රට හදන්න කියලා ආපු මලීමාවන් ට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    maxresdefault.jpg

    දැන් ජෝකා ගේ හිල වහගන්න රචනා ලියනවා🤦🤦
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රුපියල් 350ට පේමන්ට් එකේ දාගෙනත් ජෝක්කු විකුණන රටේ ජෙප්පොන්ට ජෝක්කු ගන්න සල්ලි නැතිලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: dxx and 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.

    දෙපාරක් බැලුවම ඇතිද? 😹😹

    හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි.

    🤔

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.

    @2osama ජොකා ඇතුලට අත දාලා පිරික්සන විදිය හොයාගෙන ත්‍රෙඩ් එකකුත් දාලා 🙈😱
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දෙපාරක් බැලුවම ඇතිද? 😹😹

    🤔

    @2osama ජොකා ඇතුලට අත දාලා පිරික්සන විදිය හොයාගෙන ත්‍රෙඩ් එකකුත් දාලා 🙈😱
    ඒකනේ උබත් ඒ විදියට අත දාලා ජෝකා චෙක් කරගනින් ඉරිලාද කියලා🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි.
    🤭 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කුසට සාගිණි
    හදට සෝ ගිණි
    ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හැබැයි හිල් උන ජෝකාගේ මල් ගහන්නත් පුළුවන්.
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    maxresdefault.jpg

    දැන් ජෝකා ගේ හිල වහගන්න රචනා ලියනවා🤦🤦
    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි
    .
    .

    .

    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
     
    • Haha
    • Dislike
    Reactions: shenat and 2osama

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ටහිකෙන්නම වැදිලා
    දැන් NPP ලංකට් එකෙත් දිග පලල ගඳ සුවඳ හොයනවා
    මයින පැටියයි රනිල් සීයයි කම්මුතුයි මෙදා පොටේ ඇත්ත ඒකයි.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ටහිකෙන්නම වැදිලා
    දැන් NPP ලංකට් එකෙත් දිග පලල ගඳ සුවඳ හොයනවා
    මයින පැටියයි රනිල් සීයයි කම්මුතුයි මෙදා පොටේ ඇත්ත ඒකයි.
    තහිකෙට හිකේ කිව්වා ලු ජෙප්පන්ට වෙච්ච වැඩක් 🤣 ජෝකා ගැනත් රචනා ලියන්න උනා නේ ද🤣
     
    • Haha
    Reactions: Troop and dxx

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටහිකෙන්නම වැදිලා
    දැන් NPP ලංකට් එකෙත් දිග පලල ගඳ සුවඳ හොයනවා
    මයින පැටියයි රනිල් සීයයි කම්මුතුයි මෙදා පොටේ ඇත්ත ඒකයි.
    පල හිල් ජංගි ජෙප්පා
     
    • Haha
    Reactions: 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹලා මේ පාර මාලිමාවෙ ගුලිය කනවා. උන් ඕවා කරන්නේ නොදෙන නෙමෙයි. ඔය වගේ ම සිල්ලර ු ටොපික් දුන්නම පේජ් කරන එවුන්ට මුන්ගෙ ඡන්ද කැඩෙන්න කරන්න ඕන කැම්පේන් අමතක වෙනවා. ඊට පස්සේ ඕක උස්සං page කරන එවුන් ආතල් එකක් ගන්නවා. ඔය වගේ සීන්වලින් ඡන්ද කැඩෙන්නේ නෑ. අන්තිමට දන්නෙම නැතුව විසි එක ලංවෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උඹලා මේ පාර මාලිමාවෙ ගුලිය කනවා. උන් ඕවා කරන්නේ නොදෙන නෙමෙයි. ඔය වගේ ම සිල්ලර ු ටොපික් දුන්නම පේජ් කරන එවුන්ට මුන්ගෙ ඡන්ද කැඩෙන්න කරන්න ඕන කැම්පේන් අමතක වෙනවා. ඊට පස්සේ ඕක උස්සං page කරන එවුන් ආතල් එකක් ගන්නවා. ඔය වගේ සීන්වලින් ඡන්ද කැඩෙන්නේ නෑ. අන්තිමට දන්නෙම නැතුව විසි එක ලංවෙනවා.
    FB-IMG-1725270938544.jpg
     
    • Haha
    Reactions: Troop