ඔය මුකුත් නැතුව skill develop කරගන්නත් පුලුවන් හැබැයි. skill එක තියෙද්දි ඔය මුකුත් අදාල වෙන් නැති තැනුත් තියනවා
ow mehema places tynwa bn sahenna canada ehema yanna plwn me time eke balanna poddak
ඔය මුකුත් නැතුව skill develop කරගන්නත් පුලුවන් හැබැයි. skill එක තියෙද්දි ඔය මුකුත් අදාල වෙන් නැති තැනුත් තියනවා
සාමාන්‍ය පෙලින් යන්න පුලුවන්ද?Ausi yanna puluwan south Australia
Wagee
Flinders university try karahan
Habay mulin sallii oneee
එකනම් දන්නේ නෑ. Health සයිඩ් එකේ කොස් නම් ගොඩක් දැක්කා හැබැයි.Health care පැත්තෙ කෝස් වලට ඉල්ලුමක් තියනවා නේද![]()
කැනඩා තමා යන්න බැලුවේ. මෙහෙම place තියෙන කිව්වේ මචං.ow mehema places tynwa bn sahenna canada ehema yanna plwn me time eke balanna poddak
IELTS ඕනීමනේ. ඒක කරනවා. A/L ටෙක් ස්ට්‍රිම් එකෙන් කරාට අවුලක් වෙන එකක් නැද්ද.A/l hodata goda daganin. Puluwan nam IELTS karapan.
කැනඩා තමා යන්න බැලුවේ. මෙහෙම place තියෙන කිව්වේ මචං.
mama eka serayak
AUS inna uncle kenekugen ehuwa
eyaa keewa wena mukuth newei puthaa leesima vidiya
mokak hari tec ekaka
meson bass (simenthi walin weda karanne)
kenekuta adaala certificate ekak ganna kiyala
eeth ekkama eyaa keewa
lankawe wage meson baas la
simenthi naagena inne ne
anika godak matching walin weda.............
poddak hoyala balanna bro
meeka mata keewe den aurudu 8 kata vithara kalin
ලංකාවේ ජොබක් කරන්න එපැයි එකට.ow bn samahaara welwata working experience walin yannath plwn bn
stress නම් තමා බං. driver වගේ එකක් සෙට් උනොත් මාත් යනවා. ඒත් ඔව ලේසියෙන් සෙට් වෙන්නේ නෑනේMun me IT yanna hadanawa... mata IT atharala mechanic, driver wage jobak set unoth dan yanawa
IT salary hodai.. eth ubata asa nam witarak karapan... mala stress oke
SE wage karanawanm thathwe ohomai. uba jobak krnne ndda dnලංකාවේ ජොබක් කරන්න එපැයි එකට.
German tec karapu man danna kollek innawa NZ wala, motor mechanic... uu ehe NZ 80000 wage gannawa salary awruddataඉක්මනින් යන්න ඕනි නම් ජර්මන් ටෙක් වත් බලපන්. කොහොම හරි මේකෙන් පලයන්.
uba kiyanne working visa gannane. mn balanne student yanna ban. mn ahala tiyenne networking patta stress kiyalanekawru koma kiwath anthimata hoda ratakata yannanm aduma dgree ekakwath blnwa aurudu 3kawath expirience ekka,
kelinma kiwoth uba ALluth kelogena IT field ekata aawoth thawath amaru wei, mokada mata dgree eka karaddi theruna deyak thamai maths, bio wage karala hoda result ekak daapu un thamai issarahiun htiye, unge brain eke logical thinking path eka eewatama hadila thiyenawa, arts , commerce karapu unnam AL hoda result ekak thibunath awith naanawa. AL result kiyanneth knkge buddi mattama manina deyakSE wage karanawanm thathwe ohomai.
uba networking karapn eeka stress adui komath
freelancing bnuba jobak krnne ndda dn
හරි මචං මන් බලන්නම්ඉක්මනින් යන්න ඕනි නම් ජර්මන් ටෙක් වත් බලපන්. කොහොම හරි මේකෙන් පලයන්.
ලංකාවේ කොලේජ් එකක්ට එන්රොල් වෙලා ඩිප්ලෝමා එකක් කරන්න කියලද කියන්නේApahu A/L karanna kiyana kathawa agency karayonge baila...ubawa loku uni ekakata set karala commission ekak ganna hadanne...College ekata palayan diploma ekak karanna..diploma to degree pathways one tharan thiyenawa...apahu lankawata enna adahasaka nathan A/L karanna kaale naasthi karanna epa..College ekakata enrol wiyan
මං ආස it ෆීල්ඩ් එකට බන්. ඒ පැත්තෙන් මොන හරි කරගන්න තමා බැලුවේ.උඹවගෙම මැත කරලා ඒ ලෙවල් ඩවුන් වෙච්ච මගෙ මිතුරෙක් ඔසී ගියා ස්ටුඩෙන්ට් දාලා .
අර වත්කම් පෙන්වන වගෙ සීන් එහෙම කරලා ගියෙ .
ඌ කඩ්ඩත් හරියට බැහැ .
හැබැයි බ්‍රිටිෂ් කවුන්සිල් ක්ලාසස් ගියා ඒ ලෙවල් ඉවර වෙලා .
ස්ටුඩන්ට් දාලා ගිහින් ඌ මැරි කරලා ගැණිවත් ගෙන්නගත්තා ඩිපෙන්ඩ් දාලා .
ඌ හොටෙල් කොර්ස් එකක් කරෙ එහෙ.
දැන් චෙෆ් .
තව මැත කරල ඩවුන් උන තව යාළුවෙක් අර වින් ස්ටෝන් හොටෙල් ස්කූල් එකෙ හොටෙල් කොර්ස් එක කරා .
ඩුබායි ගිහින් අවුරුද්දක් වැඩ කරා .
දැන් ඌ නැවක ඉන්නෙ .
මන් හිතන්නෙ වින් ස්ටෝන් එකෙන් නැවට දානවා .
හැබැයි මෙහෙම දේකුත් තියෙනව රට යන්න පී ආර් ගන්න පලියටම ඔහෙ ඔය එක එක කොර්ස් කරල යන්න හදන්නත් එපා .
තමන්ට සෙට් වෙනවද කියලා බලන්න .
අපි හිතමු සිවිල් පැත්තෙන් කොර්ස් එකක් කරා කියලා
උඹ ජීවිතෙම සයිට් වල .
හොටෙල් කොර්ස් එකක් කරල චෙෆ් උනොත් උඹ ජීවිතේම කුස්සියක ගෙවෙන්නෙ .
මැකැනික් ලා ඉතිං වාහන කෑලි බෑලි අතර තමා ජීවිතෙ ගෙවෙන්නෙ .
ඉතිං උඹට ඔය පරිසරයට සෙට් නම් විතරක් තොරගෙන පලයන් .
මොකද ගොඩක් උන් යන්නම් වාලෙ යනවා ,කරන්නම් වාලෙ කරනවා ගිහින් ජීවිත කාලෙම දුකෙන් ඉන්නෙ .
age 24bump
ubata dan Age eka kiyada?
AL nathnm a wenuwata uba yanna inna field ekata adalawa Diploma ekak karanna or HND ekak. eka thamai hodama de..
------ Post added on Jun 20, 2021 at 12:05 PM
Ow eka aththa. eth damma uba oka kara gaththoth passe ubata worry wenna ona na.age 24
ඩිප්ලෝමා එකක් hnd එකක් වගේ කරොත් තවත් අවුරුද්දක් එකහාමරක් ඇදෙයි නේද බං