රට හැදු රනිල් රැකගමු.

5KG

Member
Feb 17, 2018
3
2
0
රට හැදු රනිල් රැකගමු.

අපි වෙනුවෙන් රට හැදු රනිල්
28058783_1933692576946968_1834163640659823720_n.jpg
 

jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මු කතෝලිකයෙක් මුට ලැජ්ජාවක් නැ

    මු කතෝලිකයෙක් මුට ලැජ්ජාවක් නැ
    ආයෙත් රට 89/90 ට අදාල දාල තමා මු යන්නේ
    මුගේ ප්‍රදාන අරමුණ රට බෙදීම සහ සිංහල ගොන්නු රැල මරා දැමීම
     
    • Like
    Reactions: dinuka rukshan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    සුදු නෙළුමට පිනි වැටුනට බර දැනෙන්නේ නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම කවදහරි අගමැතිකම අතාරින්නේ මේ රට විකුණලා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කැරකේවී රථ රෝදේ වාගේ
    සැපතා විපතා ලෝ
    කැරකේවී රථ රෝදේ වාගේ

    අද මහ මාර්ගේ දුකින් සිඟන්නා
    හෙට ධනපතියා වී සැප විඳිනා
    රජ ඳුගි වේ ඳුගි රජ වේ
    රජ ඳුගි වේ ඳුගි රජ වේ සෝබා දහම් සේ

    කැරකේවී රථ රෝදේ වාගේ
    සැපතා විපතා ලෝ
    කැරකේවී රථ රෝදේ වාගේ

    ලොව ආශාවේ පැටලී මෝහේ
    ඇයි තන්හාවේ පොඳි බැඳ ඉන්නේ
    මරු ආදා යයි හැරදා
    මරු ආදා යයි හැරදා සෝබා දහම් සේ

    කැරකේවී රථ රෝදේ වාගේ
    සැපතා විපතා ලෝ
    කැරකේවී රථ රෝදේ වාගේ

    කල හොඳ නොහොදයි ලොව පවතින්නේ
    පිණ පව දෙකමයි අපි ගෙනියන්නේ
    කල කල දේ පල පල දේ
    කල කල දේ පල පල දේ සෝබා දහම් සේ

    කැරකේවී රථ රෝදේ වාගේ
    සැපතා විපතා ලෝ
    කැරකේවී රථ රෝදේ වාගේ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා
    රැය පුරා උණුහුමේ මල් පෙති තලා…

    සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
    ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…
    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

    කාමරේ මුළු පුරා..
    නෙක සලුපිලි තනිවෙලා…
    මා සිතින්.. හඩනවා..
    දෙස බල බලා…

    මං මුලා.. වූ සිතින්..
    මා මල් සුවදක් විදිනවා…
    බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…

    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී…

    සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
    මා… සිතේ හිඩසක් මවා…
    යහන්තලේ… වැතිරී…
    අද තනිකම ඉතිරි වී…
    සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…..


    -සනුක-:cool: