ගෙදර ඉදන් වැඩ කරලා මාසේ පඩිය අන්තිමට පොතට වැටෙන මම රට වහනවට කැමති උනාට..දවසේ මහන්සිවෙලා දවසේ පඩිය අතට හම්බෙන අපේ තාත්තා රට වහනවට කැමති නෑ..ඕක තමයි සරලම සිද්දිය. ලංකාව කියන්නේ වහලා දුවන්න පුලුවන් රටක් නෙමේ. තියන ඒකාට හෙන ෆන්, නැති උන් අන්ත අසරනයි. අපේ තත්තට හම්බ කරන්නම ඕනේ නෑ අපි ඉන්න නිසා..ඒත් ගෙදර හම්බකරන්න ඉන්නේ කූලි වැඩ කරන තාත්තා විතරයි නම්, ඒ පව්ල අන්ත අසරනයි. සෙට් වෙලා අවුරුදු කාලා රට වනසලා උන් ගෙවල් වලට වෙලා ඉන්නවා.. අවුරුදු කෑවෙත් නැති අසරන මිනිස්සුන්ට හම්බ කරගෙන එදාවේල කන්නත් නෑ..ඕන මගුලක් කියලා රට අරින්න ඕනේ..මැරෙන උන් මැරෙයි..පුලුවන් උන් පරිස්සම් වෙලා ගෙවල් ඇතුලේ හිටපන්


