රට යන්න කලින් කරන්න ඕන දේවල් ටික

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Health reports
    Umbrella & rain coat
    Printed details of known person in that country
    100usd note put to cloth seam ( Emergency)
    Small screw driver set
    Keytags & holder hooks
    Underwear & socks
    Shoes
    Coat kit if need
     
    • Like
    Reactions: sami_boy

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    "Licence extract with foreign ministry certified" meka mokadda ban? meka kohomada karaganne?
    RMV eken ganna one, site eke thiyenawa ganna widiya, 500 Rs fee ekakata licence eke details thiyena paper ekak denawa, eka foreign ministry eken attest karaganna one. Canada wala wage nam licences convert karanna oka one wenawa
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    RMV eken ganna one, site eke thiyenawa ganna widiya, 500 Rs fee ekakata licence eke details thiyena paper ekak denawa, eka foreign ministry eken attest karaganna one. Canada wala wage nam licences convert karanna oka one wenawa
    Machn normally international driving licence eka ganna kochchara time ekak yanawada?
    Oka visa grant wennat kalin welasana aragenat terumak naneda 01 year duration ekakata dena nisa.
     
    • Like
    Reactions: somadantha

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Machn normally international driving licence eka ganna kochchara time ekak yanawada?
    Oka visa grant wennat kalin welasana aragenat terumak naneda 01 year duration ekakata dena nisa.
    One day ganna puluwan man hithanne eka nam, yanna kittu wela hadaganna eka thamai honda
     
    • Love
    Reactions: AZee RoXx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ජොබ් එකත් හරි කියමුකෝ.
    විසාත් හරි කියමුකෝ.
    ටිකට් එකත් හරි ගිහින් ඉන්න තැනත් හරි කියමුකෝ.

    යන්න කලින් කරන්න ඕන අත්යවශ දේවල් මොනවද ?
    ගෙනියන්න ඕනේ අත්යවශ දේවල් මොනවද ? ඇදුම් නැතුව. ඇදුම් ඉතින් යන රටින් රටට වෙනස් වෙනවනේ.

    1. විසා, පාස් පොර්ට්, NIC, Covid Vaccine Cert එකේ එහෙම ෆොටෝ කොපි 5 ක් විතර අරගෙන. සෙට් එකක් checked bags වලයි, hand bag එකෙයි, ගෙදර තියලා යන්නේ.
    2. Education certificate වල ෆොටෝ කොපි ගෙදර තියලා යන්නේ
    3. ඇදුම් සෙට් එකක් hand bag එකේ දාගත්තා. ජෝක්කු දෙන්නෙක් එහෙම.
    4. ඕන කරන Shampoo, වගේ දේවල් ඔක්කොම Airtight bag වල දාලා පැක් කරනන.
    ඔන්න ඔය වගේ දේවල් මතක් වෙන විදියට දාන්න
    Beheth aragena palayan
     
    • Like
    Reactions: Champ HB

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    - මම මගේ ඩොක්යුමන්ට්ස් ඔක්කොම ස්කෑන් කරලා ඩ්‍රයිව් එකට දාල තියෙන්නේ....වෙන වැඩකදි ඕනි උනොත් (මේල් එකක් දාන්න, වීසා එක්ස්ටෙන්ශන් වගේ ගන්න ලේසී- ඔරිජිනල් ඕනී නෑ ස්කෑන් ඒවා තියේනම්...

    - ඩ්‍රරිව් කරන්න ඉන්නවනම් ලංකාවේ ලයිසන්ස් එකෙන් කෙලින්ම පුලුවන්ද නැත්තන් ඉන්ටර්නැශනල් විදිහට කන්වර්ට් කර ගන්න පුලුවන්ද වගේ බලපන්

    - ඩෙබිට් කාර්ඩ් එහෙම එxපයර් වෙන්න කිට්ටුයි නම් අලුත් එකක් ගනින්..ය්යුස් වෙන්නේ නැති උනත් ආයේ ලංකාවට එද්දි ඕනි වෙයිනේ එයාපොර්ට් එකේදිවත්...

    - ඇඳුම් නම් අනේ මන්දා බං..ලංකාවේ ඒවා මටනම් සෙට් නෑ පිට රටකදි..ජොක්කු ඇරෙන්න අනිත් ඔක්කොම වගේ මම අයින් කලා...(මම ඇඳුම් ගැන පොඩ්ඩක් කන්සර්න්)

    -

    Me too :yes:

    Aduma nam lokuma awlak na mata. Branded balanna na
     
    • Like
    Reactions: NaiRobi