රට වටේ නෙට් ස්පීඩ්
මට මේ ලින්ක් එක අහම්බෙන් සෙට් උනේ මේකෙන් පුලුවන් අපේ රටේ එක එක ප්රදේශ වල ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලාගන්න. TRCSL site එකෙන් තමා ගන්නේ. පළාත් -> දිස්ත්රික්ක-> ප්රාදේශීය සබා විදිහට බලන්න පුලුවන් . PowerBi නිසා ගොඩක් clear.
https://app.powerbi.com/view?r=eyJrIjoiYjE2OWNlMmUtYjU1Yi00YmQ0LTk4ZWYtOGQ0YTdjZWNlMWFhIiwidCI6IjkxMjc4ZmEwLTIxNTUtNDc4NS1hZmJmLWY4MTcwMDhlM2U4OCIsImMiOjEwfQ%3D%3D