රට වැහුවා ..සංවාදයට ..

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ මම හිතන දේ ...රට වහන්න වහන්න කියල කෑ ගහන්නේ බහුතරය ආණ්ඩුවේ සේවකයෝ UNP , JVP පාක්ෂිකයෝ ගෙදරින් නිකන් කන පොඩි උන් සෙට් එක ..ඔය එකෙක් වත් හිතන්නේ නැහැ එදා වේල හම්බ කරන කන මිනිහ ට මොකද වෙන්නේ කියල ...ඔක්කොම උන් කියන්නේ රැල්ලට වහන්න කියලා ...හැබැයි ඔය වහපු ගමන් covid positive වෙන එක අඩු වෙනවා ..හැබැයි ආයේ රට ඇරපු ගමන් වෙන්නේ ඕක වැඩි වෙන එක ..හේතුව අපේ මිනිසුන්ගේම නොසැලකිල්ල .ඇයි මිනිස්සුන්ට බැරි පරිස්සම් වෙලා ඉන්න ...ආණ්ඩුව මොන මගුල කලත් වැඩක් නැහැ මිනිස්සු හරක් වගේ හැසිරෙනවා නම් ...ඕක තමයි තිත්ත ඇත්ත ...මම නම් කියන්නේ ආණ්ඩුවේ සේවකයන්ගේත් පඩි කපන්න ඕනි ගෙදර ඉන්න දවස් වලට ...ඔන්න බලපන්කො තව ටික දවසකින් ඔය සෙට් එකම කෑ ගහනවා රට වහන් ඉන්නේ ඉක්මනට රට අරින්න නැත්නම් අසරණ මිනිස්සුන්ට සහන මල්ලක් දෙන්න කියල ...ඕක තනිකර දේශපාලන ගේමක් ගහන්නේ .එකනේ අවුරුදු ගානක් තිබ්බ ප්‍රශ්නෙකට උද්ගෝෂණය කරන්න මතක් උනේ පහු ගිය කාලේ ...මුලින් ගුරුවරුන්ට සම්බන්ද uninon බැස්සට පස්සේ තනිකර ඕක handle කලේ ජෙප්පෝ ..පස්සේ UNP UNION ටිකත් සෙට් උනා ..දැන හෝ නොදැන ගුරුවරු අත කොලුවක් උනා ..ඔතන කී දෙනෙක් positive වෙන්න ඇතිද ...තනිකරම යටින් ගේමක් යන්නේ ...ඊට පස්සේ ලෙඩ්ඩු වැඩි වෙනකොට කෑ ගහනව රට වහන්න කියලා ...දැන් ඉතින් මේකේ කඩේ යන සෙට් එක එයි රෙදි උස්සගෙන
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය කියන විදිහට මිනිස්සු පරිස්සම් වෙනවනම් බැරියයි බන් ,කිසිම විනයක් නැ ,කඩේකට ගිහින් බලහන් වැඩ කරන අය කී දෙනාද මාස්ක් දාන ඉන්නේ,සමහර තැන් වල අත හෝදන්න තියන එකේ වතුරවත් නෑ ,විශේහ්සයෙන් රජයේ බැංකු වල
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හරි වෙලාවට හරි තීරණ ගන්නෙ නැතිඋනාම ඔහොම තමා බන්. මේ වෙලාවෙ මිනිස්සු මැරෙන හැටියට වහපු එකනම් හොදයි. ඒත් හැමදාම ලෙඩ්ඩු වැඩිවෙනකොට වහන්න පුලුවන්ද. මිනිස්සු පරෙස්සම් නොවුනොත් හිතාගන්න බෑ මොනා වෙයිද කි‍යල. රටක් කියන්නෙ හිතුනු හිතුනු වෙලාවට වහන්නයි ආයෙ අරින්නයි සිල්ලර කඩයක් නෙවේනෙ. කොවින් අත්හදා බලන්න ගිහිල්ල රටට වෙච්ච දෙයක්. ගොඩක්ම රට වහන්න කිව්වෙ උබ කියපු කට්ටිය තමා හැබැයි ඉස්සරහට කැප කිරීම් කරද්දි උන්ම ආයෙ කෑ ගහයි රට අරින්න කියල.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වහන්න කියපු එවුන්ගෙ පඩියෙන් බාගයක් ගනිල්ල. 🤣

    මේකෙ වැලලුනෙ ආන්ඩුවෙ පින් පඩි ගන්න ගමන් වහපියව් වහපියව් ගාපු හැත්තක් මේ ටිකේම
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය වහපු විදියෙන් ඇති වැඩක් වෙන්නේ නෑ .. ඊට වැඩ හොඳයි වහන් නැතුව ඉන්නවා
     
    • Like
    Reactions: Sen-lu

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය කියන විදිහට මිනිස්සු පරිස්සම් වෙනවනම් බැරියයි බන් ,කිසිම විනයක් නැ ,කඩේකට ගිහින් බලහන් වැඩ කරන අය කී දෙනාද මාස්ක් දාන ඉන්නේ,සමහර තැන් වල අත හෝදන්න තියන එකේ වතුරවත් නෑ ,විශේහ්සයෙන් රජයේ බැංකු වල

    හේතුව මෙන්න මෙච්චරයි

    යකෝ දැනුත් පෝලිමේ ඉද්දි මීටර 2ක් තියාගෙන අනික් උන් පොර කක බඩු ඉල්ලා ගන්නේ 🤷‍♂️
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වැහුවත් නැතත් උබලට උපරිම මාස 6-8 තියෙන්නේ
    hari machan..ela

    ඔය කියන විදිහට මිනිස්සු පරිස්සම් වෙනවනම් බැරියයි බන් ,කිසිම විනයක් නැ ,කඩේකට ගිහින් බලහන් වැඩ කරන අය කී දෙනාද මාස්ක් දාන ඉන්නේ,සමහර තැන් වල අත හෝදන්න තියන එකේ වතුරවත් නෑ ,විශේහ්සයෙන් රජයේ බැංකු වල

    eka tamai ban..atta umba kiyana eka..owa hadenna oni..mata matakai covid tikak adu wenakota goverment tiya private tan food city walt tap eka witarai..wathura enne na..media walinwat digatama minissunta eka kiyala awaboda karanna oni...

    හරි වෙලාවට හරි තීරණ ගන්නෙ නැතිඋනාම ඔහොම තමා බන්. මේ වෙලාවෙ මිනිස්සු මැරෙන හැටියට වහපු එකනම් හොදයි. ඒත් හැමදාම ලෙඩ්ඩු වැඩිවෙනකොට වහන්න පුලුවන්ද. මිනිස්සු පරෙස්සම් නොවුනොත් හිතාගන්න බෑ මොනා වෙයිද කි‍යල. රටක් කියන්නෙ හිතුනු හිතුනු වෙලාවට වහන්නයි ආයෙ අරින්නයි සිල්ලර කඩයක් නෙවේනෙ. කොවින් අත්හදා බලන්න ගිහිල්ල රටට වෙච්ච දෙයක්. ගොඩක්ම රට වහන්න කිව්වෙ උබ කියපු කට්ටිය තමා හැබැයි ඉස්සරහට කැප කිරීම් කරද්දි උන්ම ආයෙ කෑ ගහයි රට අරින්න කියල.
    ow eka tamai mama kiyanne..hamadama ohoma rata wahanna bane ban..akmatten unath terum ganna oni me lede tawa 3-5 yrs wat adila yanawa..ekath ekka huru wela wada karanna wenawa...
    එදා වේල නෙවෙයි, ගොඩක් SME business awl yanawa wahuwama. Payments enne na. Salary denna widihak na. Matat oya ප්‍රශ්නෙ tianawa wahuwama. කරපු වැඩ වල payments hamadama delay. Job කරන අයට ගාණක් නැ ඉතින්.

    ow atta..business karana un anathayi...specially podi business karana un..loku untat itin ehema tamai

    වහන්න කියපු එවුන්ගෙ පඩියෙන් බාගයක් ගනිල්ල. 🤣

    මේකෙ වැලලුනෙ ආන්ඩුවෙ පින් පඩි ගන්න ගමන් වහපියව් වහපියව් ගාපු හැත්තක් මේ ටිකේම
    ow ban...mama nam kiyanne anduwe unge padi kapanna oni...ai nikan salli denne..oku jobata awillawath hariyata wadak karanne naha

    හේතුව මෙන්න මෙච්චරයි

    යකෝ දැනුත් පෝලිමේ ඉද්දි මීටර 2ක් තියාගෙන අනික් උන් පොර කක බඩු ඉල්ලා ගන්නේ 🤷‍♂️
    eka thamayi ban minissunge winayak nati kama...
    ------ Post added on Aug 21, 2021 at 8:45 AM
     
    • Like
    Reactions: Ozone4 and batwise

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Dollars awee nathnam, USD eka thawa wadi wenawaa sure

    kohomath lesi wenne na issarahata lanakwe innawa nam. Dollars hoyana unta shape weiyi.