රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    මට වයසට යද්දී තේරෙනවා , අදම ගොඩක් දේවල් මතකෙට අවා

    තාත්තා තමයි මට licence අරන් දුන්න , පලවෙනි laptop එක අරන් දුන්නා , wedding එකේ මුළු වියදමම දුන්නා . අදටත් 6 වෙද්දී tea එක හදලා ගේනවා . කොහොමද රට යන්නේ බන් , මම එහෙනම් බල්ලෙක් යනවා නම් . මේක හැගීමක් වෙන්න පුළුවන්. නමුත් මට දරදඩු වෙන්න බැහැ බන් හදවටත් එක්ක .

    මට ගෙදරක් හදලා දුන්නා ,car එකක් අරන් දුන්නා .

    .ඉස්සරත් මම රට ගියා මාස 4,5 යනකොට එපා වෙලා එනවා . දැන් නම් කොහේ ගියත් තාත්තා මතක් වෙලා එයි කියලා ලොකු බයක් තියෙනවා . සමහර කට්ටිය කියනවා ගෙදරට බෙහෙත් එහෙම අරන් දෙන්න කියලා , එහෙම අවුලකුත් නැහැ .

    රට chance එකක් හම්බුනා, මේක ලිව්වේ හිතට එන දේවල්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    උබට අත පය නැද්ද?
    බලාගෙන ගියාම තාත්තනේ ඔක්කොම කරලා තියෙන්නේ
    උබ මෙහේ ඉදලා තාත්තව රට යවපන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් තාත්තවත් එක්ක පලයන්. නැතිනම් තාත්තගෙන් අහපන් මොකද්ද කරන්න හොඳ කියලා. දරුවෙක්ට ආදරේ දෙමාපියො නම් කරන්න සුදුසුම දේ කියයි. මෙහෙට වෙලා කාලකන්නි වුනා කියලා ලැබෙන දෙයක් නෑ රට ගිහින් හොඳ life එකක් හදාගන්න පුළුවන් කම තියෙන කාලෙක නම් ඉන්නෙ උඹ. රටවල් වලට ගියා කියලා නෑ නිතර කතා කරලා විස්තර අහලා බලලා අඩුපාඩු හොයලා හදලා දීලා හිටියෑකි ඇත්තටම උවමනාව තියේ නම්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    මට වයසට යද්දී තේරෙනවා , අදම ගොඩක් දේවල් මතකෙට අවා

    තාත්තා තමයි මට licence අරන් දුන්න , පලවෙනි laptop එක අරන් දුන්නා , wedding එකේ මුළු වියදමම දුන්නා . අදටත් 6 වෙද්දී tea එක හදලා ගේනවා . කොහොමද රට යන්නේ බන් , මම එහෙනම් බල්ලෙක් යනවා නම් . මේක හැගීමක් වෙන්න පුළුවන්. නමුත් මට දරදඩු වෙන්න බැහැ බන් හදවටත් එක්ක .

    මට ගෙදරක් හදලා දුන්නා ,car එකක් අරන් දුන්නා .

    .ඉස්සරත් මම රට ගියා මාස 4,5 යනකොට එපා වෙලා එනවා . දැන් නම් කොහේ ගියත් තාත්තා මතක් වෙලා එයි කියලා ලොකු බයක් තියෙනවා . සමහර කට්ටිය කියනවා ගෙදරට බෙහෙත් එහෙම අරන් දෙන්න කියලා , එහෙම අවුලකුත් නැහැ .

    රට chance එකක් හම්බුනා, මේක ලිව්වේ හිතට එන දේවල්
    මටත් ඔය ප්‍රශ්නෙ සැරටම තියනවා,තාත්තා නැති දවසක මම කොහොම ඉදීවිද කියලා මට හිතාගන්න බෑ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මම දකින්නේ ඒක තාත්තා උබට කරන ලොකු වැරැද්දක් විදිහට එක අතකින්. ඔයිට සමාන අත්දැකීම් මටත් තියෙනවා. මම හිතනවා උබට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙන අවස්තාවන් තාත්තා නිසා මග හැරෙනවා. උබට තනියම තීරනයක් ගන්න බැරි තත්වෙට පත්වෙනවා. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි. දෙමව්පියො කැමති දරුවන්ට බරක් නොවී උදව් කරන්න ඒත සමහර අවස්තාවලදි අත්දැකීම් ග්නන ඉඩ දෙන්න ඔනේ. මේක මගේ පුද්ගලික මතයක් විතරයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මටත් ඔය ප්‍රශ්නෙ සැරටම තියනවා,තාත්තා නැති දවසක මම කොහොම ඉදීවිද කියලා මට හිතාගන්න බෑ
    then you're failure (මට අනුව)
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සෙක්ස් එහෙම තනියම කරපන් ඈ... තාත්තාගෙන් අහපන් ඉතින් මොකක්ද කරන්නේ කියලා ඔච්චර සමීප නම් ඕක අහන එක මොකක්ද
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    මට වයසට යද්දී තේරෙනවා , අදම ගොඩක් දේවල් මතකෙට අවා

