http://www.nethnews.lk/article/8927...R0q8vtb6zr4Ct3sLrVTYrbiAz-0AhXtti5kWJnhzHG9TY
රට ඉදිරියේදී විවෘත කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු කියාසිටියේ රට විවෘත කරන්නේ නම් ඒ සදහා පැනවිය යුතු සීමා මොනවා දැයි නිර්දේශ කිරීමට කණ්ඩායමක්ද පත් කළ බවයි.
අදාළ නිර්දේශ හෙට දිනයේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
@yapa100
------ Post added on Sep 16, 2021 at 1:27 PM
bump
------ Post added on Sep 16, 2021 at 2:17 PM