රට ඉදන් එනකොට සිගරට් ගේන්ඩ බැරිද බං දැන්? අපේ අයිය කෙනෙක් රට ඉදන් එනකොට අරන් ඇවිත් යාලුවෝ දෙන්නෙක් එක්ක ගේ ලග බිබී ඉන්නකොට සිවිල් ආපු පොලිසියේ එකෙක් අල්ලල උන්ව 
.පැකට් එකේ රට සිගරට් 7ක් තිබිල ඒක උසාවි දාල මුන්ට 35000ක් දඩ ගහල 
.අඩේ ඉස්සර ගේන්න පුලුවන් නේද බං පැකට් 12ක්ද කොහෙදෝ.දැන් බැරිද?