රට වටේටම කොරෝනා

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අද හුන්නස්ගිරියේ ඉදලා නුවර හරහා කොලඹ හවස ආවා. එද්දි නුවර ආපු වාහන තොගේ වාහන පෝලිමක් නුවර දිහාට. සාමන්‍ය වෙන්න පුළුවන් ඒත් මේ වගේ වෙලාවක?

    received_653799201948193.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිය කියා කර්ෆිව් දානකොට ඔහොම වෙනවා නේ බන්.
    අපේ පැත්තේ පොසිටිවූ උන එකෙක් හම්බෙලා හිටියා ඊයේ.
     
    • Like
    Reactions: kinkon

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹලා බොරු කියලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ ආ :growl: .අර ඇරොසන් කියලා තිබුනෙ පොහොට්ටුවෙ බුද්ධිමතෙක් කොරෝනා වලට බෙහෙත් හොයාගත්තා කියලා.:rolleyes:ප්ලීස් අපිව පැනික් කරන්න එපා:(
     
    • Like
    Reactions: Lankaputhra16