රට වහන්නැ - ජනාධිපති

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    එදා වේල කන එවුන් බලන්න බැහැපන් පාරට
    පොඩ්ඩක් බලපන් වටපිට
    හා පුතා බලන්නම්. මිනිස්සුනම් පෙන්නන්න් පුලුවන්. නමුත් උන්ට ඔය කියන විදිහට උද්දමනය එක්ක සල්ලි මේ දවස්වල ගලනවාද කියලා පෙන්නපං. නිකං කියවන බයියා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    ඇරන් ඉදලා වේගයෙන් පැතිරිලා කෙල වෙද්දි වඩා ගොඩ ගන්න බැරුව වැටෙද්දි මොකද වෙන්නේ එතකොට ⁣ෆැට්‍රි වැහෙනවාමයි නිකම්ම බයත් වෙලා. අන්තිමේදි බෙිරගන්න ගිය ආර්ථිකය කෝ.
    uba mage comment eka bageta kiyawala neda reply kare :lol:
    tipper wenne nathuwa full eka hariyata kiyawapan. English awul wage nam sinhalen kiyannam apahu.

    ethakota uba oya ahapu moda prashneta uththare hamba wei.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    uba mage comment eka bageta kiyawala neda reply kare :lol:
    tipper wenne nathuwa full eka hariyata kiyawapan. English awul wage nam sinhalen kiyannam apahu.

    ethakota uba oya ahapu moda prashneta uththare hamba wei.
    අහන දේට උත්තරේ දියන්. මෙතන ඉංග්‍රිසි බැ කිය කිය බොරු හුකන හුරතල් නොදි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    දැන් ඇරන් හිටියා කියලා සල්ලි එන්න මාර්ග තියනවාද මේ යන විදිහට ලෙඩේ වැඩි වෙද්දි?

    එදා වෙල හොයන එකා නිසා වහන්නැ කියනවානම් එදා වේල හොයන එකාව වැඩට ගන්න තරම් මිනිස්සු පෙලබෙනවාද මේ වෙලාවේ?

    අනික මැද පන්තියටත් ආර්ථික අර්බුදය දැනෙද්දි පහලට මුදල් ගලායැමක් නැති වෙද්දි කොහොමත් වැහුවත් නැතත් යට ලේයර් එකට සල්ලි යන්නේ නැ.

    අනේ බං ඔය බොරු කතාව නවත්තගනින්. බැරිිිිියාවට කියන කතා. අන්තිමේදි ආර්ථිකයත් කෙල රටටත් කෙල මිනිස්සුන්ටත්කෙල
    Ithin bung apita kela une emun hinda newee hama anduwema waradi nisaa. dan wahala thawa kela karaganna ona nam wahai.

    ehanam mata kiyapanko private companies kohomada run karanna rata wahala production/ operations nathuwa ??? ewala impact nadda? anna ekata answer ekake denna. munge nohakiyawa newe JVP, UNP, Peratugami hitiyath api wage loan ekka run wena ratak kela wenawaa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හා පුතා බලන්නම්. මිනිස්සුනම් පෙන්නන්න් පුලුවන්. නමුත් උන්ට ඔය කියන විදිහට උද්දමනය එක්ක සල්ලි මේ දවස්වල ගලනවාද කියලා පෙන්නපං. නිකං කියවන බයියා
    ඔය උදදමන සල්ලි ගලන එව්වා පොඩි මිනිස්සු දන්නේ නැ
    පාරට බැස්සොත් කියක් හරි හොයන එන්න පුළුවන්
    විල් එක හයර් කලොත් අතට ගානක් ලැබෙනවා
    විල් වල ගොඩක් එවුන් උදේට එලියට බහින්නේ අතේ සතේ නැතුව හයර් එකෙන් තමා ගානක් ගන්නේ

    ඔය එකක් විතරයි
    ස්වීප් විකුණන කෙනාගේ ඉදලා බාස් ගේ ඉදල , පාර අතුගාන මනුස්සය වෙනකන් හම්බ කරන්නේ දවස ගානේ තමා
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    230164372_555137322577163_1722305484303320599_n.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    අහන දේට උත්තරේ දියන්. මෙතන ඉංග්‍රිසි බැ කිය කිය බොරු හුකන හුරතල් නොදි.
    harakekta awakalanaya kiyala denna giyoth lokuma modaya harakada, nathnam awakalanaya kiyala denna yana ekada?
    mata ara harakata awakalanaya kiyala denna yana modaya wenna uwamanawak na.

    achchara lassanata comment eke gahala thiyanawa. English dannawa nam kiyawala therum ganain. buruwanta kiyawanna nemei eka damme.

