රට යන්න හෙල්ප්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    මට රට යන්න හිතිලා බන් තියෙන්නේ..ඒත් මුල ඉදන්ම කිසිම idea එකක් සීන් එකට බහින්නේ කොහොමද කියලා..රට නැදෑයෝ තියා කිසිම යාලුවෙක් වත් නැති නිසා අගක් මුලක් හිතාගන්න බෑ..degree qulified ලොකු සීන් එහෙම නෑ.. සීන් එකට එන්ටර් වෙන්න පොටක් හොයලා දියන්කෝ.. යන්න ඕකේ කොරියා / ඔසි / ඉතාලි වගේ රටකට.. අතේ තියෙනවා දැනට 50ක් විතර :rolleyes: single life
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට රට යන්න හිතිලා බන් තියෙන්නේ..ඒත් මුල ඉදන්ම කිසිම idea එකක් සීන් එකට බහින්නේ කොහොමද කියලා..රට නැදෑයෝ තියා කිසිම යාලුවෙක් වත් නැති නිසා අගක් මුලක් හිතාගන්න බෑ..degree qulified ලොකු සීන් එහෙම නෑ.. සීන් එකට එන්ටර් වෙන්න පොටක් හොයලා දියන්කෝ.. යන්න ඕකේ කොරියා / ඔසි / ඉතාලි වගේ රටකට.. අතේ තියෙනවා දැනට 50ක් විතර :rolleyes: single life

    korea yanna nam exam karanna ona, kalen kaaleta gannawa korea walata... class ekak balala gihin korean igena gannna ona.. normally each year exam eka thiyenawa...

    update; ubata 33, 34 wage nam korean class gihin one shot pass wenna try karanna mokada 35ta wadi nam exam eka liyanna baa kiyala rule ekak thibba.. dan kohomda danne ne
     
    • Love
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    korea yanna nam exam karanna ona, kalen kaaleta gannawa korea walata... class ekak balala gihin korean igena gannna ona.. normally each year exam eka thiyenawa...

    update; ubata 33, 34 wage nam korean class gihin one shot pass wenna try karanna mokada 35ta wadi nam exam eka liyanna baa kiyala rule ekak thibba.. dan kohomda danne ne
    thnks mc
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මට රට යන්න හිතිලා බන් තියෙන්නේ..ඒත් මුල ඉදන්ම කිසිම idea එකක් සීන් එකට බහින්නේ කොහොමද කියලා..රට නැදෑයෝ තියා කිසිම යාලුවෙක් වත් නැති නිසා අගක් මුලක් හිතාගන්න බෑ..degree qulified ලොකු සීන් එහෙම නෑ.. සීන් එකට එන්ටර් වෙන්න පොටක් හොයලා දියන්කෝ.. යන්න ඕකේ කොරියා / ඔසි / ඉතාලි වගේ රටකට.. අතේ තියෙනවා දැනට 50ක් විතර :rolleyes: single life
    IELTS / PTE කරලා පාස් වෙයන් ඊට පස්සේ Student Visa Apply කරපන් උබ කැමති රටකට.. 6.5 Score ඕනී..

    එහෙම නැතුව යනවා ඒ රටේ අදාල බාශාව ඉගෙන ගෙන ඒ හරහා රැකියාවකට අයදුම් කරපන්. උදාහරණයක් ලෙස ජපන් හා කොරියා හා ඉතාලි

    එහෙම නැත්තම් ලංකාවේ තියෙනවා SLITT එකට සම්බන්ධ වෙලා තියෙන Williom Anglis කියලා හෝටල් ක්ශේතයේ රැකියා හා අද්‍යාපන අවස්තා උදාකරන ඕස්ටේලියන් ආයතනයක්.ඒකේ කෝස් එක කරපන්. ඩිප්ලෝමා එකක් කරපන්.. ඊට පස්සේ ඕස්ට්‍රේලියා යන්න පුළුවන් IELTS නැතිව උපාධිය සම්පූර්ණ කරන්න.
     
    • Like
    Reactions: allrights

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට රට යන්න හිතිලා බන් තියෙන්නේ..ඒත් මුල ඉදන්ම කිසිම idea එකක් සීන් එකට බහින්නේ කොහොමද කියලා..රට නැදෑයෝ තියා කිසිම යාලුවෙක් වත් නැති නිසා අගක් මුලක් හිතාගන්න බෑ..degree qulified ලොකු සීන් එහෙම නෑ.. සීන් එකට එන්ටර් වෙන්න පොටක් හොයලා දියන්කෝ.. යන්න ඕකේ කොරියා / ඔසි / ඉතාලි වගේ රටකට.. අතේ තියෙනවා දැනට 50ක් විතර :rolleyes: single life
    අර හද හද හිටපු ගෙට මොකද වෙන්නේ?