රට වසාදැමීම සුදුසු නෑ - ධම්මික පෙරේරා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කුණු කන්ටේනර් ගෙනාව ජාතිමාමකයාද මේ. මේ වගේ උන් තමයි කම්පැණි වල තමන්ගේ තාත්තා අම්මා මැරැණත් මිනිය තියෙද්දි වැඩට ඇවිත් පොඩි මිනිහට කියන්නේ මම ගෙදර මිනියක් තියෙද්දි වැඩට ආවා ඇයි උඹලට බැරි කියලා. කොලයක් වැටුනත් සල්ලි හොයන්නේ කොහොමද කියලා බලන උන්ගෙන් උපදෙස් ගන්නවා සෞඛය ගැටළු වලට දෙරණ නේ අවුලක් නැහැ.
    wahallu kamathi eewata
    meekema uuwa kare thiyan puka dena un keedenek innawda
     
    • Like
    Reactions: blacktarzan

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    dhammika pererata hadunoth u privt hospitl ekak ward ekak aragena hari ooka hodakaragai,
    thope gedara ekekuta hadunoth wenne puke agilla gahagena gedarata wela ada ada inna
    marilama watei papuwath allagena welawaka
    ලෙඩේ හැදෙන හැමෝම මැරෙනවාද?
    ලෙඩේ හැමෝටම බෝ වෙනවාද ?

    ටෙස්ට් කරනකල් ලෙඩේ තියෙනවා කියලවත් නොදන්න ප්‍රතිශතය කීයක් විතරද?

    ටෙස්ට් වල නිරවද්‍යතාව කොච්චර ද?

    තම තමන්ගේ බුද්ධියේ හැටියට තේරුම් ගන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ලෙඩේ හැදෙන හැමෝම මැරෙනවාද?
    ලෙඩේ හැමෝටම බෝ වෙනවාද ?

    ටෙස්ට් කරනකල් ලෙඩේ තියෙනවා කියලවත් නොදන්න ප්‍රතිශතය කීයක් විතරද?

    ටෙස්ට් වල නිරවද්‍යතාව කොච්චර ද?

    තම තමන්ගේ බුද්ධියේ හැටියට තේරුම් ගන්න.
    hadunama wenne man kiyapude :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    5000 කතා වැඩක් නැහැ. වඩා වටින්නෙ ජීවිත.
    නිකං මෝඩ කතා කියන්න එපා බන්. ඌ හරියටම හරි. 100, 000 ක් මැරුණත් රටක් වහලා බෑ. විශේෂයෙන් මේ වගේ දියුණු වෙමින් යන රටවල්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    නිකං මෝඩ කතා කියන්න එපා බන්. ඌ හරියටම හරි. 100, 000 ක් මැරුණත් රටක් වහලා බෑ. විශේෂයෙන් මේ වගේ දියුණු වෙමින් යන රටවල්.
    Dan umbai umbe family ekai ehenan issella sacrifice wela hitapanko, etakota apit marenna lasti wennan.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mona modayada health crisis ekakata mugen upades ganne :lol:
    උඹල වගේ ටීවී වල ඉන්න ඕන බුද්ධිමත් මිනිස්සු එලකිරියෙ කාලෙ කනකොට ධම්මික වගේ අද්යාපනයක් නැති මිනිස්සු මාද්යවල රගනවා. රටක් දියුණු වෙයිද බලපන්.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උඹල වගේ ටීවී වල ඉන්න ඕන බුද්ධිමත් මිනිස්සු එලකිරියෙ කාලෙ කනකොට ධම්මික වගේ අද්යාපනයක් නැති මිනිස්සු මාද්යවල රගනවා. රටක් දියුණු වෙයිද බලපන්.

    සාර්ථක වියාපාරිකයෙක් වූ පලියට ඔහු දෙන උපදෙස් දෝත මුදුනෙන් පිලිගන්න එපා.
    සමහරක් විට අනිත් කෙනාගෙ වැටීම නැත්නම් විපත තව කෙනෙක්ගේ සාර්ථකත්වය වෙන්න පුළුවන්.
    එහෙම කෙනෙක්ගේන් සාමුහික දියුණුවක් බලාපොරෛාත්තු වෙන්න බැහැ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    අර එංගලන්තෙන් ලංකාවට කුණු ඕඩර් කරපු කන්ටේනර් වලට මොකද උනේ මෙඩිකල් වෙස්ට් ටොන් ගණන් ලංකාවට ඉම්පෝර්ට් කරලා සල්ලි හෙව්වා නේද ඒවාට මොකද උනේ
     
    • Like
    Reactions: dynamite1234

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    686
    93
    මු කියන එකක් හොද විදියට හිතන්න තිබ්බ මූ ලංකාවට කුනු ගෙනාවෙ නැත්නම්.මුන්ට කොරොනා හැදෙන්නෙ නෑ කියන මාන්සිකත්වෙන් ඉන්න නිසා තමා ඔහොම කියන්නෙ,ආර්ථිකෙ වැටෙනව ඇත්ත තමා
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    තාමත් ලංකාවේ බහුතරයක් ප්‍රයිවට් ගවර්මන්ට් නම් අනිවා පඩි දෙනවා ගෙඩිය පිටින
    මන් කිවේ අවම බේසික් එකවත්
    ඉතින් උන්ට කොහොම හරි ඉන්න පුළුවන් හින්දා තමා මේ රට ලොක්දවුන් කරලා කොරෝනා ව්‍යාප්තිය අඩු කරන්න කියලා උන් කියන්නේ.
    හැබයි පඩි බාගෙට වඩා කපිල සමහරවිට ජොබ නැතිවෙලා බිස්නස් වැටිච්ච මිනිස්සු තමා රට අරින්න කොහොම හරි යන් කියලා කියන්නේ,
    ඒ අයගෙනුත් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවෙනවා බැංකු නය ක්‍රෙඩිට් කාඩ් වල අයකිරීම අවුරුද්දකට වත් නැවත්තුවොත්,
    මුකුත්ම නැති එදා වෙල ටුවර්ස් මිනිස්සුට වෙලා තියෙන දේ ගැන කතා කරලා වැඩක් නැනේ

    ඇත්තටම වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන් දැන් හිටියටත් වඩා කම්මැලි වෙලා
    චීනේ වගේ දැඩි කොමියුනිස්ට් පාලනයක් තිබ්බනම් (පොන්ටි අනුරලගේ ක්ලැන් එක නියෝජනය නොකර්මි) හැමෝම එකාවන්ව බල්ලෝ වගේ වැඩකරන්නේ.
    එකෙක් මීක් ගැන එකක් නැහැ.කොරෝනා පාලනය කරන එක එහෙනං මිනිස්සු අතරින්ම වෙයි.
    කොරෝනා ව්‍යාප්තියත් හොදින් හෝ නරකින් කොන්ට්‍රෝල් වෙයි.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    dhammika pererata hadunoth u privt hospitl ekak ward ekak aragena hari ooka hodakaragai,
    thope gedara ekekuta hadunoth wenne puke agilla gahagena gedarata wela ada ada inna
    marilama watei papuwath allagena welawaka
    wahala inna kamith un wahagena hitapan ( will come to work slowly once accnt running dry ) ,, akamathin unn eliyata gihin wada karapalla ,, simple
     
    • Like
    Reactions: erozan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    wahala inna kamith un wahagena hitapan ( will come to work slowly once accnt running dry ) ,, akamathin unn eliyata gihin wada karapalla ,, simple
    ඔව් ඒම හොදයි
    ඒත් මේ පුක කසාගන්න බැරි උන් උගෙ මට්ටමට ටෝක් දුන්නම ධම්මික පෙරේරාගෙ යාලුවෙක් කියළා හිතන්නෙ.
    සොන්නලු දැනගන්න ඕන තමන්ගෙ මට්ටමෙන් කතාකරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සාර්ථක වියාපාරිකයෙක් වූ පලියට ඔහු දෙන උපදෙස් දෝත මුදුනෙන් පිලිගන්න එපා.
    සමහරක් විට අනිත් කෙනාගෙ වැටීම නැත්නම් විපත තව කෙනෙක්ගේ සාර්ථකත්වය වෙන්න පුළුවන්.
    එහෙම කෙනෙක්ගේන් සාමුහික දියුණුවක් බලාපොරෛාත්තු වෙන්න බැහැ.

    අනේ නිකන් පලයන් බන් යන්ඩ කොරෝනා කොරෝනා කියල මාස ගනන් රට වහල මිනිස්සු ගෙට දාල සීල් කරන්ඩ පුලුවන් බැරි නැ ඒත් රට ආපහු ඇරිය ජනගහනයෙන් බාගයක්වත් ජිවත් වෙයිද කියන්ඩ බැ..උබලට මළමිනි ඕන උනාට අපිට ඕන ජිවත් වෙන්ඩ