රට හදන්නේ කොහොමද ?

phoebe888

Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    එක එක් කෙනාට අනුව රට හදන විදිහ

    1. ගංජා ගහන පොරකට අනුව රට හදන්න නම් මුලින්ම ගංජා නීතිගත කරන්ට ඔ්නේ.
    2. bike පිස්සොන්ට අනුව ර‌ට හදන්න නම් මුලින්ම high capacity bike ලංකාවට ගේන්න අවසර දෙන්න ඔ්නේ.
    3. bus පිස්සොන්ට අනුව රට හදන්න නම් මුලින්ම bus වලට horn ගහලා තොරන් වගේ කරන්න අවසර දෙන්න ඔ්නේ.
    4. හොද හොද car පදින අයියලාට අනුව ර‌ට හදන්න නම් මුලින්ම tree wheel තහනම් කරන්න ඔ්නේ
    5. නිරාගමිකයන්ට අනුව ර‌ට හදන්න නම් මුලින්ම ආගම් නැති කරලා දාන්න ඔ්නේ
    6.ආගමිකයින්ට අනුව ර‌ට හදන්න නම් මුලින්ම නිරාගමිකයින්ව හිරේ දාන්න ඔ්නේ
    7.crypto කරන පොරකට අනුව ර‌ට හදන්න නම් මුලින්ම crypto නීතිගත කරලා ඉන්න ඔ්නේ
    8. බඩුකාරයින්ට අනුව ර‌ට හදන්න නම් මුලින්ම ගණිකා වෘතිය නීති ගත කරලා ඉන්න ඔ්නේ
    9.LGBTQ peoples ලට අනුව රට හදන්න නම් මුලින්ම සමලිංගික විවාහ නීති ගත කරන්න ඔ්නේ

    මේ වගේ හැමෝම තමන් කැමති දේවල් තිබ්බොත් රට හැදෙනවා කියලා බහුතරයක් social media වල අඩන්නේ ඇයි ? ඇත්තටම මේවගෙන් රට හදන්න පුලුවන්ද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113

    Okkotama kalin ohoma kiyana un tika ekata aran wedi tiyala danna ona. Itapase rata hadanna puluwan :ROFLMAO: :ROFLMAO:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අපේ රටේ ගොඩක් උන්ගේ විනෝදාංශය තමයි කටෙන් රට හදන එක. රට හදන හැටි ගැන කතා කරන එක
    ඕක වැඩියෙන්ම පුළුවන් ත්‍රීවිල් අයියලාට තමයි. ගෝටා ආපු කාලේ එකෙක්කි කිව්වා පොඩි app එකක් හදලා ආමි එකට වැඩේ දුන්නනම් pickme, uber වලට යන ලාබෙන් රට හදන්න පුළුවන් කියලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕක වැඩියෙන්ම පුළුවන් ත්‍රීවිල් අයියලාට තමයි. ගෝටා ආපු කාලේ එකෙක්කි කිව්වා පොඩි app එකක් හදලා ආමි එකට වැඩේ දුන්නනම් pickme, uber වලට යන ලාබෙන් රට හදන්න පුළුවන් කියලා.
    ඊයේ බස් එකක් එනකන් පාරේ ඉද්දි එතන ත්‍ර්‍රිවිල් කාරයෝ ටික කතාව. එකෙක් කියනවා ප්‍රභාකරන් හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑලු. ඒ කාලේ මලගෙවල් හරි තිබ්බලු. අද මලගෙවලුත් නෑලු.මිනිස්සු මරලා හරි ගම් ගානේ මලගෙවල් ඇති කරලා මලගෙවල් වලට යන මිනිස්සුන්ට ත්‍රීවිල් හයර් දීලා ගාන කපාගන්ඩ මුන්ගේ අදහස.
    මේ දවස්වල ආර්තිකේ අමාරුයි තමා. ඒත් ඔච්චර පහත් අදහස් තියෙන උන්. අනේ මන්දා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය සේරම පැන්නුවත් වැඩක් නෑ අලි පොහොට්ටු කැරි බල්ලෝ ටික ඉන්නකන්. ඕකුන් ටික නැති කරලා දානකන් රටම ඉවරයි
     
    • Love
    Reactions: nalin0001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    ඇස්ටරොයිඩ් එකක්වත් සිරි ලංකාවට වැදිලා සිංහලු වඳවෙලා ගියාම තමා රට හදන්න පුලුවන්.
     
    • Love
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඊයේ බස් එකක් එනකන් පාරේ ඉද්දි එතන ත්‍ර්‍රිවිල් කාරයෝ ටික කතාව. එකෙක් කියනවා ප්‍රභාකරන් හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑලු. ඒ කාලේ මලගෙවල් හරි තිබ්බලු. අද මලගෙවලුත් නෑලු.මිනිස්සු මරලා හරි ගම් ගානේ මලගෙවල් ඇති කරලා මලගෙවල් වලට යන මිනිස්සුන්ට ත්‍රීවිල් හයර් දීලා ගාන කපාගන්ඩ මුන්ගේ අදහස.
    මේ දවස්වල ආර්තිකේ අමාරුයි තමා. ඒත් ඔච්චර පහත් අදහස් තියෙන උන්. අනේ මන්දා
    ත්‍රීවිල් කාරයෝ ඉන්න තැන් වල බස් වලට නගින්න ඉන්න එපා බස් නවත්වන්නේ නැතුව යනවා උන් කිව්වා ම එන බස් වලට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ත්‍රීවිල් කාරයෝ ඉන්න තැන් වල බස් වලට නගින්න ඉන්න එපා බස් නවත්වන්නේ නැතුව යනවා උන් කිව්වා ම එන බස් වලට
    Anuradhapura newei bn 🤣.
    Anika unuth balan inne bus 1k nawattana kan. Bahina minussungen hire1k hambenakan
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Anuradhapura newei bn 🤣.
    Anika unuth balan inne bus 1k nawattana kan. Bahina minussungen hire1k hambenakan
    මෙහෙනම් බස් එක පේනකොට අතින් Signal දානවා අපිට නොපෙනෙන්න ත්‍රීවිල් කාරයෝ එතකොට බස් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් නවත්වනවා බහින එවුන්ට. අපි දුවනකොට බස් එක ලගට උන් යනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රට හදන්න ඕන ඇයි?

    This Is Fine GIF
     
    • Haha
    Reactions: Xi Jinping

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ රට හදන්න නම් යුද්ධයක් හරි, ලොකු සාගතයක් හරි ඇවිල්ල ජනගහනයෙන් 3/4 ක් විතර නැති වෙලා ගියා නම් හරි!
    කොහොමත් යුද්ධයක් වගේ ලේ ගලායාමක් වෙන්නේ නැතුව සාගතයකින් මැරෙන එක හොඳයි! සාගතයක් යුද්ධයක් තරම් catastrophic නැහැ!
    සර්වයිවල් ස්කිල්ස් තියෙන උන් ටික ඉතුරු වෙලා, ජනගහන ප්‍රශ්නෙත් අඩු වුණහම රටේ ප්‍රශ්න වලින් 50% ක් ඉවර වෙනවා!
    රටේ ප්‍රශ්න ගොඩකට හේතුව ජනගහන වර්ධනය කියල නොපිළිගන්න තාක් කල් ෆැන්ටසි මව මව ඉඳපියව්, මරිමෝඩ සිංහලු!