රට සල්ලි වැටුනම SMS එක එන් නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කොමශල් බැංකුවෙ account එකක් තියේ ඒකට පිටරටක කෙනෙක් සල්ලි දැම්මාම sms එක එන් නෑ,කුවෙට් වල ඉන්න කෙනෙක් සල්ලි දැම්මා එයාගෙ මැසේජ් එක ආවෙ නෑ සල්ලි ඇවිත් තිබ්බා, තව කෙනෙක් දාන්න ඉන්නවා එයා දැම්මද නැද්ද බලාගන්න sms එක එයිද නැද්ද කියන එක සුවර් නෑ,
    හැම account එකේම එහෙමද නැත්නම් සමහර රටවල් වලින් දාපුවාම sms එක එන්නෙ නැති කේස් එකක් තියනවද
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    බෑන්ක් එකේ හොට්ලයින් එකට කෝල් කරලා සීන් එක කියපන් උන් හදලා දෙනවා
     
    • Love
    Reactions: Himazharin