රට යන්නේ ආර්ථික අපායකටද ?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    apooooooo mahinda hora.....
    tajidin
    csn........

    mega deal...... rattaran ashwaya,,,,,,,

    :P:P:P:P:P:P

    dan eka seretama duwwala ewi sat eka betta kate hirakaragena :rofl::rofl:

    දැන් උන් එහෙම එන්නෙත් නෑ මචන්... ඒ දවස් වල තිබ්බ කික් එක දැන් බැහැලා... ඔය ඉදලා හිටලා ත්‍රෙඩ් එකක් දානවා මොන්සොන් වගේ කොටින්ට පු_ දෙන කාලකන්නි... එච්චරයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;19815915 said:
    :lol:

    බහුදින ධීවර යාත‍්‍රා හිමියන්ගේ උද්ඝෝෂනයට එරෙහිව මැර ප‍්‍රහාරයක්

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බහුදින යාත‍්‍රා හිමියන් සහ ඒවායෙහි වැඩ කරන ධීවරයන් විසින් 20 වෙනිදා ධීවර අමාත්‍යංශය ඉදිරිපිට පැවත් වූ සාමාකාමී උද්ඝෝෂනයට අමාත්‍යාංශය ඇතුලත සිට එල්ල කල ගල්මුල් ප‍්‍රහාරයකින් පස්දෙනෙක් තුවාල ලදහ. ඉන් දෙදෙනකුට රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමට සිදුවිය. ආමාත්‍යංශය ඇතුලතින් එල්ල වූ මෙම ප‍්‍රහාරය ධීවර ඇමති රාජිත සේනාරත්නගේ අනුදැනුම ඇතිව කෙරුනක් බව නිසැකය. ප‍්‍රහාරයෙන් පසුව ජල ප‍්‍රහාරක රථ සහ පොලිස් කොමාන්ඩෝ භටයන් ඇතුලුව සන්නද්ධ පොලිසිය කැඳවා තිබුනි.

    කල්පිටියේ සිට මීගමුව දක්වා වූ දහසක් පමන ධීවරයෝ ඊට සහභාගී වූහ. ලංකාවේ මත්ස්‍ය ආනයනය 2015 සිට නතර කිරීමට යුරෝපා සංගමය ගෙන ඇති තීන්දුව වෙනස් කිරීමට ආන්ඩුව මැදිහත් වී කටයුතු කිරීම, යාත‍්‍රා නිරීක්ෂන පද්ධති වෙලඳ පොලේ පවතින මිල ගනන් වලට අනුව සාධාරන මිලකට ලබාදීම, ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට නීත්‍යානුකුල මුහුදු ප‍්‍රවේශ මාර්ගයක් ලබාදීම හා ඉන්දියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති ධීවරයන් හා යාත‍්‍රා නිදහස් කර දීම, විදේශ සමාගම් විසින් ලංකා මුහුදේ මසුන් ඇල්ලීම නතර කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් විය.

    උද්ඝෝෂකයන්ට එරෙහිව සැලසුම් සහගත ප‍්‍රකෝපකරනයක් නිර්මානය කිරීමෙන් අනතුරුව ඇමති සේනාරත්න මාධ්‍ය වලට ප‍්‍රකාශ කලේ උද්ඝෝෂකයන් විසින් ප‍්‍රහාර එල්ල කිරීම නිසා අමාත්‍යංශයේ රථ කිහිපයකට අලාභ වී ඇති බවත් පහර දුන් උද්ඝෝෂකයන් හඳුනා ගෙන ඇති බවත් ය. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා පොලිසියට පැමිනිලි කරන බවද සේනාරත්න පැවසීය. රාජ්‍ය දේපොලවලට අලාභ හානි කිරීම ඇප දිය නොහැකි වරදක් බව ද ඔහු ප‍්‍රකාශ කර තිබුනි.

    මෙම තර්ජනය මගින් සේනාරත්න අපේක්ෂා කරන්නේ ධීවර ජනයාගේ ගැටලු විසඳා ගැනීම සඳහා කෙරෙන කවර හෝ විරෝධතා ව්‍යාපාරයක් වලකාලීමයි. මේ අතර ධීවර සංවිධාන එකමුතුව විසින් මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරමින් උද්ඝෝෂකයන්ට පහර දීම දැඩිලෙස හෙලා දැක ඇත.

