රට වහන්නැ - ජනාධිපති

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Screenshot_20210813-122300_Chrome.jpg

    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස'
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    View attachment 138940
    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස'
    ඉල්ලපු එක හම්බෙලා තියනවනේ අව්ලක් නෑ
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    rata wahanna ba nam thama bung. salli na ne. aduma gane weekend wath curfew damma nam hari ithin
    දැන් ඇරන් හිටියා කියලා සල්ලි එන්න මාර්ග තියනවාද මේ යන විදිහට ලෙඩේ වැඩි වෙද්දි?

    එදා වෙල හොයන එකා නිසා වහන්නැ කියනවානම් එදා වේල හොයන එකාව වැඩට ගන්න තරම් මිනිස්සු පෙලබෙනවාද මේ වෙලාවේ?

    අනික මැද පන්තියටත් ආර්ථික අර්බුදය දැනෙද්දි පහලට මුදල් ගලායැමක් නැති වෙද්දි කොහොමත් වැහුවත් නැතත් යට ලේයර් එකට සල්ලි යන්නේ නැ.

    අනේ බං ඔය බොරු කතාව නවත්තගනින්. බැරිිිිියාවට කියන කතා. අන්තිමේදි ආර්ථිකයත් කෙල රටටත් කෙල මිනිස්සුන්ටත්කෙල
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,270
    2,889
    113
    රට වහල එන්නත්කරනය මීට වඩා ඉක්මනට කරගන්න පුලුවන්නේ :unsure:
    ow eka nam karanna puluwan. but the question is we are in a money crisis... once we go into a full lockdown, we have to shut down the factories, government, and non-government offices that bring in money to this country.

    all of the past governments are equally responsible for this money crisis. that is my point of view.

    if as human beings, we can't act responsibly to reduce the spread and expecting a government to do everything they we don't deserver to live
    doesn't matter if it's the Rajapaskha government, Sajith Ranil, or even JVP.. we need to act responsibly, do our part..

    stop stupid ass parties, birthday parties, wedding functions, those kotahalu magul, and all other nonsenses. did the government or the opposition party ask us to have kotahalu maguls?

    everyone who doesn't deserve to live will be gone along with this virus, including myself if I don't do my part right and don't act responsibly... it's just as simple as that
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දැන් ඇරන් හිටියා කියලා සල්ලි එන්න මාර්ග තියනවාද මේ යන විදිහට ලෙඩේ වැඩි වෙද්දි?

    එදා වෙල හොයන එකා නිසා වහන්නැ කියනවානම් එදා වේල හොයන එකාව වැඩට ගන්න තරම් මිනිස්සු පෙලබෙනවාද මේ වෙලාවේ?

    අනික මැද පන්තියටත් ආර්ථික අර්බුදය දැනෙද්දි පහලට මුදල් ගලායැමක් නැති වෙද්දි කොහොමත් වැහුවත් නැතත් යට ලේයර් එකට සල්ලි යන්නේ නැ.

    අනේ බං ඔය බොරු කතාව නවත්තගනින්. බැරිිිිියාවට කියන කතා. අන්තිමේදි ආර්ථිකයත් කෙල රටටත් කෙල මිනිස්සුන්ටත්කෙල
    එදා වේල කන එවුන් බලන්න බැහැපන් පාරට
    පොඩ්ඩක් බලපන් වටපිට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ow eka nam karanna puluwan. but the question is we are in a money crisis... once we go into a full lockdown, we have to shut down the factories, government, and non-government offices that bring in money to this country.

    all of the past governments are equally responsible for this money crisis. that is my point of view.

    if as human beings, we can't act responsibly to reduce the spread and expecting a government to do everything they we don't deserver to live
    doesn't matter if it's the Rajapaskha government, Sajith Ranil, or even JVP.. we need to act responsibly, do our part..

    stop stupid ass parties, birthday parties, wedding functions, those kotahalu magul, and all other nonsenses. did the government or the opposition party ask us to have kotahalu maguls?

    everyone who doesn't deserve to live will be gone along with this virus, including myself if I don't do my part right and don't act responsibly... it's just as simple as that
    ඇරන් ඉදලා වේගයෙන් පැතිරිලා කෙල වෙද්දි වඩා ගොඩ ගන්න බැරුව වැටෙද්දි මොකද වෙන්නේ එතකොට ⁣ෆැට්‍රි වැහෙනවාමයි නිකම්ම බයත් වෙලා. අන්තිමේදි බෙිරගන්න ගිය ආර්ථිකය කෝ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    දුප්පත් මෝඩ මිනිස්සු විතරක් නෙවේ උගත් , ධනවත් අයත් no mask ෆිට්නස් බලන්න යන්නේ ....වරෙන් පෙන්වන්න දැන් ටොරින්ටන් එකට no mask joggers . මේ රටේ එවුන් ට දස වධ දීලා වත් හදන්න බෑ...