අනිවාර්යෙන්ම ඕව තමයි වෙන්න ඕන. මුන්ට මේක දියුණු වෙන්නත් ඕන හැබැයි අතට සල්ලි ටිකක් ආවම නීතිය කඩල යන්න පුලුවන් වෙන්නත් ඕන. ඔහොම හිතන එවුන් නෙවෙයි බහුතරය ඉන්නෙ. ඒකයි වෙලා තියෙන්නෙ. ආදායමට බදු ගහන්න ඕන කිව්වම හිඟන්නගෙ පුතත් හිතන්නෙ ආ මේ ධනවතුන්ට කෙළවන්න තමයි කතා කරන්නෙ කියලා. එහෙම තමයි ධනවත්තු රටේ හිඟන්නගෙත් මයින්ඩ් එක දැන් හදල තියෙන්නෙ.
අධ්‍යාපනය නොමිලේ නැත කියන එකට එකඟ නෑ. නොමිලේ තමයි අධ්‍යාපනය තියෙන්නෙ. වෙන එකක් තියා යුනිෆෝම් උත් නොමිලෙ මට මතක විදියට මෙහේ නම්. ප්‍රයිවට් ගෙවල යන ඒවත් තියෙනව. university උනත් එහෙමයි. නමුත් ප්‍රමිතිය අඩු වෙන්නෙ නෑ. ඇයි නීතිය හරියට වෙනවා. So නීතිය හැදෙන එකයි no.1 .
ඒ තව වැරදි වටහාගනීමක්.
දැනටම වෙන රටවල් වලට වඩා බද්දක් ගෙවනවා ඇති වක්‍ර බදු වලින්. ඒක මිනිස්සු කවදාවත් ගනන් හදල පෙන්නනවද? නෑ. එහෙම පෙන්නලා ඒක වැඩියි ඒත් ඒ බදු වලින් මොනවද ලැබෙන්නෙ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සු හැදෙන්න ඕන රටට හරියන්න නං. හිඟන්නටත් එකම බද්ද, ධම්මික පෙරේරටත් එකම බද්ද. බදු වන්චා වැඩි වෙන්නෙත් ඔය සංකීර්ණ විදිය නිසා. හරියට බදු ගෙවීම් වෙනවද කියල track කරන්නෙ නෑ. විනිවිද භාවයක් නෑ. බදු ගෙවීම් වලින් පැනල යන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් නෑ. එහෙම කරල අහු උනොත් සල්ලිකාරයන්ට, දේශපාලන බලේ තියෙන උන්ට විතරක් දඬුවම් නෑ. ඉතින් ඕක නවතින්නෙත් නෑ. හරියන්නෙත් නෑ කොච්චර කල් එහෙම ගියත්.
මේ තියෙන්නෙ දියුණු රටවල් කීපෙක tax brackets. අඩුම ආදායම් ලබන අයට tax අඩුයි . මීට අමතරව තවත් එක එක දීමනා දෙනව ගොඩක් ආදායම් අඩු අයට කොන්දේසි වලට යටත්ව. ධනවාදී කියන මේ රටවල් වල නෙවෙයිද ඇත්තටම සාධාරණ ක්‍රමයක් තියෙන්නෙ?
Resident tax rates 2021–22 (Australia)
Taxable income Tax on this income 0 – $18,200 Nil $18,201 – $45,000 19 cents for each $1 over $18,200 $45,001 – $120,000 $5,092 plus 32.5 cents for each $1 over $45,000 $120,001 – $180,000 $29,467 plus 37 cents for each $1 over $120,000 $180,001 and over $51,667 plus 45 cents for each $1 over $180,000
UK
------ Post added on Sep 20, 2021 at 3:23 AM
Band Taxable income Tax rate Personal Allowance Up to £12,570 0% Basic rate £12,571 to £50,270 20% Higher rate £50,271 to £150,000 40% Additional rate over £150,000 45%

meka lankawe tiyanawa
monthly gattoth
0 - 250000 - 0%
250000 - 500000 - 6%
500000 - 750000 - 12%
above 750000 - 18%
api nam indirect tax gewala direct tax uth gewanawa
scene eka api wage salaried employee lage meka hariyata kapanawa company ekenma
eth business karana ewun, ganata boru expenditures dala accounts ehen mehena adjust karala tax walin berenawa
okkotama kalin lankawe minissunge assets evaluate karala, ewa kohomada earn kale kiyala balanna oni
ehema baluwanam hoyaganna puluwan un goda gihin rata bankaloth une kohomada kiyala

Ow business karayo hariyata gewanne na. Hora karana unta daduwamak, fines na. Anduwe un ekka deal dala tax gewana eken berenawa. Neethiyak nathi nisa ewa wenne na. Mulinma neethiya hadenna ona.
Eka ratak eka neethiyak attatama haduna dawasaka witarai oya okkoma hadanna puluwan.
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවනම් මෙලෝ රහකට නැති එකක්. .
ඔය වක්‍ර බදු ගන්න ඉන්න සෙට් එකවත් ආදායම් බදු සෙට් එකට දාලා ශක්තිමත් කරන්න ඕනා මුලින්. .
අනිත්දේ රජයේ ආයතන එකතුකරලා ඩේටාබේස් එකක් හදන්න ඕනා අයි.ඩී නම්බර් එකට කරානම් ලේසි, නම්බර් එක ගැහුවම සේරම විස්තර එන විදියට හදාගත්තනම් රින්ගන්න වෙන්නේ නෑ. .
Apu kale podi contract ekak set una, eke tax ma maseta 2000k gewwaඅනිවාර්යෙන්ම ඕව තමයි වෙන්න ඕන. මුන්ට මේක දියුණු වෙන්නත් ඕන හැබැයි අතට සල්ලි ටිකක් ආවම නීතිය කඩල යන්න පුලුවන් වෙන්නත් ඕන. ඔහොම හිතන එවුන් නෙවෙයි බහුතරය ඉන්නෙ. ඒකයි වෙලා තියෙන්නෙ. ආදායමට බදු ගහන්න ඕන කිව්වම හිඟන්නගෙ පුතත් හිතන්නෙ ආ මේ ධනවතුන්ට කෙළවන්න තමයි කතා කරන්නෙ කියලා. එහෙම තමයි ධනවත්තු රටේ හිඟන්නගෙත් මයින්ඩ් එක දැන් හදල තියෙන්නෙ.
අධ්‍යාපනය නොමිලේ නැත කියන එකට එකඟ නෑ. නොමිලේ තමයි අධ්‍යාපනය තියෙන්නෙ. වෙන එකක් තියා යුනිෆෝම් උත් නොමිලෙ මට මතක විදියට මෙහේ නම්. ප්‍රයිවට් ගෙවල යන ඒවත් තියෙනව. university උනත් එහෙමයි. නමුත් ප්‍රමිතිය අඩු වෙන්නෙ නෑ. ඇයි නීතිය හරියට වෙනවා. So නීතිය හැදෙන එකයි no.1 .
ඒ තව වැරදි වටහාගනීමක්.
දැනටම වෙන රටවල් වලට වඩා බද්දක් ගෙවනවා ඇති වක්‍ර බදු වලින්. ඒක මිනිස්සු කවදාවත් ගනන් හදල පෙන්නනවද? නෑ. එහෙම පෙන්නලා ඒක වැඩියි ඒත් ඒ බදු වලින් මොනවද ලැබෙන්නෙ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සු හැදෙන්න ඕන රටට හරියන්න නං. හිඟන්නටත් එකම බද්ද, ධම්මික පෙරේරටත් එකම බද්ද. බදු වන්චා වැඩි වෙන්නෙත් ඔය සංකීර්ණ විදිය නිසා. හරියට බදු ගෙවීම් වෙනවද කියල track කරන්නෙ නෑ. විනිවිද භාවයක් නෑ. බදු ගෙවීම් වලින් පැනල යන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් නෑ. එහෙම කරල අහු උනොත් සල්ලිකාරයන්ට, දේශපාලන බලේ තියෙන උන්ට විතරක් දඬුවම් නෑ. ඉතින් ඕක නවතින්නෙත් නෑ. හරියන්නෙත් නෑ කොච්චර කල් එහෙම ගියත්.
මේ තියෙන්නෙ දියුණු රටවල් කීපෙක tax brackets. අඩුම ආදායම් ලබන අයට tax අඩුයි . මීට අමතරව තවත් එක එක දීමනා දෙනව ගොඩක් ආදායම් අඩු අයට කොන්දේසි වලට යටත්ව. ධනවාදී කියන මේ රටවල් වල නෙවෙයිද ඇත්තටම සාධාරණ ක්‍රමයක් තියෙන්නෙ?
Resident tax rates 2021–22 (Australia)
Taxable income Tax on this income 0 – $18,200 Nil $18,201 – $45,000 19 cents for each $1 over $18,200 $45,001 – $120,000 $5,092 plus 32.5 cents for each $1 over $45,000 $120,001 – $180,000 $29,467 plus 37 cents for each $1 over $120,000 $180,001 and over $51,667 plus 45 cents for each $1 over $180,000
UK
------ Post added on Sep 20, 2021 at 3:23 AM
Band Taxable income Tax rate Personal Allowance Up to £12,570 0% Basic rate £12,571 to £50,270 20% Higher rate £50,271 to £150,000 40% Additional rate over £150,000 45%
Apu kale podi contract ekak set una, eke tax ma maseta 2000k gewwa, masa dekai eka thibbe habai
![]()
2000 tax monthly nam 100K package ekak wenna oniApu kale podi contract ekak set una, eke tax ma maseta 2000k gewwa, masa dekai eka thibbe habai
![]()