රට වහයි බං ලගදිම. ඔන්න බලපං.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    සිරාවටම මේ වගේ අමන පාලකයොන්ට ඕන දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්න තරම් මේ රටේ පුරවැසියො නිවට වුනේ රාජපක්ශලගෙ පූරුවෙ පිනකට. 😪
    Mokeda kiyanne? Nangith ekka eliyata bahimuda?
     
    • Love
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    S
    අහිංසක මිනුස්සුන්ට බෝම්බ ගහලා මුන් බලේට ආවා. ආවට වැඩක් නෑ ඒ සාපේ දැන් මුළු රටටම වැදිලා. කරුමේ තමයි. ලස්ස 69ටම අරින්න ඕනේ උකේ.
    Dewedda hambela-samnthabadra thero
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
    😅😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    අප්‍රේල් වලින් පස්සේ ඝෝඨාබය රට බංකොලොත් කියලා මාධ්‍ය ඉස්සරට ඇවිත් කියනවා . මම මේක දැන් මාස 4-5 කලින් කිව්වේ ඔන්න බලපන් වෙන් නැද්ද කියලා . කිව්ව විදියටම රිෂාඩ් එලියට ආව .
     
    • Like
    Reactions: buddikagayan

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,111
    113
    −273.15°C
    වහන්න හරි රටක් ඉතුරු වුනේ කවුරු නිසාද කියල අමතක කරන්න එපා!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
    Okun aye jathiya amatha amatha inna ekak ne. Gedara inna ballo pooso ekkama Horenma rata panala apen matiya gahapu salli walin sepata idi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    FB_IMG_1638294063320.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    රාජපක්ෂලාගේ පුරුවේ පිනකට තමයි කොරෝන අවේ.
    මුන්ට වැඩ බෑ.
    දැන් එක කොරෝන පිටින් දන්නා පුළුවන් නේ.


    උන්ට වැඩ බැරි නැහැ බං.
    ඔය සුපිරියට කරන්නෙ? කරන්න ආපු වැඩේ කරනවා.
    උන් හොඳටම කරන නිසා තමයි රටේ මිනිස්සුන්ට මේ තරම් අමාරුවක් දැනෙන්නෙ.


    සුනාමියෙන් මයිනට සොභාවික ආපදා වල රස දැනුනා.
    සුනාමි කියන්නෙ one time චාන්ස් එකක්.
    කොවින් කියන්නේ සුනාමි වගේම නමුත් horizontally සහ vertically scalable භාණ්ඩයක්. පරීක්ෂණ කරලා කැමති ප්‍රමානෙකට expand කරන්න පුළුවන්. උන්ගේ පින තමයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ජනාධිපති ජාතිය අමතල කිව්වොත් කොහොමද, අපි රටක් වශයෙන් බංකොලොත් තම තමන් ඔබ තමුන්නාසේලාගේ ජීවිතේ ගැටගහගන්න බලාගන්න. කියල ටටා බායි කියල බයියන්ටත් පුක පෙන්නලා රට පනිනවා.
    mata nam s wa wiswasai. anthima masa deka thune wath singappooruwak karai kiyala.