රට යනවද ? මෙහෙ ඉන්නවද ?

$onny

Well-known member
  • May 21, 2012
    3,240
    4,033
    113
    kohoma hari palayan. mehe inna epa. issarahata patta amaru wenawa. mehe hitiyoth life eka aparade.
    Aka thama ban kohama hari gemak denna ona yanna.
    Job ekek set une nathnam Student Visa hari yanna salli set karaganna ona.
    Me yana vidiyata meka lebanon wage wei.
    Parentsla gana thama awla.

     
    • Sad
    Reactions: luk3r

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    denata tiyana qualification walin uk wala ehema job ekak set karaganna puluwan weine ban, degree ekak onama ne
     
    • Love
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,240
    4,033
    113
    මොන හුත්තක් ද බං මේක යන උන් හෝල් සේල් යන්න නැතුව තැන් තැන් වල වද වද ඉන්නෙ. මලම ඇඬියාවක් වෙලා දැන්.
    Yako money & parentslage issue thibbe nathnam kalinma gihin ban.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Yako money & parentslage issue thibbe nathnam kalinma gihin ban.
    ඒක තමා බං මේ රෙද්ද කියන්නෙ.... උඹටත් යන්න බැරි නම් අහවල් මගුලකට යනවද ඉන්නවද ගගා ත්‍රෙඩ් දාන්නෙ??? තවත් යන්න බැරි උන්ගෙ හිත නිවන කතා අහන්නද??

    හිත හදාගන්න කතාවක් කියන්නද, මම නම් යන්නෙ නෑ මොකද මේක මගෙ ගෙදර. :D

    යන තැනක් හරි විදියක් හරි ඇහුවනම් වෙනම එකක්. දන්න කෙනෙක් උදව්වක් දෙයි.
     
    • Like
    Reactions: $onny

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Degree කරනවා කියන්නෙ තව අවුරුදු 3 ක් 4 ක් යයි. එතකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවර. දැන් මම job එකකට යන්න බලන්න.
     
    • Like
    • Haha
    Reactions: $onny and Hasitha22

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    yaman rata. ubata thawa auruddak wage lankawe adinna puluwan nam mama hithanne topup degree ekak karagannath puluwan wei, dip ekak thiyena nisa. mehema degree ekak karagannawa nam ubata lesi mokada ehe giyama patta cost ekak yanawane. mama danna ekekuth rata yanna balagenama patan gaththa topup degree ekak.

    kohomath engineering wage fields walata degree ekak aragannawa nam lesi. mokada engineering bodies wala membership ehema ganna patta amarui degree nathuwa work experience walin ganna patta watayak yanna ona.

    kohomath dan thiyena situation eka anuwa mehe ithin unpredictable kela welaama yanath puluwan.
    Top up වලින් ඇප්ලයි කරන්න පුලුවන්ද බන් ? මාත් HND. දැන් නම් එපාම වෙලා ඉන්නෙ 😐
     
    • Love
    Reactions: $onny

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    Top up වලින් ඇප්ලයි කරන්න පුලුවන්ද බන් ? මාත් HND. දැන් නම් එපාම වෙලා ඉන්නෙ 😐
    Dubai palayan
    ETA passe uk panahan
    Math oya method eka use karanna inne Ausi student walat salli madi wageee
     
    • Love
    Reactions: $onny and Dexter-D

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    middle east ගිහින් අවුරුදු 2ක් වැඩ කරලා Msc එකකට සල්ලි හොයාගෙන uk හරි aussie පලයන්. මෙහේ ඉදලා තේරුමක් නෑ.
     
    • Love
    Reactions: $onny

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2. මෙහෙ degree eke complete කරලා job ekakata රට යන එකද ? (මට degree එකක් නැති නිසා දැන් ජොබක් හොයාගන්න අමාරු wei නේද රට )

    degree eke complete කරන එක තමයි හොද උබ දැන් ජොබක් කරන නිසා එෂ්පිරියංස් . දිප්ලෝආමා එකෙන් රට යන්න පුළුවන් නම් උබ කරන ජොබට පලයන් ඩුබායි වත් සල්ලි හොයාගන්න .
     
    • Like
    Reactions: $onny