දාල රට යන එකද ?

    4.කොහම හරි රට ගියොත් parents ල ගන්න පුළුවන් weida ?
    1. ලංකාවේම උඩට යනවා නම් සරල ක්‍රම කිහිපයක් තියනවා. (උදා : පොල් ගහකට නැගීම, කන්දක් උඩට නැගීම, ඉනිමග දිගේ නැගීම වැනි....) engineering side එකෙන්ම උඩට යනවා නම් පලන්චියක් දිගේ උඩට යන්නත් පුළුවන්.
    2. Degree කරලා රට යනකොට පෙරහැර ගිහින් තියේවි බන්.
    3. ජිවන වියදම එක්ක අවුරුදු දෙකකට පස්සේ දැනට වඩා සල්ලි එකතු වෙනවා නම් ඉතුරු කාලෙත් ලංකාවේම හිටපන් බන්.
    4. මේකට නම් උත්තර දෙන්න අංජනමක් බලන්න ඕන බන්. මොකද උබට සෙට් වෙන රටේ තත්වය, උබේ දෙමවුපියන්ගේ තත්වය වගේ කිසි දෙයක් එළකිරියේ එවුන් දන්නේ නෑනේ බන්.

    (P.S. මොනවා නැතත් Degree වැඩේ කරගනින්. ඒක උබට හැම අතින්ම වාසියි. ජය !)
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    Middle east oyata set weyi kiyala hitenawa.
    Ath Family/parentsla ganna puluwan weida?

    1. ලංකාවේම උඩට යනවා නම් සරල ක්‍රම කිහිපයක් තියනවා. (උදා : පොල් ගහකට නැගීම, කන්දක් උඩට නැගීම, ඉනිමග දිගේ නැගීම වැනි....) engineering side එකෙන්ම උඩට යනවා නම් පලන්චියක් දිගේ උඩට යන්නත් පුළුවන්.
    2. Degree කරලා රට යනකොට පෙරහැර ගිහින් තියේවි බන්.
    3. ජිවන වියදම එක්ක අවුරුදු දෙකකට පස්සේ දැනට වඩා සල්ලි එකතු වෙනවා නම් ඉතුරු කාලෙත් ලංකාවේම හිටපන් බන්.
    4. මේකට නම් උත්තර දෙන්න අංජනමක් බලන්න ඕන බන්. මොකද උබට සෙට් වෙන රටේ තත්වය, උබේ දෙමවුපියන්ගේ තත්වය වගේ කිසි දෙයක් එළකිරියේ එවුන් දන්නේ නෑනේ බන්.

    (P.S. මොනවා නැතත් Degree වැඩේ කරගනින්. ඒක උබට හැම අතින්ම වාසියි. ජය !)
    Degree eke nam karanna ona ban.kammalikamata kare nane.