රට යන ලමයෙකුට laptop එකක්.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මචන්ලා ‍scholarship එකකින් රට යන ලමයෙක් ඉන්නවා.
    ඒ ලමයා ‍credit card එකක් නැතුව ගෙවාගෙන යන්න laptop එකක් ගන්න විදියක් හොයනවා.

    දන්න විදිහක් තියෙනවා නම් කොටාගෙන යමල්ලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ කොහොමද මචන්, ship කරගන්න බැරිවෙයිද?

    විසතරයක් දන්නවද මචන්?

    රටින් එලියට යවන්න බෑ නේ බන්. CA හරි FL හරි OR හරි ඉන්න කවුරු හරි නැද්ද? Asus TUF 15 එකක් දෙන්නන්. සල්ලි එපා. මම return දාන එවා තියෙනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,141
    113
    - උඩරට -
    මචන්ලා ‍scholarship එකකින් රට යන ලමයෙක් ඉන්නවා.
    ඒ ලමයා ‍credit card එකක් නැතුව ගෙවාගෙන යන්න laptop එකක් ගන්න විදියක් හොයනවා.

    දන්න විදිහක් තියෙනවා නම් කොටාගෙන යමල්ලා.
    ඒ රටට ගිහින් ස්ටුඩන්ඩ් කාඩ් එකට ගෙවීමේ ක්‍රමයට හොඳ ම ලැප් එකක් ගන්න පුළුවන්
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    රටින් එලියට යවන්න බෑ නේ බන්. CA හරි FL හරි OR හරි ඉන්න කවුරු හරි නැද්ද? Asus TUF 15 එකක් දෙන්නන්. සල්ලි එපා. මම return දාන එවා තියෙනවා
    ඇයි ඒ. එහෙ ඉන්න එකෙක්ට යවලා එතනින් පන්නගන්න බැරිද ?

    ඒ රටට ගිහින් ස්ටුඩන්ඩ් කාඩ් එකට ගෙවීමේ ක්‍රමයට හොඳ ම ලැප් එකක් ගන්න පුළුවන්
    ඒක හැදිලා එන්න කාලයක් යනවා මචන්, ඒ වෙනකල් පාවිච්චි කරන්න එක්ක අත්‍යාවශ්‍යයිලු
    ------ Post added on Mar 11, 2023 at 1:00 PM
     
    • Like
    Reactions: charitha2011

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි ඒ. එහෙ ඉන්න එකෙක්ට යවලා එතනින් පන්නගන්න බැරිද ?

    ඒක හැදිලා එන්න කාලයක් යනවා මචන්, ඒ වෙනකල් පාවිච්චි කරන්න එක්ක අත්‍යාවශ්‍යයිලු
    ------ Post added on Mar 11, 2023 at 1:00 PM

    ස්ටෙට් එක ඇතුලේ යවන්න විතරයි මට free නැත්නම් චාර්ජ් වෙනවා බර ගානක්