Asaranai Bro Minissu dan sahennaමමයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ...තාත්තා නිතරම කියන්නේ රට ගිහින් ජීවිතය ගොඩදාගන්න...මම ගැන බලන්න ඒපා...කියලා...
ඒ්ත් මම ගියාම , ඒයාගේ වැඩ කරන්නේ කවුද? බෙහෙත් අරන් දෙන්නේ කවුද? දුක සැප බලන්නේ කවුද? දාහක් ප්රශ්න ඔලුවේ. මානුෂිකව දාලා යන්න හිතෙන්නේ නැහැ