අපි නම් අහලා තියෙන්නෙ අල්ලපු වත්ත කියලවත්ත නෙමෙයි අත්ත $ත්තො..
එහා ගෙදර නම්කි ගැන හිත හිත මේකෙ පෝස්ට් දාද්දි ඔහොම වෙනවා
අපි නම් අහලා තියෙන්නෙ අල්ලපු වත්ත කියලවත්ත නෙමෙයි අත්ත $ත්තො..
එහා ගෙදර නම්කි ගැන හිත හිත මේකෙ පෝස්ට් දාද්දි ඔහොම වෙනවා
Attitude hadenna kohen hari patan ganna ona ne.සර් ලා විතරමද බං ප්‍රශ්නෙ? මේ රටේ බහුතරයක් කුහකයි. ගොඩක් එවුන් යටිමඩි ගහන බලගතු උන් ට බැන්නට තමන්ට අවස්ථාවක්/බලයක්/හැකියාවක් ලැබුනොත් නොගහ ඉන්නේ නෑ. හැම පොඩි වැඩේට ම හැඳුනුම්කම් මාර්ගයෙන් පෝලිං පනින්නයි බලන්නේ. Ethics/legality ගැන තැකීමක් නෑ. රැල්ලට වැරදි වැඩ කරනවා. පවට ලැජ්ජාවක් බයක් නෑ. පොඩි උන්ට උනත් උගන්නන්නෙ අනිකව පෙරලගෙන ගොඩ යන්න. තමන්ගෙ වාරෙ එනකන් ඉවසීමෙන් ඉන්න කියල එක වැඩිහිටියෙක් වත් කියන්නේ නෑ. අනේ මන්දා, සම්පත් සීමිත රටක් නිසා මිනිස්සුන්ගේ ඔලු මෙහෙම හැදිලා ඇති. මෙහෙම තත්ත්වයක තව පරම්පරා ගානකට ගොඩ යෑමක් නෑ attitude හැදෙන කම්.
Very well said.සර් ලා විතරමද බං ප්‍රශ්නෙ? මේ රටේ බහුතරයක් කුහකයි. ගොඩක් එවුන් යටිමඩි ගහන බලගතු උන් ට බැන්නට තමන්ට අවස්ථාවක්/බලයක්/හැකියාවක් ලැබුනොත් නොගහ ඉන්නේ නෑ. හැම පොඩි වැඩේට ම හැඳුනුම්කම් මාර්ගයෙන් පෝලිං පනින්නයි බලන්නේ. Ethics/legality ගැන තැකීමක් නෑ. රැල්ලට වැරදි වැඩ කරනවා. පවට ලැජ්ජාවක් බයක් නෑ. පොඩි උන්ට උනත් උගන්නන්නෙ අනිකව පෙරලගෙන ගොඩ යන්න. තමන්ගෙ වාරෙ එනකන් ඉවසීමෙන් ඉන්න කියල එක වැඩිහිටියෙක් වත් කියන්නේ නෑ. අනේ මන්දා, සම්පත් සීමිත රටක් නිසා මිනිස්සුන්ගේ ඔලු මෙහෙම හැදිලා ඇති. මෙහෙම තත්ත්වයක තව පරම්පරා ගානකට ගොඩ යෑමක් නෑ attitude හැදෙන කම්.

Ohoma hitala awurudu 10k hitiya meke, Dan nam ati wageAttitude hadenna kohen hari patan ganna ona ne.
hmmmmrata ynna pluwan nm palayan.
eka aththaහොඳයි හෝ නරකයි කියනවට වඩා පිටරට ඉන්න අයියලා pros and cons ටික කියනවනම් සහ තමන් ගත්තු තීරණය ගැන දැන් සතුටු වෙනවද කියන එක වටිනවා