රට යන්න උදව්වක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම්ම පාත් එකත් පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් වටිනවා ♥️

    Ekane bn prashna godai hithanna
    ------ Post added on Dec 20, 2025 at 2:21 PM
    මේවයේ ඇත්ත කියල වසන්න අමාරුයි. එක්කෝ යනවට ඉරිසියාව කියයි, නැත්තං කුහකයි කියයි....

    හොඳම දේ එංගලන්තේ යනවනං පුලුවන් තරන් හොයල බලල යන්න. එංගලන්තේ යවනවා කියලා සල්ලි ගත්ත දන්න එවුන් ඉන්නවා හැංගිලා. උන්ට බැනල වැඩකුත් නෑ, ආන්ඩුව නීති වෙනස් කරන වේගෙට උන් අනාත වෙලා ඉන්නේ ගත්තු සල්ලිත් වියදන් කරන්. ගෙවල් දොරවල් අරන් සෙට්ල් වෙන්න යන මිනිස්සුත් ඔලුව අවුලෙන් ඉන්නේ රටින් යන්න වෙයිද කියල.
    හොඳ පරිස්සමින් හොයල බලල, හම්බුන ක්‍රමයක් මේවයෙත් දාල අහල තීරණයක් ගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Aeyi Aluth Threads walata Baya da ponnaya
    පොන්නයා එන්න බය ත්‍රෙඩ් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Usi usi Balla