රට යන්න හොද degrees

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    rata yanawanam ubata one ewa newei e ratata one dewal karan eka thama lesima...it,acccounting dan chances adui..but motor mecanics,helth,plumbing walata yanwam chances tiyenawa
    ඒ කියන්නේ සල්ලි දීලා අවුරුදු 3,4 ක් IT degree කරනවාට වඩා nvq වගේ දෙයක් කරොත් ඉක්මනින් රට යන්න පුළුවන් වෙයි නේ

    hotel patte dn chance adui wage neda
    චාන්ස් තිබ්බත් salary අඩුයි වගේ
    ------ Post added on Apr 29, 2022 at 5:04 PM

    Skin colour eka mokakada
    ඒ මොකද 🙄 anyway skin කලර් එක තෙලෙළු වගේ ඒත් මුණ ටිකක් සුදුයි😁🤪
    ------ Post added on Apr 29, 2022 at 5:06 PM
     
    • Like
    Reactions: sakuntha1996

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    කොල්ලෝ healthcare පැත්තට යනවා අඩු නිසා එච්චර ගානක් ගියේ නැ.. දැන් කොහොමත් ඉතින් IT වලින් healthcare වලට ශිෆ්ට් වෙන්න අමාරුයි.. අනික මට AL 2 pass තියෙන්නේ. healthcare වලින් කරන්න පුළුවන් course නැ නේ 2 pass වලට
    motor mechanic wage deyak karapan
     
    • Like
    Reactions: sakuntha1996