රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා
මට වයසට යද්දී තේරෙනවා , අදම ගොඩක් දේවල් මතකෙට අවා
තාත්තා තමයි මට licence අරන් දුන්න , පලවෙනි laptop එක අරන් දුන්නා , wedding එකේ මුළු වියදමම දුන්නා . අදටත් 6 වෙද්දී tea එක හදලා ගේනවා . කොහොමද රට යන්නේ බන් , මම එහෙනම් බල්ලෙක් යනවා නම් . මේක හැගීමක් වෙන්න පුළුවන්. නමුත් මට දරදඩු වෙන්න බැහැ බන් හදවටත් එක්ක .
මට ගෙදරක් හදලා දුන්නා ,car එකක් අරන් දුන්නා .
.ඉස්සරත් මම රට ගියා මාස 4,5 යනකොට එපා වෙලා එනවා . දැන් නම් කොහේ ගියත් තාත්තා මතක් වෙලා එයි කියලා ලොකු බයක් තියෙනවා . සමහර කට්ටිය කියනවා ගෙදරට බෙහෙත් එහෙම අරන් දෙන්න කියලා , එහෙම අවුලකුත් නැහැ .
රට chance එකක් හම්බුනා, මේක ලිව්වේ හිතට එන දේවල්