රට වැහිල්ල

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ගෙදර ඉදන් වැඩ කරලා මාසේ පඩිය අන්තිමට පොතට වැටෙන මම රට වහනවට කැමති උනාට..දවසේ මහන්සිවෙලා දවසේ පඩිය අතට හම්බෙන අපේ තාත්තා රට වහනවට කැමති නෑ..ඕක තමයි සරලම සිද්දිය. ලංකාව කියන්නේ වහලා දුවන්න පුලුවන් රටක් නෙමේ. තියන ඒකාට හෙන ෆන්, නැති උන් අන්ත අසරනයි. අපේ තත්තට හම්බ කරන්නම ඕනේ නෑ අපි ඉන්න නිසා..ඒත් ගෙදර හම්බකරන්න ඉන්නේ කූලි වැඩ කරන තාත්තා විතරයි නම්, ඒ පව්ල අන්ත අසරනයි. සෙට් වෙලා අවුරුදු කාලා රට වනසලා උන් ගෙවල් වලට වෙලා ඉන්නවා.. අවුරුදු කෑවෙත් නැති අසරන මිනිස්සුන්ට හම්බ කරගෙන එදාවේල කන්නත් නෑ..ඕන මගුලක් කියලා රට අරින්න ඕනේ..මැරෙන උන් මැරෙයි..පුලුවන් උන් පරිස්සම් වෙලා ගෙවල් ඇතුලේ හිටපන්;);)
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලොක්ඩවුන් කියන්නේ සාර්ථක දෙයක් නෙමෙයි. ඒක යල්පැන ගිය දෙයක්. එන්නත ලබා දෙන එක තමයි විසඳුම. ලොක්ඩවුන් අස්සේ හරි එන්නත දෙනවා නං ඉක්මනට රට අරින්න පුළුවන්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    Rata arala hamba karana un marunoth?
    Unge ganu paune
    ඒකට තමයි පරිස්සම් වෙන්න කියලා උපදේශන මාලාවක් දීලා තියෙන්නේ..උබ කියන විදියට කොරෝනා ලෙඩ්ඩු එක්කම ඉන්න දොස්තරලා නර්ස්ලා දවස ගානේ මැරෙන්න ඕනෙ නේද?
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    ලොක්ඩවුන් කියන්නේ සාර්ථක දෙයක් නෙමෙයි. ඒක යල්පැන ගිය දෙයක්. එන්නත ලබා දෙන එක තමයි විසඳුම. ලොක්ඩවුන් අස්සේ හරි එන්නත දෙනවා නං ඉක්මනට රට අරින්න පුළුවන්.
    up
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොන්ෆියුස් වෙනවා. වහනකම් මෑරෙන්න හදනවා වහන්න කියලා.. වහපු වෙලාවේ ඉදන් අරින්න කියනවා. එක එක සුත්තලා කියන ඒවා අදාල නෑ . වෑහුවා නම් ආණ්ඩුවෙන් පන්දාහ දෙනවා ලු.. ඉතින් වෑඩ නෑති මිනිස්සුන්ට ටික දවසක් අල්ලන් ඉන්න පුලුවන්.. ඈරලා යන්න දීලා මලහම කොහොමද ආතල් එක.. දෑන් වෙන්න ඕනේ විදිහට වෙනවා කියලා මම හිතන්නේ.. මිනිස්සු මෑරෙන එක නවත්තන්න ඕනී. ඒකට තමා දෑන් වහන් ඉන්නේ

    ඒකට තමයි පරිස්සම් වෙන්න කියලා උපදේශන මාලාවක් දීලා තියෙන්නේ..උබ කියන විදියට කොරෝනා ලෙඩ්ඩු එක්කම ඉන්න දොස්තරලා නර්ස්ලා දවස ගානේ මැරෙන්න ඕනෙ නේද?
    එහෙම කිව්වට පරිස්සම් වෙන්නේ නෑති හින්දා නේ දෑන් 1500 කට කිට්ටු වෙන්න මෑරිලා තියෙන්නේ.. වහන්නේ නෑතිව බෑ.. මිනිස්සුන්ට පිස්සු කියලා මෑරෙන්න අරින්න පුලුවන්ද? වහල හරි ජිවිත බේරන්න ඕනේ
    ------ Post added on Jun 1, 2021 at 12:06 PM
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඒකට තමයි පරිස්සම් වෙන්න කියලා උපදේශන මාලාවක් දීලා තියෙන්නේ..උබ කියන විදියට කොරෝනා ලෙඩ්ඩු එක්කම ඉන්න දොස්තරලා නර්ස්ලා දවස ගානේ මැරෙන්න ඕනෙ නේද?
    Eyala vaccine karlaa neda inne. Ape in gasakanne nathiwa vaccine Kara Nam hari
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Eyala vaccine karlaa neda inne. Ape in gasakanne nathiwa vaccine Kara Nam hari
    අනිවාර්යයෙන් වහලා තියෙන කාලේ පුලුවන් තරම් ඉක්මනට වෑක්සීන් කරන් යන්න ඕනේ. දෑන් නම් මම හිතෙන්නේ සෑහෙන්න වේගෙන් ඒක වෙනවා.. දිගටම වෑක්සීන් එනවනේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    oke depaththak tiyanawa
    nikan lockdown karala balan indala hariyanne naha
    lockdown karala control karala vaccinations karanna oni puluwan tharam
    eeta passe podda podda safe areas release karanna oni

    lockdown kalama economy kela wena tika recover karaganna oni, e time eke vaccinations karala.

    lankawe minissunta self discipline naha, lockdown ayin karapu gaman magul gewal, mala gewal bday party, trip yana ewa okkoma karanna patan gannawa. Company karayoth gedara indan karanna puluwan job ewunuth gennaganna balanawa puluwan tharam, un enne godak welawata kochchiye bus eke. eke therapila gihin corona hadenna puluwan chance eka godak wediy.