රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ආවද නැත්නමි පව&#3540

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    200px-Cricket_Ireland_logo.svg.png

    මෙන්න රට වෙනුවෙන් සෙල්ලම් කරන ටීම් එකක්..
    බලපං අදත් දීපු ගේම..
    උන් මාර උනන්දුවෙන් සෙල්ලම් කරන්නෙ..
    මේ වගේ ටීම් එකකට හුරේ දැම්මත් කමක් නෑ බං..
    අපේ පොන්න හුකන්නලා නෙදකිං..

    අනේ හු@හන්.. ගිහින් ගහල දීපං කො ඉතින් ඔච්චර ලේසි නම්..
    T20 දිනාම උඩ පැන පැන ගේ වටේ දිව්ව උන් ටීම් එක ෆේල් වෙන්න ගත්තාම අම්ම මතක් කරනව..

    :angry::angry::angry:

    ow ban munta mona welada manada ohe kiyawanawa :angry::angry::angry:

    ape un hamadama wada pennapu un mulin ohoma thamyi oka hariyanaawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ow ban munta mona welada manada ohe kiyawanawa :angry::angry::angry:

    ape un hamadama wada pennapu un mulin ohoma thamyi oka hariyanaawa

    ඔව් බන්.. දැන් ඔවුන් ගහගෙන ගහගෙන ගිහින් සෙමි ෆයිනල් එහෙම ගියොත්.. අපේ සිංහයෝ.. කීප් කාල්ම් ඇන්ඩ් බිලීව් ඉන් ලයන්ස්.. ඔය බඩී කියන බැල්ලි මාලිංග එක්ක තරහක් තියනව.. හොය හොය මඩ ගහනව ඌටත්.. මාලින්ගයට කකුලෙ ඉන්ජරියකුත් තියාගෙන ඌ ගහන්නෙ.. ඌ අඩුම ගානෙ warm up matches වත් ගැහුවෙ නෑ.. ඌටත් ෂපාන් එකේ ගෙදර ඉදං.. ipl ගහගෙන ඉන්න තිබුනනෙ.. අනික ඌට ඔපරේෂන් එක කරන්න රට යන්න තියනව කිව්වාම.. ඌට කතා කරල බෝඩ් එකෙන් දුන්නලු ඩොලර් 200$ ඉතිං බලපන් කො.. ලංකාවෙ නම ගෙනියන්න කියල තියන එකම සෙල්ලම ඕක.. ලංකාව කියල ඇටයක් තියනව කියල ලෝකෙ දන්නෙත් ඔය සෙල්ලම නිසා.. ඒකටත් වේ@ කතා කියන්න තමයි දන්නෙ..

    :angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව් බන්.. දැන් ඔවුන් ගහගෙන ගහගෙන ගිහින් සෙමි ෆයිනල් එහෙම ගියොත්.. අපේ සිංහයෝ.. කීප් කාල්ම් ඇන්ඩ් බිලීව් ඉන් ලයන්ස්.. ඔය බඩී කියන බැල්ලි මාලිංග එක්ක තරහක් තියනව.. හොය හොය මඩ ගහනව ඌටත්.. මාලින්ගයට කකුලෙ ඉන්ජරියකුත් තියාගෙන ඌ ගහන්නෙ.. ඌ අඩුම ගානෙ warm up matches වත් ගැහුවෙ නෑ.. ඌටත් ෂපාන් එකේ ගෙදර ඉදං.. ipl ගහගෙන ඉන්න තිබුනනෙ.. අනික ඌට ඔපරේෂන් එක කරන්න රට යන්න තියනව කිව්වාම.. ඌට කතා කරල බෝඩ් එකෙන් දුන්නලු ඩොලර් 200$ ඉතිං බලපන් කො.. ලංකාවෙ නම ගෙනියන්න කියල තියන එකම සෙල්ලම ඕක.. ලංකාව කියල ඇටයක් තියනව කියල ලෝකෙ දන්නෙත් ඔය සෙල්ලම නිසා.. ඒකටත් වේ@ කතා කියන්න තමයි දන්නෙ..

    :angry::angry::angry:
    :yes::yes: ow ban epaa wenaawa samaharakge post dakinakota :dull::dull:
    maliyayi badiyayi eka game ban badiyaa horen kurubaba kadaala maliyage waththe aru muta gas badala gahalaa:rofl: