මට රට යන්න හිතිලා බන් තියෙන්නේ..ඒත් මුල ඉදන්ම කිසිම idea එකක් සීන් එකට බහින්නේ කොහොමද කියලා..රට නැදෑයෝ තියා කිසිම යාලුවෙක් වත් නැති නිසා අගක් මුලක් හිතාගන්න බෑ..degree qulified ලොකු සීන් එහෙම නෑ.. සීන් එකට එන්ටර් වෙන්න පොටක් හොයලා දියන්කෝ.. යන්න ඕකේ කොරියා / ඔසි / ඉතාලි වගේ රටකට.. අතේ තියෙනවා දැනට 50ක් විතර
single life
single life