රට යන්න ඉගෙන ගන්න Australia
යාලුවනේ මගේ අදහසක් තියෙනවා රට යන්න
උසස්පෙළ කරනව මේ අවුරුද්දේ. maths කරන්නේ. C3 ක් දාගන්න පුළුවන්. Australia හරි New Zealand හරි Campus එකක degree එකක් කරන්න යන්න හදන්නේ.
විස්තර හොයල බැලුවා. agent කෙනෙකුත් මුණගැහුන. ඒ agent හරහා මගේ යාලුවෙකුත් australia ගිය.මන් bank එකේ loan එකක් දල යන්න හදන්නේ.
ප්‍රශ්නේ මේකයි.
මට වත්කම පෙන්නගන්න විදිහක් නෑ. agent කියනව ලක්ෂ 50 ක් පෙන්නන්න ඕනේ කියල.
කව්රුහරි දන්නවද මේකට කරන්න දෙයක් ? ගියපු අයගේ අදහස් මොනවද ?

කරන දෙයක් හොදට හිතල බලලා කරපන් අනිත් උන් කරනවට කරන්නේ නැතුව.