රට සන්වර්දනය උදේසා තව බොමු...

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    anduwata salli yana nisa bona eka sahenna durata adu karala thiyenne
    ewunata anith ewa walata yanawa maseta hath ata dahak.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කවුරුහරි අරන් දෙනව නම් ප්‍රතිපත්තෙයේ වෙනසක් තියනවද බන්.. :baffled::baffled:

    eth naha ban, kage hari salline anduwata yanne
    mama e tika ekathu karala masekata sarayak
    indiyawata denawa ban
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දෑන් කන පෑලෙන්න බීලා ඉන්නේ ඒ හින්දා කොමෙන්ට් කරන්න් බෑ.. පස්සේ හිතේ තියේන දේ කියන්නම්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැහැ මචන්, මෙතන ප්‍රශ්නේ ආන්ඩුවත් සල්ලිවත් නෙමෙයි.. ප්‍රමිතියක් නැති අරක්කු නීති ගත කිරීම.. උබ හිතනවද අල ගෙඩියට ලූනු ගෙඩියට කුනු වෙච්ච එවා කලවන් කරන ලන්කාවේ අරක්කු පර්මිට් දුන්නොත් ගමේ කසිප්පු මුදලාලිට ඌ පයට පාවඩ දාලා උඩට උඩු වියන් බැදලා අරක්කු පෙරයි කියලා.. ඔකාලා ඔය දැන් විකුනන එකම නීතීයානුකුලව විකුනනවා, ඔකෙන් වෙන්නේ බොන එකා තව බොනවා.. ආර්තික ප්‍රශ්නවලට වඩා සමාජීය ප්‍රශ්න වැඩියි බන් කසිප්පු බොන උන්ගේ.. උගේ දරුවො, ගැනු අපා දුක් විදිනවා.. ලෙඩ උනාම බේත් කරන්න සල්ලි ගන්න ඔනා ඒකත් ඇත්ත නමුත් එහෙම උනයි කියලා ක්සිප්පු බොන එකා ඔක අත හරින්නේ නැ..


    ඉතින් උන්ට පිනට අරක්කු දෙන්නද කියන්නෙ?:rofl::rofl: