තාමත් ලංකාවේ බහුතරයක් ප්‍රයිවට් ගවර්මන්ට් නම් අනිවා පඩි දෙනවා ගෙඩිය පිටින
මන් කිවේ අවම බේසික් එකවත්
ඉතින් උන්ට කොහොම හරි ඉන්න පුළුවන් හින්දා තමා මේ රට ලොක්දවුන් කරලා කොරෝනා ව්‍යාප්තිය අඩු කරන්න කියලා උන් කියන්නේ.
හැබයි පඩි බාගෙට වඩා කපිල සමහරවිට ජොබ නැතිවෙලා බිස්නස් වැටිච්ච මිනිස්සු තමා රට අරින්න කොහොම හරි යන් කියලා කියන්නේ,
ඒ අයගෙනුත් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවෙනවා බැංකු නය ක්‍රෙඩිට් කාඩ් වල අයකිරීම අවුරුද්දකට වත් නැවත්තුවොත්,
මුකුත්ම නැති එදා වෙල ටුවර්ස් මිනිස්සුට වෙලා තියෙන දේ ගැන කතා කරලා වැඩක් නැනේ
ඇත්තටම වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන් දැන් හිටියටත් වඩා කම්මැලි වෙලා
චීනේ වගේ දැඩි කොමියුනිස්ට් පාලනයක් තිබ්බනම් (පොන්ටි අනුරලගේ ක්ලැන් එක නියෝජනය නොකර්මි) හැමෝම එකාවන්ව බල්ලෝ වගේ වැඩකරන්නේ.
එකෙක් මීක් ගැන එකක් නැහැ.කොරෝනා පාලනය කරන එක එහෙනං මිනිස්සු අතරින්ම වෙයි.
කොරෝනා ව්‍යාප්තියත් හොදින් හෝ නරකින් කොන්ට්‍රෝල් වෙයි.