    තාත්තා තමයි මට licence අරන් දුන්න , පලවෙනි laptop එක අරන් දුන්නා , wedding එකේ මුළු වියදමම දුන්නා . අදටත් 6 වෙද්දී tea එක හදලා ගේනවා . කොහොමද රට යන්නේ බන් , මම එහෙනම් බල්ලෙක් යනවා නම් . මේක හැගීමක් වෙන්න පුළුවන්. නමුත් මට දරදඩු වෙන්න බැහැ බන් හදවටත් එක්ක .

    මට ගෙදරක් හදලා දුන්නා ,car එකක් අරන් දුන්නා .

    .ඉස්සරත් මම රට ගියා මාස 4,5 යනකොට එපා වෙලා එනවා . දැන් නම් කොහේ ගියත් තාත්තා මතක් වෙලා එයි කියලා ලොකු බයක් තියෙනවා . සමහර කට්ටිය කියනවා ගෙදරට බෙහෙත් එහෙම අරන් දෙන්න කියලා , එහෙම අවුලකුත් නැහැ .

    රට chance එකක් හම්බුනා, මේක ලිව්වේ හිතට එන දේවල්
    ethakota ub mukuthm karagena nhne :eek: :eek: :eek:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    උබට අත පය නැද්ද?
    බලාගෙන ගියාම තාත්තනේ ඔක්කොම කරලා තියෙන්නේ
    උබ මෙහේ ඉදලා තාත්තව රට යවපන්
    🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    මට වයසට යද්දී තේරෙනවා , අදම ගොඩක් දේවල් මතකෙට අවා

    තාත්තා තමයි මට licence අරන් දුන්න , පලවෙනි laptop එක අරන් දුන්නා , wedding එකේ මුළු වියදමම දුන්නා . අදටත් 6 වෙද්දී tea එක හදලා ගේනවා . කොහොමද රට යන්නේ බන් , මම එහෙනම් බල්ලෙක් යනවා නම් . මේක හැගීමක් වෙන්න පුළුවන්. නමුත් මට දරදඩු වෙන්න බැහැ බන් හදවටත් එක්ක .

    මට ගෙදරක් හදලා දුන්නා ,car එකක් අරන් දුන්නා .

    .ඉස්සරත් මම රට ගියා මාස 4,5 යනකොට එපා වෙලා එනවා . දැන් නම් කොහේ ගියත් තාත්තා මතක් වෙලා එයි කියලා ලොකු බයක් තියෙනවා . සමහර කට්ටිය කියනවා ගෙදරට බෙහෙත් එහෙම අරන් දෙන්න කියලා , එහෙම අවුලකුත් නැහැ .

    රට chance එකක් හම්බුනා, මේක ලිව්වේ හිතට එන දේවල්
    අඩන් නැතුව ඉදපන් ලංකාවට වෙලා එනම් . අම්මගේ ඇකයට වෙලා උනුහුනට කිරි බීපන් . මොන මගුලක්ද මේ සෝක ප්‍රකාශ කරන්න ආවේ. අනික උබල වගේ උන් ගියත් සවයි වෙන් නෑ . ඒ රටේ ඉන්න සිංහල උන්ට වදයක් වෙනවා අරක කෝමද කරන්නේ මේක කෝමද කරන්නේ අනේ පොඩ්ඩක් එනවද මාත් එක්ක යන්න , මොන ජැකට්ද ගන්න ඕනේ මොන සපත්තුද ගන්න ඕනේ . අරහෙට යන්නේ කෝමද මොකේද යන්නෙ. ඕම බඩු තමා උබලා . යන්න එපා අම්මලා අප්පලා බලාගෙන ඉදපන් මැරෙනකම් එයාල සලකපන් උබව වැදුව නිසා. සහෝදර සහෝදරියෝ ඉන්නවනම් අඩුම උන්ටවත් යන්න දියන්