    මෙය හුදෙක් ඇමති සේනාරත්නගේ හිතුවක්කාර පිලිවෙතක ප‍්‍රතිඵලයක් නොවේ. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුව තම ජනතා විරෝධී පිලිවෙත් වලට එරෙහිව මතුවන විරෝධය මර්දනය කිරීම සඳහා අනුගමනය කරන මැර හා පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන්ගේ අත්‍යන්ත කොටසකි.

    ප‍්‍රහාරයෙන් ආන්ඩුව කෙරෙහි කුපිත වී සිටින ධීවරයන් අස්වසාලීම සඳහා ප‍්‍රහාරය සම්බන්ධව ඇමති සේනාරත්නගෙන් “වාර්තාවක්” කැඳවා ඇති බවත් අනතුරුව ඒ ගැන “පරීක්ෂනයක්” කරන බවත් නම් සඳහන් නොකල ආන්ඩුවේ ප‍්‍රකාශකයෙක් මාධ්‍යවලට කියා ඇත. ප‍්‍රහාරය සැලසුම් කල ධීවර ඇමතිගෙන් වාර්තා කැඳවීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමකි.

    ජනාධිපති සමග සාකච්ඡාවකට අවස්ථාවක් සලසා දෙන බව ද ප‍්‍රදේශයේ දේශපාලන නායකයන් විසින් කියා ඇත. මෙම මැර ප‍්‍රහාරය සහ ධීවර ජනයාගේ ප‍්‍රශ්න නොතකා හැරීම හේතුවෙන් උද්ගත වී ඇති තත්වය, ජනවාරි මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තුවන ජනාධිපතිවරනයේදී අවාසිදායක ලෙස බලපානු ඇතැයි ආන්ඩුව කල්පනා කරයි. වයඹ පලාත් සභා මැතිවරනයේ දී හා ඊට පෙර පැවති මැතිවරන වලදී ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවේ මැති ඇමතියන් විවිධාකාර බොරු පොරොන්දු දුන් බව ධීවරයන් විසින් මතකයට නගා ගැනීම වැදගත් ය.

    ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල බහුදින යාත‍්‍රා හිමියන් කිහිප දෙනෙක් යුරෝපා සංගමය විසින් ප‍්‍රකාශිත ආකාරයට එලඹෙන ජනවාරි මාසයේ සිට ලංකාවේ මාලු ආනයනය නතර කලොත් තමනට මුහන දීමට සිදුවන ගැටලු ගැන විස්තර කලහ. “සියයට 70 විතර අපේ මාලු අපනයනය කරන්නේ යුරෝපයට. ඒක නතර වුනොත් අපේ කර්මාන්තෙ මුලුමනින් ම කඩා වැටෙනවා. ආන්ඩුව සහ ධීවර ඇමතිගේ නොසැලකිල්ල නිසයි එහෙම වෙන්නේ. බෝට්ටු නිරීක්ෂන පද්ධති සවිකිරීම යුරෝපා සංගමයේ ප‍්‍රධාන ඉල්ලීමක්. 2012 ඉඳල යුරෝපා සංගමය ඒ ගැන අවධාරනය කරනවා. නමුත් ආන්ඩුව ඒක පැහර හැරලා. අපි කැමතියි නිරීක්ෂන පද්ධති සවිකරන්න. එතකොට අපේ බෝට්ටු තියෙන තැන නිවැරැදිව දැන ගන්න පුලුවන්.”

    වෙලඳ පොලේ ලක්ෂ තුනක් පමන වන මෙම උපකරනයක් ලක්ෂ 6 ට අලෙවි කිරීමට අමාත්‍යංශය උත්සාහ කරන බවට ඔවුහු චෝදනා කලහ. “ඇමතිවරයා කොමිස් ගහල අපට වැඩි ගානට විකුනන්න හදනවා. විදේශ නැව් ඇවිල්ලා අපේ මුහුදේ මාලු අල්ලන එක අපට ලොකු අවාසියක්. චීන, තායිලන්ත නැව් ලංකාවේ කොඩිය දාගෙන අපේ මුහුදු සීමාවේ මාලු අල්ලනවා. විදේශ සමාගම් තුනක් -ටොපික්, ග්ලෝබල් සහ ජෙසී- ලංකා මුහුදු සීමාවේ මාලු අල්ලනවා. ආන්ඩුව දැනුවත්වයි ඒක කෙරෙන්නේ. ඇමතිගේ ඥාතීන්ගේ නමින් නැව් අටක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් ටූනා කිලෝ එකක් රුපියල් 800 ක් පමන ගනනකට අලවි වෙනවා. නමුත් විදේශ නැව් මාලු ගෙනාපු දවස්වලට කිලෝවක මිල රුපියල් 350-400 පත වැටෙනවා.”

