රට වනසන කල්ලිවාදය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    වරදක් කලොත් බහුතරයක්

    - නීතීඥයින්, නීතීඥයින් රකී...
    - දොස්තරලා, දොස්තරලා රකී...
    - ඉංජිනේරුවන්, ඉංජිනේරුවන් රකී...
    - මිනින්දෝරුවෝ, මිනින්දෝරුවෝ රකී...
    - ගුරුවරු, ගුරුවරු රකී...

    එකී, මෙකී, නොකී උන් උන් කරන වැරදි රැක රැක යහපත් රටක් බිහිවනතෙක් බලා සිටන ඔබත්, එලෙස කල්ලි ගැසී සිදුකරන වැරදි වලට හවුල්කරුවෙක්ද? නැද්ද? යන්න ඔබගෙන්ම අසන්න...

    මෙය ඔබ සිදුකරනතාක් ඔබ අපේක්ෂා කරන යහපත් රට සිහිනයක් පමණි...
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    විසදුම සමාජවාදයයි
    Let the socialism thrives
    සමාජවාදය පැමිණියත්, මෙම කල්ලිවාදය පරාජය කළයුතුම වේ...
    එසේ නොවන කල්හි සමාජවාදය වචනයට පමණක් සීමාවිය හැක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,490
    25,775
    113
    ඔයිට වඩා දරුණු සීන් එක තමා රෝයල් ගල්/suck කල්ලිය.... සුපිරි docs, enga, sceintists, artists බිහිකළ ඔය පාසැලේ දේශපාලකයෝ බිහිවුණේ පට්ට හොරු සෙට් එකක්..... මට හිතෙන්නේ අරුන් වගේ ඉගෙන ගන්න බැරි වුණ , no specific tallent සහ බෝඩිනේ පුප පළාගත්තු වේදනාව පිටකරන්න පට්ට හොරකම් වලට දේශපාලනේට ආව කියලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    ඔය සුට්ටි සුට්ටි කල්ලි තිබුනට..
    ඔය ඔක්කොම කල්ලි ටික දුවන්නෙ සාමාන්‍ය ජන කල්ලිය උඩ...

    අවාසනාවට සාමාන්‍ය ජනයාට ඒක එ හැටි තෙරුමක් නැ....
    තමන්ගෙ වැඩෙ කරගත්තම එතනින් ඉවරයි....
     
    • Like
    Reactions: Troop