රට යන අත

JBLs

Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    ඔක්කොටම කලින් නාලා ඉමුකො

    ezgif-5-bd9eb17bde.gif

    ezgif-1-f25f35508e.gif

    ezgif-4-65c453bb18.gif
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔක්කොටම කලින් නාලා ඉමුකො

    ezgif-5-bd9eb17bde.gif

    ezgif-1-f25f35508e.gif
    රජපස්ස්ලාගේ පුක ලෙවකාපු කුනු බයියෝ, තොපේ විරුවා තරම් කින්ඩි වෙලා ජොකත් දාල පැනලා ගියේ නෑ ප්‍රභාකරන්වත්. ඌත් මිනිහෙක් වගේ සටන් කරල මලා. තොගේ පොන්න විරුවා බයේ පැනලා ගියා. උඹලා වගේ ලැජ්ජ නැති උන්ගේ තුප්පහි තක්කඩි හැසිරීම ඉතිං බයි ජාන වල වැරැද්ද..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සර රනිලට සිරස බැහැල වැඩ කරේ. මහරජා බලාපොරොත්තු වුනේ රනිල් බලයට ආවොත් ලංකාවේ විද්යුත් සංඛ්‍යාත ටික මැනෙජ් කරන බලය මහරාජගේ එකෙක්ට ගන්න. හැබැයි රනිල් දැන්ගත්තා ඒ වැඩේ භයානකයි කියලා. ටී ආර් සී එකෙ සභාපති වෙන්න මහරජා එකෙක් දත කට මැදන් හිටියේ. හැබැයි රනිල් දුන්නේ නෑ. එදා ඉඳලා කිලි මහරජා නයි වෛර්යෙන් ඉන්නේ රනිල් එක්ක​

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    ඉස්සර රනිලට සිරස බැහැල වැඩ කරේ. මහරජා බලාපොරොත්තු වුනේ රනිල් බලයට ආවොත් ලංකාවේ විද්යුත් සංඛ්‍යාත ටික මැනෙජ් කරන බලය මහරාජගේ එකෙක්ට ගන්න. හැබැයි රනිල් දැන්ගත්තා ඒ වැඩේ භයානකයි කියලා. ටී ආර් සී එකෙ සභාපති වෙන්න මහරජා එකෙක් දත කට මැදන් හිටියේ. හැබැයි රනිල් දුන්නේ නෑ. එදා ඉඳලා කිලි මහරජා නයි වෛර්යෙන් ඉන්නේ රනිල් එක්ක​

    මොකද්ද උබට මේ සිරසත් එක්ක ඇරියස් එක? කෙලින්ම කියපංකෝ.අඩ අඩ යන්නේ නැතිව :lol: :lol: :lol: ලෝකේ හැම චැනල් එකක්ම දේශපාලනිකයි.

    දේශපාලනික හා මිථ්‍යා වපුරනවා කියන්නේ දෙකක්. දෙරණ දේශපාලනික හා මිථ්‍යා වපුරන චැනල් එක .. ඒවා කතාකරපංකෝ
     
    Sen-lu

    Well-known member
  • ඉස්සර රනිලට සිරස බැහැල වැඩ කරේ. මහරජා බලාපොරොත්තු වුනේ රනිල් බලයට ආවොත් ලංකාවේ විද්යුත් සංඛ්‍යාත ටික මැනෙජ් කරන බලය මහරාජගේ එකෙක්ට ගන්න. හැබැයි රනිල් දැන්ගත්තා ඒ වැඩේ භයානකයි කියලා. ටී ආර් සී එකෙ සභාපති වෙන්න මහරජා එකෙක් දත කට මැදන් හිටියේ. හැබැයි රනිල් දුන්නේ නෑ. එදා ඉඳලා කිලි මහරජා නයි වෛර්යෙන් ඉන්නේ රනිල් එක්ක​

    අපිට පුකද ඉතින්. මහ බැංකු හොර බල්ල හරිනම් දැන් බලුකූඩුවේ තපින්න ඕන එකෙක්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපිට පුකද ඉතින්. මහ බැංකු හොර බල්ල හරිනම් දැන් බලුකූඩුවේ තපින්න ඕන එකෙක්.

    ඔයාට නෙවෙයි නේ කීවේ සිරසට බැන්නම ඔයාට චූන් වෙන්නේ ඇයි මහරජාගේ හොර ශොට් එකක් ද ඔයා​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ

    ඉස්සර රනිලට සිරස බැහැල වැඩ කරේ. මහරජා බලාපොරොත්තු වුනේ රනිල් බලයට ආවොත් ලංකාවේ විද්යුත් සංඛ්‍යාත ටික මැනෙජ් කරන බලය මහරාජගේ එකෙක්ට ගන්න. හැබැයි රනිල් දැන්ගත්තා ඒ වැඩේ භයානකයි කියලා. ටී ආර් සී එකෙ සභාපති වෙන්න මහරජා එකෙක් දත කට මැදන් හිටියේ. හැබැයි රනිල් දුන්නේ නෑ. එදා ඉඳලා කිලි මහරජා නයි වෛර්යෙන් ඉන්නේ රනිල් එක්ක​

    අපි නොදන්න රනිල් 🤣🤣
    හම්බන්තොට වරාය විකුනපු එක මහා බැංකුව හොරා කාපු එකා කිලි මහා රාජ ට සංඛ්‍යාත දුන්නේ නැහැ ලු 🤣🤣

    රනිල් ගේ ගාන රවි කරුණානායක ට දුන්නා නම් සංඛ්‍යාත ගන්න තිබුණා 🤩🤩❤️
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපි නොදන්න රනිල් 🤣🤣
    හම්බන්තොට වරාය විකුනපු එක මහා බැංකුව හොරා කාපු එකා කිලි මහා රාජ ට සංඛ්‍යාත දුන්නේ නැහැ ලු 🤣🤣

    රනිල් ගේ ගාන රවි කරුණානායක ට දුන්නා නම් සංඛ්‍යාත ගන්න තිබුණා 🤩🤩❤️

    රාජපක්ෂ උපාසක මහත්වරු..❤️
     
    Sen-lu

    Well-known member
  • ඔයාට නෙවෙයි නේ කීවේ සිරසට බැන්නම ඔයාට චූන් වෙන්නේ ඇයි මහරජාගේ හොර ශොට් එකක් ද ඔයා​

    උඹනෙ කිලි රාජ පුක පැලුව වගේ මේකෙ දවස්ගානක ඉඳන් විලාප දෙන්නෙ.

    හිතට හරි අමාරුයි නේද මහබැංකු හොරා බටලන්ද මිනීමරුවා හිරේ යන්න ඕන කීවාම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය තට්ටයව මට පෙන්නන්න බෑ. චීවර ධාරියෙක් පමණයි.

    ඉස්සර රනිලට සිරස බැහැල වැඩ කරේ. මහරජා බලාපොරොත්තු වුනේ රනිල් බලයට ආවොත් ලංකාවේ විද්යුත් සංඛ්‍යාත ටික මැනෙජ් කරන බලය මහරාජගේ එකෙක්ට ගන්න. හැබැයි රනිල් දැන්ගත්තා ඒ වැඩේ භයානකයි කියලා. ටී ආර් සී එකෙ සභාපති වෙන්න මහරජා එකෙක් දත කට මැදන් හිටියේ. හැබැයි රනිල් දුන්නේ නෑ. එදා ඉඳලා කිලි මහරජා නයි වෛර්යෙන් ඉන්නේ රනිල් එක්ක​

    @topkollek
    ------ Post added on Jul 11, 2022 at 12:51 PM
     
    • Like
    Reactions: topkollek

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    උදච්ච මානසික රෝගියා පන්නන අවසන් ජයග්‍රාහී මොහොතට ජුලි 13 ඔබත් එකතුවෙන්න 👊 👊 👊
    #gohomegota2022
     
    • Like
    Reactions: beam_tech