    " හුකන හුරතල් නොදි." a typical Sri Lankan
     
    • Like
    Reactions: amilapradeep100

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    සම්පුර්ණයෙන් රට වැසීමක් සිදුනොකරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන රැස්වූ කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

    " වත්මන් තත්ත්වය පාලනය කිරීම ගැනයි ප්‍රධාන වශයෙන් සාකච්ජා වුනේ. එහිදී විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඒ අනුව සමහර තීන්දු තීරණ ඉදිරියේදී වෙනස් වේවි. සම්පුර්ණ වශයෙන් වසා දැමීමට බලාපොරොත්තුවක් නැහැ. යම් කිසි ආකාරයට සංචරණ සීමා තවත් දැඩි කිරීමට කටයුතු කරයි. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා අද දැනුම් දීමක් සිදුකරයි" රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා

    http://nethnews.lk/article/88430
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ow eka nam karanna puluwan. but the question is we are in a money crisis... once we go into a full lockdown, we have to shut down the factories, government, and non-government offices that bring in money to this country.

    all of the past governments are equally responsible for this money crisis. that is my point of view.

    if as human beings, we can't act responsibly to reduce the spread and expecting a government to do everything they we don't deserver to live
    doesn't matter if it's the Rajapaskha government, Sajith Ranil, or even JVP.. we need to act responsibly, do our part..

    stop stupid ass parties, birthday parties, wedding functions, those kotahalu magul, and all other nonsenses. did the government or the opposition party ask us to have kotahalu maguls?

    everyone who doesn't deserve to live will be gone along with this virus, including myself if I don't do my part right and don't act responsibly... it's just as simple as that

    Yes that's true machan. If all siri lankans followed strict health protocols and had self discipline we wouldn't have to face this much of a crisis situation. Thing is machan because of that stupidos who do parties, gatherings etc the ones who are having self discipline also in danger.
    Selfish Siri lankans need strict protocols. Goverment should had planned how to run those most essential money bringing offices and factories open under partial lockdown like in a critical situation now.
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    උන්ට අරක්ශාකාරීව යන්න එන්න සැප වාහන තියෙනවා. දිනපතා වැඩට යන මනුස්සයන්ට එහෙම නැහැ. බස් ගානේ කොච්චි ගානේ බඩගාන්නේ. කොච්චර කොහොම පරිස්සම් වෙන්න කිව්වත් එහෙම ගමන් කරද්දී මේක ව්‍යාප්ත වෙන්න තියෙන චාන්ස් එක සෑහෙන්න වැඩි. බහුතරයක් පරිස්සම් උනත් එකක් දෙන්නෙක්ගේ වැඩ නිසා මේක පැතිරෙන්න පුළුවන් සෑහෙන්න. පුටු රත් කර කර සැප විදින කිසිම අධ්‍යාපනයක් නැති හුකන්නලාට ඕක හැදිලා හැදිගෑවිලාම ගියාම තේරෙනව මිසක් ඕක තේරෙන්නේ නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ow eka nam karanna puluwan. but the question is we are in a money crisis... once we go into a full lockdown, we have to shut down the factories, government, and non-government offices that bring in money to this country.

    all of the past governments are equally responsible for this money crisis. that is my point of view.

    if as human beings, we can't act responsibly to reduce the spread and expecting a government to do everything they we don't deserver to live
    doesn't matter if it's the Rajapaskha government, Sajith Ranil, or even JVP.. we need to act responsibly, do our part..

