මචන්ලා මේ ළමයි තුන් දෙනාට උදව්වක් කරන්න ඕනි. රට යන එක ගැන හොදටම දන්න අය මේකට උදව් කරන්න.
1. පළවෙනි කෙනාට අවුරුදු 27(BOY). Quantity Surveying Degree එකක් තියනවා Liverpool John Moores University - Uk. ;Experience -4 Years
2. දෙවනි කෙනාට අවුරුදු 26(BOY) - Architecture Degree එකක් තියනව Liverpool John Moores University - Uk ; Experience 2 Years
3. තුන් වෙනියා ට අවුරුදු 27(BOY) - City & Guild Advanced Diploma එකක්තියනවා Civil Engineering වලට; Experiecne -3 Years
මේ ළමයි තුන් දෙනා මගේ ක්ලාස් ආපු දරුවෝ 3 දෙනෙක්. මේ අය LinkedIn, naukrigulf, Glassdoor, Bayt හරහා UAE, Oman, ARAbiවගේ රටවල්වලට ඇප්ලයි කරලා තිබුනා. ඒත් ෆේක් ඉන්ටවීව් ඇරෙන්න ඇත්ත ඒවගෙන් කතා කරලා තිබුනේ නැහැ. ලංකාවේ Construction industry එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේ ළමයින්ට ලංකාවේ හිටියත් කරන්න කිසිම ජොබ් එකක් නැහැ.මේ වගේ අයට යන්න පුළුවන් වෙන රටවල් මොනවද? Ausi, Uk, Canada යනව නම් Path එක මොකක්ද? කීයක් විතර යයිද? ( දළ අදහසක් තිබුනත් ඇති, මේ ලමයි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි) 3 වෙනි ළමයට ඩිග්‍රී නැති නිසා එයාටdegree top up කරන්න වෙන රටකට යන්න බැරි වෙයිද? මේ ගැන දන්න අය පිළිතුරක් දෙන්න. ඔයාලා දන්න හොද consultant කෙනෙක්ගේ විස්තර දුන්නත් කමක් නැහැ.