    එක් ගමන් වාරයකට සති තුනත් මාසයත් අතර කාලයක් වැය වන බවත් තෙල්, කෑම සහ මාලුන්ට දෙන ඇම සඳහා එක්වතාවකට රුපියල් ලක්ෂ පහලොවක් පමන අවශ්‍ය බවත් බහුදින යාත‍්‍රා හිමියෝ පැවසූහ. ශී‍්‍ර ලංකාවේ බහුදින යාත‍්‍රා 4,000 ක් පමන ඇති අතර 30,000 පමන දෙනා ඒවායෙහි සේවය කරති. යුරෝපයට කරන අපනයනය නතර වුවහොත් පවුල් 30,000 ක ජීවිතවලට එය ඍජුව ම බලපාන බව ඔව්හු කීහ. ශී‍්‍ර ලංකාව 2013 වසරේ දී යුරෝපයට මාලු ටොන් 7,400 ක් අපනයනය කිරීම මගින් යුරෝ මිලියන 74 ක ආදායමක් උපයා ඇත.

    ප‍්‍රහාරයේ දී එල්ල වූ ගල් පහරකින් දකුනු ඇසට ඉහලින් තුවාල ලැබූ 39 හැවිරිදි විවාහකයෙකු වූ සුරංග මෙසේ පැවසීය: “පවුලේ වියදම මාසෙකට 25,000 විතර යනවා. මාලු රට යවන එක නතර වෙලා රක්ෂාව නැති වුනොත් ජීවත් වෙන්න ක‍්‍රමයක් නැහැ.” ඔහුගේ දියනිය සාකච්ඡාවට එකතු වෙමින් පැවසුවේ “ප‍්‍රශ්නේ සාකච්ඡා කර විසඳනවා වෙනුවට ධීවරයන් ට ප‍්‍රහාරයක් එල්ල කිරීම වැරදි” බවයි. ප‍්‍රශ්නය හැම ධීවරයාට ම බල පාන බවත්. නමුත් “ප‍්‍රශ්නය විසඳ ගන්න ගියහම සිද්ධ වුනේ ගල් පාරවල් කන්න බවත් ඔහුගේ බිරිඳ කීවාය. මැරයන් පහර දෙද්දී පොලිසිය ඉවත බලාගෙන සිටි බව සුරංග පැවසුවේ ය.

    ලින්ටන් පෙරේරා 52 හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ දරුවන් තිදෙනොගෙන් පුතුන් දෙදෙනා ධීවරයන්ය. යුරෝපයට මාලු අපනයනය පිලිබඳ ගැටලුව නො විසඳුනහොත් තිදෙනාට ම රැකියා අහිමි වෙන බව පෙරේරා පැවසුවේය. “අපිට පිලිවෙලකට හදා ගත්තු ගෙයක්වත් නැහැ. රක්ෂාව නැති වුනොත් ගොඩ මුහුදේ මාලු අල්ලන බෝට්ටු, දැල් ආම්පන්න ගන්න අපිට සල්ලි නැහැ. අමාත්‍යංශයට ගියේ ගහ ගන්න නෙමෙයි. හරිම අසාධාරන විධිහට අපිට සැලකුවේ. මගේ දකුනු ඇහැට උඩිනුයි ගල වැදුනේ. ඇහැට වැදුනානම් ජීවිතේ ම කාලකන්නි වෙනවා. මේ ආන්ඩුවට නම් අපි ඡන්දෙ දෙන්නේ නැතැ” යි පෙරේරා කීවේය.

    “දැන් මේ පලාතේ ඉන්න මැති ඇමතිවරු අපෙන් සමාව ගන්න හදනව. අපි කොලඹ යන බව ඒ ගොල්ලන්ට කීවා. එතකොට කිව්වේ ගිහිල්ල කාල එන්න වෙයි කියල. ඒ කියන්නේ ඒගොල්ල දැනගෙන හිටිය අපිට ගහන්න සුදානමින් ඉන්න බව.” ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

    ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ තරංග වයස අවුරුදු 31 ක තරුනයෙකි. ගල් පහරකින් ඔහුගේ ද දකුනු ඇසට උඩින් තුවාල වී ඇත. “දුර කතනයෙන් යමෙකු කතාකර කොලඹ ඇවිත් කට උත්තරයක් දෙන්න කිව්වා. තමන් කවුද කියල කිව්වේ නැහැ. පොලිසියෙන් ද කියල හරියට ම දන්නේ නැතිව යන්නේ කොහොම ද?”

