රැල්ලට තාප්ප වල චිත්ර ඇන්ද....
රැල්ලට ප්රභූ රථ වලට හෝන් ගැහුව...
රැල්ලට රට යන්න පාස්පෝට් පෝලිමේ ලැග්ග...
දැන් අලුත්ම රැල්ල ඔය සිංදුව දාගෙන යන එක...
එක එක රැලි වලට අහු නොවී, තමුංගෙ ඔලුව බේරගෙන ඉන්න ට්රයි කරන්න මචං....
හෙට අනිද්දට ඕක දාගෙන ගිය උන්ව, බොරු වැරදි පටලවල උස්සං ගිහින්, ලාච්චු ගත කරන්න ඉඩ තියෙනව...