රට සල්ලි ඉතුරු කරමුද? HELP .....

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    රට සල්ලි ඉතුරු කරමුද? HELP .....

    රට සල්ලි ඉතුරු කරන්න ලංකාවේ දැනට තියෙන හොදම බැංකු ගිණුම් මොනවද?

    විස්තරත් එකක් පොඩ්ඩක් කියන්නකෝ ........

    පාවිච්චි කරන අය අත්දැකීම් එක්ක කියනවනම් ගොඩක් වටිනවා මචංලා


    අර කමාර්ෂල් එකේ තිබ්බා නේද රට සල්ලි වලින් ඉතුරු කරල රට සල්ලි වලින්ම බෝනස් දෙන එකකුත් ???? හොයාගන්න බෑනෙ
     
    Last edited:
    Dec 26, 2012
    140
    12
    0
    නොර්මල් savings එකට බන්. interest ratings නම් වැඩක් නැ. මම ඉන්නේ අම්මගේ නමින් fd එකක් දාන්න. එතකොට 15 % පොලියක් ගන්න පුළුවන් 1million වලට.

    Mokakda Account Name eka??

    Kohomada Interest Rate eka Ehema???
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    නොර්මල් savings එකට බන්. interest ratings නම් වැඩක් නැ. මම ඉන්නේ අම්මගේ නමින් fd එකක් දාන්න. එතකොට 15 % පොලියක් ගන්න පුළුවන් 1million වලට.

    Mamath Hithan inne ganak ekathu karan FD danna thamai ban eka thama hondma de.
    But ekata kalin honda bank ekak hoyagena 1 million ekathu karaganna thamai ehuwe.

    anyway thanks
    Uba ela kollek
    Mokakda Inna rata