    ධීවර ඇමතිට ප‍්‍රශ්න විසඳන්න බැරිනම් ඔහු ඉල්ලා අස්විය යුතු බව තරංග පැවසීය. “ධීවර ඇමති කතා කලේ අන්තිම කැත විදිහට. මුහුදේ දී අපට හිරහැර කරනවා. නැව්වලින් අපේ බෝට්ටු හප්පනවා. ලෝන් කපනවා. ධීවර ඇමති අපට එන්ජී ඕ කාරයෝ, ජේවීපී කාරයෝ කියල චෝදනා කලා. අපි ඒ එකකටවත් සම්බන්ධ නැහැ. අපිත් එක්ක ආන්ඩු පක්ෂයේ හිටපු ප‍්‍රාදේශීය සභා නියෝජිතයෝ හිටිය. ඒ ගොල්ල අපි වෙනුවෙන් වචනයක් වත් කතා කලේ නැහැ.”
    කෙසේ වුව ද ජනාධිපති සමග සාකච්ඡාවකින් ප‍්‍රශ්න විසඳා ගත හැකි වෙතැයි බහුදින යාත‍්‍රා හිමියන්ට මිථ්‍යාවක් ඇත. “ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ලැබුනොත් අපට මේ ප‍්‍රශ්න විසඳා ගන්න පුලුවන්” යයි සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් මයාමි සමොල්කා ප‍්‍රකාශ කලා ය.

    විදේශ සමාගම් රැකීම හුදෙක් ඇමති සේනාරත්නගේ පිලිවෙතක් පමනක් නොවේ. ඇතැම් ධීවරයන් කල්පනා කරන විදිහට ධීවර ඇමති ඉල්ලා අස්වීමෙන් ප‍්‍රශ්නය නොවිසඳෙන අතර ඔහු වෙනුවට පත්වන නව ඇමතිවරයා ද අනුයන්නේ මෙම පිලිවෙතම ය. මක්නිසා ද යත් එය ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් මෙහෙයවනු ලබන රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන බැවිනි

    https://www.wsws.org/sinhala/2014/2014oct/slfi-25o.html

    මහින්දගේ ගෝලයෝ කියලනේ එදා ඔය රාජිතයා එහෙම හැදින්නුවේ.. දැන් ඌ කාගේ ගෝලයෙක්ද?
    එදා ගල් ගහද්දි මහින්ද වැරදියි.. අද තමිල්නාඩුවෙන් ඇවිත් අපේ ධීවරයෝ මරලා යද්දී පොන්සිරා වත් පොනිල් වත් වැරදි නැත්තේ ඇයි?
    හොදට හිටපු රාජිතව නරක කලේ මහින්ද නිසාද?
    එදා ගල් පාරවල් කාපු උන් අද හිතනවා ඇති, එදා ගල් පාරවල් කාලා ජීවත් උන එක හොදයි, අද මුහුදු ගිහින් තමිල්නාඩු දෙමළුන්ගෙන් මැරුම් කනවට වඩා කියල...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :P එහෙමවත් කියලා හිත හදා ගමු
     
    දෙවුන්දරින් හා ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ඉන්දීය ධීවරයින් විසින් ඊයේ (28) රාත්‍රියේ දරුණු ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.
    ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධීව ඇතුල් වී ඇති ඉන්දීය ධීවරයින් රැගත් බෝට්ටු 3ක් ශ්‍රී ලංකා ධීවර බෝට්ටු 2ක් වටකර පහර දී තිබේ. මෙහිදී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා ධීවරයින් සතුව තිබූ මාළු ද පැහර ගෙන එම බෝට්ටු වල සවිකර තිබූ සන්නිවේදන උපකරණ කට්ටල පවා පැහැරගෙන බෝට්ටු වලට පහර දී අලාභ හානි සිදු කර තිබුණි.
    මේ පිළිබඳව දැනගත් වහාම ඒ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කරනු ලැබීය. නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් වහා එම මුහුදු ප්‍රදේශයට යැවීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඒ වන විටත් ප්‍රහාර එල්ල කළ ඉන්දීය බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මේ වනවිට එම මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගෙන තිබේ.
    මේ පිළිබඳ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ගේ අවධානය යොමුව ඇති අතර ධීවර අමාත්‍යංශයේ ධීවර මෙහෙයුම් ඒකකයට වාර්තා වී තිබුණේ අදාළ මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ඉන්දීය ධීවරයින් රැගත් බෝට්ටු ඇති බවයි. මේ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ධීවර මෙහෙයුම් හා අධික්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පවසයි.
    දිලිප් වෙදආරච්චි මහතා පවසන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධීව ඇතුල් වන ඉන්දීය ධීවරයින්ගේ ප්‍රහාර උත්සන්න වෙමින් පවතින බැවින් මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක අවශ්‍යතාව දැඩිව මතුවන බවයි. ඇමැතිවරයා මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා ඉන්දීය ධීවරයින්ගේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කර තිබේ.
    ඉන්දියානු අවධානය
    මේ අතර ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කොට මසුන් මැරීම පිළිබදව ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බව ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ශ්‍රී ඒ නටරාජා පවසයි.
    උතුරේ ධීවර සමීති සියල්ලට අයත් පිරිසක් යාපනයේදී නියෝජ්‍ය කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.
    ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීම නවතා දෙන ලෙස ඉල්ලා සිටීමට මෙම ධීවර සමීති නායකයෝ ධීවරයින් සමග එහි ගොස් තිබුණේ පෙළපාලියකිනුයි.
    යාපනය දිසාපති කාර්යාලය ඉදිරි පිටින් මෙම පෙළපාලිය ආරම්භ වී තිබුණි.
    ධීවර සමීති නායකයෝ ලිපියක් මගින් නියෝජ්‍ය කොමසාරිස්වරයාට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම නවතා දෙන මෙන් ඉල්ලා සිටිද්දී ඔහු තවදුරටත් කියා ඇත්තේ මේ වන විට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම අඩු වී ඇති බවයි.
    ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණෙන මෙන් බලධාරීන් නිතර නිතර අවවාද කරණ බවත් එම අවවාද නොතකන ධීවරයින් පමණක් මේ අන්දමට පැමිණෙන බවත් ඔහු සදහන් කළේය.
    2013 වර්ෂයේදී ඉන්දීය ධීවරයින් තුන්සිය පණස් දෙනෙකු අත් අඩංගුවට පත්වී ඇති බවත් 2014 දී එම සංඛ්‍යාව හත්සිය පණහක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියි.
    මේ සංඛ්‍යාව 2015 දී තුන්සීයක් පමණ දක්වා අඩු වී ඇති බැවින් ඉදිරියේදී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට පුවත් කිසිදු තැනකින් ඇසීමට ඉඩක් නොදීමට ඉන්දියාව සූදානම් බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි.
    සේයාරූ වල දැක්වෙන්නේ උතුරේ ධීවරයන් යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ අයුරුයි.

    Fisherman_protest_indian_consular_office2.jpg

    Fisherman_protest_indian_consular_office1.jpg

    – වාර්තාව අයේෂ් රණවක සහ දිනසේන රතුගමගේ විසිනි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;19816165 said:
    :P එහෙමවත් කියලා හිත හදා ගමු

    උබට වෙනස සැප නම් අපිට මොකෝ...
     
    ටිකකට කලින් කොටි - දෙමල ජනතාව

    දැන් දෙමල ජනතාව - ලංකාවේ පුරවැසියන්ලු

    අනේ මන්දා
    :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    ගොඩක් මිනිස්සු කියන දෙයක් තමයි අරවා මේවා අඩු කළා කිව්වත් තවමත් ගන්න පඩිය මදි වෙනවා කියලා තමයි කියන්නේ..ජිවත් වෙන්න අමාරුයි කියලා .මේවා තමයි ඇත්ත..මොකද ඔය රේටින් වරදාන වේගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පර්ස් එකටත් දැනිලා කියක් හරි ඉතුරු වෙන්න ඔනේ..මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතුරු වෙනවය කියන්නේ රටේ ආර්ථිකය හොදයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සොහොන;19816207 said:
    ටිකකට කලින් කොටි - දෙමල ජනතාව

    දැන් දෙමල ජනතාව - ලංකාවේ පුරවැසියන්ලු

    අනේ මන්දා
    :P

    ඔය වෙනස අදුනගන්න බැරි උබ විතරක් නෙමෙයි, තව ඉන්නවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් මිනිස්සු කියන දෙයක් තමයි අරවා මේවා අඩු කළා කිව්වත් තවමත් ගන්න පඩිය මදි වෙනවා කියලා තමයි කියන්නේ..ජිවත් වෙන්න අමාරුයි කියලා .මේවා තමයි ඇත්ත..මොකද ඔය රේටින් වරදාන වේගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පර්ස් එකටත් දැනිලා කියක් හරි ඉතුරු වෙන්න ඔනේ..මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතුරු වෙනවය කියන්නේ රටේ ආර්ථිකය හොදයි
    :yes::yes:
     
    දෙවුන්දරින් හා ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ඉන්දීය ධීවරයින් විසින් ඊයේ (28) රාත්‍රියේ දරුණු ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.
    ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධීව ඇතුල් වී ඇති ඉන්දීය ධීවරයින් රැගත් බෝට්ටු 3ක් ශ්‍රී ලංකා ධීවර බෝට්ටු 2ක් වටකර පහර දී තිබේ. මෙහිදී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා ධීවරයින් සතුව තිබූ මාළු ද පැහර ගෙන එම බෝට්ටු වල සවිකර තිබූ සන්නිවේදන උපකරණ කට්ටල පවා පැහැරගෙන බෝට්ටු වලට පහර දී අලාභ හානි සිදු කර තිබුණි.
    මේ පිළිබඳව දැනගත් වහාම ඒ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කරනු ලැබීය. නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් වහා එම මුහුදු ප්‍රදේශයට යැවීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඒ වන විටත් ප්‍රහාර එල්ල කළ ඉන්දීය බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මේ වනවිට එම මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගෙන තිබේ.
    මේ පිළිබඳ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ගේ අවධානය යොමුව ඇති අතර ධීවර අමාත්‍යංශයේ ධීවර මෙහෙයුම් ඒකකයට වාර්තා වී තිබුණේ අදාළ මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ඉන්දීය ධීවරයින් රැගත් බෝට්ටු ඇති බවයි. මේ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ධීවර මෙහෙයුම් හා අධික්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පවසයි.
    දිලිප් වෙදආරච්චි මහතා පවසන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධීව ඇතුල් වන ඉන්දීය ධීවරයින්ගේ ප්‍රහාර උත්සන්න වෙමින් පවතින බැවින් මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක අවශ්‍යතාව දැඩිව මතුවන බවයි. ඇමැතිවරයා මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා ඉන්දීය ධීවරයින්ගේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කර තිබේ.
    ඉන්දියානු අවධානය
    මේ අතර ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කොට මසුන් මැරීම පිළිබදව ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බව ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ශ්‍රී ඒ නටරාජා පවසයි.
    උතුරේ ධීවර සමීති සියල්ලට අයත් පිරිසක් යාපනයේදී නියෝජ්‍ය කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.
    ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීම නවතා දෙන ලෙස ඉල්ලා සිටීමට මෙම ධීවර සමීති නායකයෝ ධීවරයින් සමග එහි ගොස් තිබුණේ පෙළපාලියකිනුයි.
    යාපනය දිසාපති කාර්යාලය ඉදිරි පිටින් මෙම පෙළපාලිය ආරම්භ වී තිබුණි.
    ධීවර සමීති නායකයෝ ලිපියක් මගින් නියෝජ්‍ය කොමසාරිස්වරයාට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම නවතා දෙන මෙන් ඉල්ලා සිටිද්දී ඔහු තවදුරටත් කියා ඇත්තේ මේ වන විට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම අඩු වී ඇති බවයි.
    ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණෙන මෙන් බලධාරීන් නිතර නිතර අවවාද කරණ බවත් එම අවවාද නොතකන ධීවරයින් පමණක් මේ අන්දමට පැමිණෙන බවත් ඔහු සදහන් කළේය.
    2013 වර්ෂයේදී ඉන්දීය ධීවරයින් තුන්සිය පණස් දෙනෙකු අත් අඩංගුවට පත්වී ඇති බවත් 2014 දී එම සංඛ්‍යාව හත්සිය පණහක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියි.
    මේ සංඛ්‍යාව 2015 දී තුන්සීයක් පමණ දක්වා අඩු වී ඇති බැවින් ඉදිරියේදී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට පුවත් කිසිදු තැනකින් ඇසීමට ඉඩක් නොදීමට ඉන්දියාව සූදානම් බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි.
    සේයාරූ වල දැක්වෙන්නේ උතුරේ ධීවරයන් යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ අයුරුයි.

    Fisherman_protest_indian_consular_office2.jpg

    Fisherman_protest_indian_consular_office1.jpg

    – වාර්තාව අයේෂ් රණවක සහ දිනසේන රතුගමගේ විසිනි

    link please
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක්‌ වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස්‌ ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.
    ( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?)
     
    • Like
    Reactions: jamiezue