එක එක් කෙනාට අනුව රට හදන විදිහ
1. ගංජා ගහන පොරකට අනුව රට හදන්න නම් මුලින්ම ගංජා නීතිගත කරන්ට ඔ්නේ.
2. bike පිස්සොන්ට අනුව රට හදන්න නම් මුලින්ම high capacity bike ලංකාවට ගේන්න අවසර දෙන්න ඔ්නේ.
3. bus පිස්සොන්ට අනුව රට හදන්න නම් මුලින්ම bus වලට horn ගහලා තොරන් වගේ කරන්න අවසර දෙන්න ඔ්නේ.
4. හොද හොද car පදින අයියලාට අනුව රට හදන්න නම් මුලින්ම tree wheel තහනම් කරන්න ඔ්නේ
5. නිරාගමිකයන්ට අනුව රට හදන්න නම් මුලින්ම ආගම් නැති කරලා දාන්න ඔ්නේ
6.ආගමිකයින්ට අනුව රට හදන්න නම් මුලින්ම නිරාගමිකයින්ව හිරේ දාන්න ඔ්නේ
7.crypto කරන පොරකට අනුව රට හදන්න නම් මුලින්ම crypto නීතිගත කරලා ඉන්න ඔ්නේ
8. බඩුකාරයින්ට අනුව රට හදන්න නම් මුලින්ම ගණිකා වෘතිය නීති ගත කරලා ඉන්න ඔ්නේ
9.LGBTQ peoples ලට අනුව රට හදන්න නම් මුලින්ම සමලිංගික විවාහ නීති ගත කරන්න ඔ්නේ
මේ වගේ හැමෝම තමන් කැමති දේවල් තිබ්බොත් රට හැදෙනවා කියලා බහුතරයක් social media වල අඩන්නේ ඇයි ? ඇත්තටම මේවගෙන් රට හදන්න පුලුවන්ද ?