රට විවෘත කරනවාද? නැද්ද? නිර්දේශ ජනපතිට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    http://www.nethnews.lk/article/8927...R0q8vtb6zr4Ct3sLrVTYrbiAz-0AhXtti5kWJnhzHG9TY

    රට ඉදිරියේදී විවෘත කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    ඔහු කියාසිටියේ රට විවෘත කරන්නේ නම් ඒ සදහා පැනවිය යුතු සීමා මොනවා දැයි නිර්දේශ කිරීමට කණ්ඩායමක්ද පත් කළ බවයි.
    අදාළ නිර්දේශ හෙට දිනයේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

    @yapa100
    ------ Post added on Sep 16, 2021 at 1:27 PM

    bump
    ------ Post added on Sep 16, 2021 at 2:17 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    විවෘත කරන්න වහලා තිබ්බ බවක් මම නං දැක්කේ නෑ. කඩවල් ටිකක් නං වහලා තිබ්බා. ඒවයෙනුත් වැඩි හරිය ඉස්සරහ දොර විතරයි. 😁
     
    • Like
    Reactions: ieannet

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයෙත් තව මොනවා විවෘත කරන්නද
    Ow mai. Ara badda Ellum gahath open karane maha reyma dope dala gihin

    ඔව් බන් මේ රට අලුතෙන් බෙර ගහල විවුර්ත කරන කතාව, බොක්ස් එක කලින්ම කඩපු එකෙක්ම කඩපු බොක්ස් එක ආයි අලුතෙන් නැදැයන්ට පෙන්නන්න කඩන්න ඕනෙ කියනව වගේනෙ😄 සර් හිනස්සල අපිව මරන්නයි යන්නෙ
    ------ Post added on Sep 16, 2021 at 3:25 PM
     
    • Like
    Reactions: ieannet

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ලොහාන් ගෙ ඉල්ලා අස්වීම නිර්දේශ කරන්න කවුරුවත් පත් කරල නැද්ද
    🤭
    අන්න ඌ නිර්දේශ අපේක්ශාවෙන ඉන්නව
     
    • Like
    Reactions: ieannet

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    http://www.nethnews.lk/article/8927...R0q8vtb6zr4Ct3sLrVTYrbiAz-0AhXtti5kWJnhzHG9TY

    රට ඉදිරියේදී විවෘත කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    ඔහු කියාසිටියේ රට විවෘත කරන්නේ නම් ඒ සදහා පැනවිය යුතු සීමා මොනවා දැයි නිර්දේශ කිරීමට කණ්ඩායමක්ද පත් කළ බවයි.
    අදාළ නිර්දේශ හෙට දිනයේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

    @yapa100
    ------ Post added on Sep 16, 2021 at 1:27 PM

    bump
    ------ Post added on Sep 16, 2021 at 2:17 PM
    STILL NO තිරනයක්
     
    • Like
    Reactions: ieannet