    stop stupid ass parties, birthday parties, wedding functions, those kotahalu magul, and all other nonsenses. did the government or the opposition party ask us to have kotahalu maguls?

    everyone who doesn't deserve to live will be gone along with this virus, including myself if I don't do my part right and don't act responsibly... it's just as simple as that
    machan ehama karanna puluwan nam meyala nokara inne naa. salli nathi nisaa karanne nathee.

    dan balapanko 2020 March wala karaa mokada a kale sustain wenna ganaka salli thibaa. dan ehama ona unath karanna bari salli naa. munta income ekake enne nathuwa kohe rata wahannada???

    me welawee health side ekan rata wahana eka thama hondama, a unata gas newee, thel uth nathuwa kela wenawa thawa
     
    Last edited:
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නිව්යෝක් හන්දියෙ ශෙඩ් එකේ තෙල් ගහන්නම තමා සුදුසු.. පට්ට බුද්දිමත් තීරන😂
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මම මලොත් රාජපක්ෂවරු මගේ මරණෙ වගකීම බාරගන්න ඔනේ..:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    View attachment 138940
    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස'
    Pani bedala, mutti dala kale kalaaaa, vaccine parakku karala order karala, rata aragena indala, spread wenna ida arala thawath uddachcha kamata kathakarana mehemath nayakayo lol
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේකා නම් මහා වේස බල්ලෙක්, අපේ පවුලේ 3k කොව්ඩ් හැදිලා මේ වෙනකොට hospital . Doctors ලා වැන්දේ නැතී ටික විතරලු අද මිටින් එකේ වහන්න කියලා. මහ එකයි, තව එකෙකුයි විතරලු බැ කියන්නේ. වැක්සින් දෙකම ගැහුවත් හැදෙනවා හෝ ගලා. හැබයි වැක්සින් ගහලා නම් මැරෙන chanace එක අඩුයි . වැක්සීන් ගහගෙන පරිස්සම් වෙයල්ලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඔය උදදමන සල්ලි ගලන එව්වා පොඩි මිනිස්සු දන්නේ නැ
    පාරට බැස්සොත් කියක් හරි හොයන එන්න පුළුවන්
    විල් එක හයර් කලොත් අතට ගානක් ලැබෙනවා
    විල් වල ගොඩක් එවුන් උදේට එලියට බහින්නේ අතේ සතේ නැතුව හයර් එකෙන් තමා ගානක් ගන්නේ

    ඔය එකක් විතරයි
    ස්වීප් විකුණන කෙනාගේ ඉදලා බාස් ගේ ඉදල , පාර අතුගාන මනුස්සය වෙනකන් හම්බ කරන්නේ දවස ගානේ තමා
    අනේ තොපි වගේ කාලකන්නි. සොරි මචන් කාලකන්නි කිව්වට. කරන්න දෙයක් නෑ..යකෝ මිනිස්සු සිය ගනන් මැරෙනවා..මනුස්ස ජීවිතේට වඩා වටින වෙන දෙයක් තියෙනවද පකෝ? තොපේ ගෙදරටට් කොවිඩ් ඇවිල්ලා එකෙක් කූරියා ගැහුවට පස්සෙත් ඔය වගේ පඩ ටෝක් දීපන්. එදා වේල කන මිනිස්සු ඉම්හි ඉහ්මි හුචු හුචු ගගා හිටහන්. අනේ උබලට තියෙන්නෙ එදා වේල හම්බකරන් කන මිනිස්සු ගැන රැදාව නෙමේ, මහ ගොබ්බසේනයා මරි මෝඩයෙක් කියලා පිලිගන්න තියෙන අකමැත්ත..ඕකට කියන්නෙ රාජපක්ෂ ගාය!
     
    • Like
    Reactions: IMMuhandiram

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 138940
    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස'
    6611E8D4-042A-4C4E-9EA0-DAA44CC1A101.jpeg

    He's worried that what would happen if he locks down and loses the key......You guys will say yet another big FAIL. :P
    0D0075B2-20DE-4A40-A7E2-973F934CDA25.jpeg

    ------ Post added on Aug 13, 2021 at 6:17 PM