රට වටේ නෙට් ස්පීඩ්

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    රට වටේ නෙට් ස්පීඩ්

    මට මේ ලින්ක් එක අහම්බෙන් සෙට් උනේ මේකෙන් පුලුවන් අපේ රටේ එක එක ප්‍රදේශ වල ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලාගන්න. TRCSL site එකෙන් තමා ගන්නේ. පළාත් -> දිස්ත්‍රික්ක-> ප්‍රාදේශීය සබා විදිහට බලන්න පුලුවන් . PowerBi නිසා ගොඩක් clear.

    https://app.powerbi.com/view?r=eyJrIjoiYjE2OWNlMmUtYjU1Yi00YmQ0LTk4ZWYtOGQ0YTdjZWNlMWFhIiwidCI6IjkxMjc4ZmEwLTIxNTUtNDc4NS1hZmJmLWY4MTcwMDhlM2U4OCIsImMiOjEwfQ%3D%3D


    2cfwie8.png
     
    • Like
    Reactions: vito and Dila123