රට හදපු මහින්දයා අන්තිමට හොරා උනා..

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මත්තල මතක් උනා ෆ්‍රෙන්... ඔවා ගමේ බයියන්ට කියපන්.. රාජපක්ශ ගෙදර අරින්නේ නෑ රට හැදුවානම් 2015..

    1971 passe me rata elatama hadanna hodama awastawa awe 2009 LTTE parajaya karata passe MAHINDATA,, but mahinda saha pirisa ema suwarnamaya awastawa hariyata dekke ne.. eka bawita kale ne... Unta ona une balaya aurudu 20 30 eka digata inna... Mahinda hariyta 2009 n passe rate minissu saha stira sara sanwardanyak kara Jatika pretipatti hadala.. waga kim daranna puluwan minissu lan karala hari wedak karanam me rata adawena kota dakunu asiyawe no1 wela... BUT mahinda eka kale ne... aya loweth oya wage awastawak wena kisima Rajya nayakayekuta enneth ne.. den parakku wedi aya parak mahindata dila wedakuth ne.. aya undeta owa karanath be wate inna nari rela dekkama...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවනම් ගොන් කතා මහින්ද කරන්ඩ පුලුවන් සියල්ලම රට වෙනුවෙන් කරා, ඇධිවේගී මාරග, ගුවන්තොටුපලවල්, වරායවල්, මහා ජලාශ, විදුලිබලාගාර මොනවද මහින්ද නොකරෙ???

    ඒව බලාගෙන ඉන්ඩ බැරි උන උබල වගේ සක්කිලි හොරා කනව කියල කෑගහල ඊට වඩා හොදට ආර්ථිකය හදන්ඩ පුලුවන් ආර්ථික ඔස්තාර් වද පොන්නයටයි නිවට සිරාටයි කියලනෙ මහින්ද එලෝල රට ඒ මීහරක් බානට බාර දුන්නෙ...

    උබලවගේ මෝඩ හුත්තලයි 2009 පස්සෙ රට හැදීගෙන ආව රට විනාශ කරේ, තොපි ඔය හොද නැ හොද නැ රට කෑව කියන මහින්දගෙ කාලෙ හැමදාම ආර්තික වර්ධන වේගය 6% පැනල ඩොලර් එක 131..තොපේ පොන්නයයි සිරයි සජියයි උන්න පාන්ඩුව ආවට පස්සෙ මොකෝ උනේ අද අර්ථික වර්ධන වේගය 1.5%යි ඇග්ගනිස්තානයටත් පල්ලෙහා අද කීයද ඩොලර් එක 181+..

    හොදට තිබ්බ රට කෑවෙ තොපි වගේ මීහරක් වෙනසක් හොයන්ඩ ගිහින් ඒක තමයි ඇත්ත.
     
    • Like
    Reactions: sidathsaumya

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    ගෙව්වා ණය ආච්චිගෙ රෙද්ද

    sH9LW4E.jpg

    මේව තෙරෙන්නෙ නෑ බන් ගු එන් පී කාරයින්ට.. උන්ට උන්ගේ රනිල් ආතා කිව්වොත් එයින් එහා දෙයක් නැ..

    ipc_sri-lanka_government-debt--of-nominal-gdp
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    පෝරිසාදයා;24872844 said:
    ගිණිපොලියට ප්‍රකෝටි ගණන් ණය අරගෙන නම ගහගන්න හදපු පලක් නැති ප්‍රොජෙක්ට් වලට තමා මේ රටෙ මිනිස්සු සංවර්ධනේ කියලා රැවටුනෙ..අද හූ ඇන්පි එවුන් බදු පිට බදු ගහල දුප්පත් මිනිහව හූරගෙන කන්නෙ මේ ණය ගත්තුවා ගෙවන්න .රාජපස්සලා ණය වලින් බාගෙට බාගයක් හොරකම් කරල පවුලෙ බූදලේ වැඩි කරගත්තා.. රනිලායි සිරිසේනයයි මේ කම්බ හොරු ටික ආරක්ෂා කරා...ඕකයි උනේ..

    අහ් මම හිතුවෙ මහ බැංකුව හොරාකාපු නිසා කියල.
     
    • Like
    Reactions: sidathsaumya