රට යන ලමයෙකුට laptop එකක්.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ස්ටෙට් එක ඇතුලේ යවන්න විතරයි මට free නැත්නම් චාර්ජ් වෙනවා බර ගානක්
    අඩේ මට DM කරපන්කො සින් එක.
    කොහොමද ඕක free වෙන්නෙ

    එහේ sites කීපයක් බැලුවා. ගෙවන්න ගන්න සීන් එක බලනවා දැන්.
    ------ Post added on Mar 11, 2023 at 4:32 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ මට DM කරපන්කො සින් එක.
    කොහොමද ඕක free වෙන්නෙ

    එහේ sites කීපයක් බැලුවා. ගෙවන්න ගන්න සීන් එක බලනවා දැන්.
    ------ Post added on Mar 11, 2023 at 4:32 PM

    free වෙන්නේ මම සල්ලි දීල ගත්ත හින්ද බන් :lol: state ඇතුලේ නම් free දෙන්නම් කියල කිවේ. මේ return ලැබුන එකක්. මම මේක අත හැරලා දානවා දවස් 60 කින්
     
    • Haha
    Reactions: CondomWisdom